✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Wanniyaz

Active member
  • Apr 18, 2016
    176
    101
    43
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ.

    nKrPh8.jpg

    මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මේ වගේ icon ටිකක් design කරන්න ඕනේ. කාටහරි පුලුවන්ද හොඳ idea එකක් හෝ sample ටිකක් පෙන්නන්න.
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මේ වගේ icon ටිකක් design කරන්න ඕනේ. කාටහරි පුලුවන්ද හොඳ idea එකක් හෝ sample ටිකක් පෙන්නන්න.

    සාම්පල් ඉතින් ගුගල් එකෙන් බලන්න පුළුවන් නේ ඕව ගහල, උබගේ අවශ්‍යතාවය මට පැහැදිලි මදි :confused: ඉල්ස්ට්‍රට්ර් යුස් කරලා ඩිසයින් කරපන් :rofl:
    උබට අයිඩියා එකක් එන්න ඕනේනේ අපි කොමද අයිඩියා දෙන්නේ උබනේ දන්නේ අවශ්‍යතාවය , උබේ අයිඩියා වලට කරගන්න බැරි උනොත් ටෙක්නිකල් විදියට මේකේ කට්ටිය උදව් කරයි ටුල් යුස් කරන්න එනම් මනම් වලට ටියුටෝරියල් වලට, එත් අයිඩියා කොමද බන් දෙන්නේ?
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    bump machan. man eddi 2i mokekwath ne a welawata :)

    සුබ උදෑසනක් වේවා
    මාත් හිටිය ටික වෙලාවක් ඊයේ බයර් 2යි දැම්මේ 8ක් ඉතුරු උන හොද ඒවා තිබ්බේ නැ බීඩ් කරන්න so මාත් ත්‍රෙඩ් එකේ ගෝ එකක් නැති නිසා නිදාගත්තා කම්මැලි නේ. මේ මන් උදැසන ආහාර වේල අරන් එන්නම් :P
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    innawa ban. ko ada rotta kohe gihinda wesi. weda ne sunday nam :P eth wena weda wagayak thiyanawa. ara kubiyo film eka beluwa. patta :D

    :baffled: රොට නම් වෙන ත්‍රෙඩ් වල රිප්ලයි කොරල තිබ්බ දැක්ක, අද සන්ඩේ නෙවි නේ සාටර්ඩේ නේ, ෆිල්ම් බලන්නේ :angry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    :baffled: රොට නම් වෙන ත්‍රෙඩ් වල රිප්ලයි කොරල තිබ්බ දැක්ක, අද සන්ඩේ නෙවි නේ සාටර්ඩේ නේ, ෆිල්ම් බලන්නේ :angry:

    ade sat. :rofl::rofl: dan ne yako oya kiynakam. dawasak dinayak gena sihiyak ne ithin :P eka maru balapan ara kubiyo thread eke link eka dala thibba 200mb beluwata paadu ne :yes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ade sat. :rofl::rofl: dan ne yako oya kiynakam. dawasak dinayak gena sihiyak ne ithin :P eka maru balapan ara kubiyo thread eke link eka dala thibba 200mb beluwata paadu ne :yes:

    ඔව් මටත් එහෙම කාලයක් තිබ්බ වැඩ කරන කොට දැන් නම් ගානක් නැ කැලැන්ඩරේ මෙසේ ඉස්සරහ මාත් ආතල් එකේ ඉන්නවා, කුබියෝ පවුලේ සැමට සිට නැරබිය හැකි එකක්ද? ලංකාවේ ෆිල්ම් බලන්නේ නැති තරම් මන්, රට එව්වා ඉතින් බලන්නත් හිතෙන නැ , එක දවසක් අර වවුලයි යකඩ මිනිහගේ ෆයිට් එක බලන්න ගිහින් බාගයක් බලල නිදාගත්තා. පාන්දර 3ද කොහෙද ඉස්සර වගේ දැන් නෙවි දැන් අපි:P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    දවසයි මේ පැත්තේ ආවේ නැත්තේ. පේජස් 59ක් ගිහිල්ලනේ බන්.. ඒලම තමයි




    මම ෆ්‍රි ෆ්රෙස් ඩිසයිනර් කෙනෙක්
    ග්‍රැපික් කරන උන් එවන අර්ට්වක් ප්‍රින්ට් රෙඩි කරන එක තමයි මගේ වැඩේ

    හරියට වැඩේ ගැන දන්න උන් කොරල් වල වැඩ කරන්නේ නැහැ , මොකද ඔෆ්සෙට් ප්‍රින්ට් වලදී කොරල් වල කරපු ෆයිල් එකක් සත පහකට සුවර් කරන්න බැහැ , ෆෝ කලර් වලට අමතරව ඉස්පෙෂල් කලර්ස් ගහද්දි අපි කොඩැක් ප්රිනර්ජි වගේ සොෆ්ට් වලින් වැඩේ ට්‍රැප් කරනවා , කොරල් වල කරපු ෆයිල් එකක් ට්‍රැප් කරද්දී කැලි හැලෙන්න ඉඩකඩ තියෙනවා , ඒක නිසා දැන් කොරල් වල වැඩ කරන්නෙම නැති තරම් , තාම කරන උන් ඉන්නවා , උන් එච්චර ප්රින්ටින්ග් ගැන දන්න උන් නෙවි

    trapping1.gif


    ට්‍රැප් කියන දේ අත්‍යවශ්‍යම දෙයක් , ලොකු ප්‍රින්ට් ඔර්ඩර් කරද්දී ට්‍රැප් නැතුව යවල ලක්ෂ ගණන් කෙල වෙච්ච වෙලාවල් තියෙනවා , ඉස්පෙෂල් කලර්ස් දෙකක් අතර සුදු මතු වෙන්නේ නැති කරන්නේ ට්‍රැප් එකෙන්

    උබලට ග්‍රීක් වගේ නම් මගෙන් අහපන් , ප්‍රින්ට් ඇන්ඩ් planing ගැන කියල දෙන්නම්
    [/CENTER]

    දන්නේ නැති දෙයක් ගැන දැන ගත්තා උඹේ මේ පෝස්ට් එකෙන්. එල බන්.
     

    Peek

    Member
    Feb 26, 2017
    23
    3
    0
    Mars
    මචන් motion design, 3d කරන අයත් ඉන්නවනම් මොනවා හරි ඕනේනම් කියපන්. ;) හොයා ගන්න අමාරු බඩු ටිකක් හෑව්.. :D:rolleyes:



    after effect project ටික. script එකනම් නො. :no:

    Thanks machan..:love::love:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඔව් මටත් එහෙම කාලයක් තිබ්බ වැඩ කරන කොට දැන් නම් ගානක් නැ කැලැන්ඩරේ මෙසේ ඉස්සරහ මාත් ආතල් එකේ ඉන්නවා, කුබියෝ පවුලේ සැමට සිට නැරබිය හැකි එකක්ද? ලංකාවේ ෆිල්ම් බලන්නේ නැති තරම් මන්, රට එව්වා ඉතින් බලන්නත් හිතෙන නැ , එක දවසක් අර වවුලයි යකඩ මිනිහගේ ෆයිට් එක බලන්න ගිහින් බාගයක් බලල නිදාගත්තා. පාන්දර 3ද කොහෙද ඉස්සර වගේ දැන් නෙවි දැන් අපි:P

    eka supiri balapan. lassana kathawa :yes:

    දවසයි මේ පැත්තේ ආවේ නැත්තේ. පේජස් 59ක් ගිහිල්ලනේ බන්.. ඒලම තමයි

    දන්නේ නැති දෙයක් ගැන දැන ගත්තා උඹේ මේ පෝස්ට් එකෙන්. එල බන්.

    :D

    tag iwarai puthiii :(

    page 60kin awith tag hoyanawa :angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මේක නිකන් ඕපදූප කතා කරන ත්‍රෙඩ් එකක් වගේනේ :rofl:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Pre Press For Beginers

    Corel වල කට් මාර්ක් දාන්න ලේසි ක්‍රමයක්​

    https://ufile.io/80jnd

    මුලින් ඔය ෆයිල් එක බාල ඕපන් කරගන්න

    .........................................................

    මම කට් මාර්ක් දාන්න යන්නේ මේ සාම්පල් ෆයිල් එකට , ස්ටෑන්ඩර්ඩ් විසිටින් කාර්ඩ් සයිස් (90x50)

    X3KQJ

    ඊළගට මේ ෆොටෝ එකේ වගේ කට් මාර්ක් ටික පේස්ට් කරගන්න , රයිට් සයිඩ් කට් මාර්ක් සෙලෙක්ට් කරලා ශිෆ්ට් එක ප්‍රෙස් කරන් රයිට් සයිඩ් රෙක්ටන්ග්ලේ සිලෙක්ට් කරන්න

    4MIFw

    Letter "T" Press karala Letter "R" Press Karanna

    Left side Cutmark set eka Left top Rectangle eka ekka සිලෙක්ට් කරලා
    Letter "T" then Letter "L"

    Bottom Ekatath Letter " B" then Letter "L" for left Letter "R " for Right

    දැන් පේන්නේ මේ විදිහට

    X578h

    කිබෝඅර්ඩ් ඉන්ක්රිමන්ට් එක මිලිමීටර් 8ක් දීල කට් මාර්ක් එලියට පන්නන්න , උදා : වම නම් වමට 8මිමි උඩට 8මිමි

    qhVFy


    දැන් පෙන්නේ මෙහෙම

    1nfoY


    දැන් උඩ තියෙන කට් මාර්ක් දෙක අන්ගෘප් කරලා කීබෝර්ඩ් ඉන්ක්රිමන්ට් එක 50ක් දාල කොපි කර කර පල්ලෙහට කට් මාර්ක් දාන්න

    කොරල් වල කීබෝර්ඩ් එකේ + බටන් එකෙන් කොපියක් ගන්න පුළුවන්

    කීබෝර්ඩ් ඉන්ක්රිමන්ට් එක 90ක් දාල මද්දටත් දාල වටේ කොටු ටික මකල දාපල්ලා

    ywaPm

    PS
    ගෘප් එකක සිංගල් ඔබ්ජෙක්ට් එකක් Select karanna Ctrl + Left Click
    කට් මාර්ක් රෙජිස්ට්‍රේෂන් කලර් එකෙන් දාපල්ලා , බ්ලැක් දාන්න එපා



    photo penne nathnam kiyapalla
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේක නිකන් ඕපදූප කතා කරන ත්‍රෙඩ් එකක් වගේනේ :rofl:

    Graphic Designers Club සිංහල තේරුම ලිද ලග සංගමය, ඔය අතරින් පතර කව්රුද එවුන් කොරල් පර වල වටිනාකම ගැන කියල වැදගත් ඒවත් දානවා ඒවා ඉතින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ඒවානේ :rolleyes: