පබ්ලික් කොමියුනිටි වල කොහොමත් මෙම්බර්ස්ලා ඉන්නෙ ෆේක් වලින් තමා.. මොන මෝඩයද මේවට තමන්ගෙ පෞද්ගලික තොරතුරු දාන්නෙ.. උඹ විතරක් නෙමේ මේකෙ අනිත් උනුත් එහෙම තමා.. ඉතිං ඒ කතාවෙ වැරැද්දක් නෑ..
අනික කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා කොමියුනිටි එකට වැඩක් නැහැ.. වැඩක් තියෙන දෙයක් කරපං.. ඔය චීත්ත දැක්කාම කලිසම තෙත් වෙන උන් නම් ජාතකේ හොයන්න දගලයි.. ඒක ඉතිං උපන් ගතිය.. උඹ වැඩක් ඇති දෙයක් කරපං.. එතකොට රෙප් ලැබෙයි..
නිකන් බොරුවට මං කෙල්ලෙක් මං කෙල්ලෙක් ගගා හයිලයිට් වෙන්න දගලන්නෙපා.. උඹ කවුරු උනත් අපිට වැඩක් නෑ.. උඹ වැඩක් ඇති දෙයක් කලොත් කවුරුවත් මොකුත් කියන එකකුත් නෑ..
ආයුබෝවන්!
වාඩිවෙන්න!




සෙලීනා ගෝමස් එක්ක බලද්දි උඹ කව්ද මේ කොහෙවත් ඉන්න කලු කැත කොට අනාත වැඳිරියක්නෙ 
ඔබ ආයෙත් එන්නේ නෑ 

