Machan kalubowila paththey thanak thibuna wagey mathakayak thibuna, poddak hoyala balapan...
Poddak mahansi unannan ubatama oka karaganna thibba upholstery karana thanakin badu tika aran awilla....
සද්දෙට වැඩේ කරන්න වගේ ලෑස්තිය![]()
හා... හා.....
කොල්ල කසාද බඳින්න වගේ හදන්නෙ...

මේව දැම්මාම සද්දෙ ඇහෙන්නැතුව යනවද ?කීයක් වෙනවද වර්ගඅඩියක් ?
![]()
Podi Silva - පොඩි සිල්වා;22238410 said:sound proof karannr khmada bn
මටත් ඒ ප්‍රශ්නේ තියනවා. එහෙම වෙනව කියල නම් තියනවා
50x50 CM $1.70 ebay

ඕවගෙන් වෙන්නෙ කාමරේ ඇතුලෙ සද්දෙ පිටට ඇහෙන්නැති වෙන එකද දන්නෑ![]()


![]()
හා... හා.....
කොල්ල කසාද බඳින්න වගේ හදන්නෙ...
man computer ekata danna gatta but small pieces from ebay