hitha riduna freinds

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    පබ්ලික් කොමියුනිටි වල කොහොමත් මෙම්බර්ස්ලා ඉන්නෙ ෆේක් වලින් තමා.. මොන මෝඩයද මේවට තමන්ගෙ පෞද්ගලික තොරතුරු දාන්නෙ.. උඹ විතරක් නෙමේ මේකෙ අනිත් උනුත් එහෙම තමා.. ඉතිං ඒ කතාවෙ වැරැද්දක් නෑ..

    අනික කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා කොමියුනිටි එකට වැඩක් නැහැ.. වැඩක් තියෙන දෙයක් කරපං.. ඔය චීත්ත දැක්කාම කලිසම තෙත් වෙන උන් නම් ජාතකේ හොයන්න දගලයි.. ඒක ඉතිං උපන් ගතිය.. උඹ වැඩක් ඇති දෙයක් කරපං.. එතකොට රෙප් ලැබෙයි..

    නිකන් බොරුවට මං කෙල්ලෙක් මං කෙල්ලෙක් ගගා හයිලයිට් වෙන්න දගලන්නෙපා.. උඹ කවුරු උනත් අපිට වැඩක් නෑ.. උඹ වැඩක් ඇති දෙයක් කලොත් කවුරුවත් මොකුත් කියන එකකුත් නෑ..

    ආයුබෝවන්!
    වාඩිවෙන්න!
    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes:මේක අනිත් උන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ!!:growl:

    මෙහෙමයි බං.. අර වගේ උන් නැත්තෙත් නැහැ.. දැන් දත් කිඹුලගෙ ඩෙන්ටල් එක මේකෙ ගොඩක් එවුන් දන්නවා.. යුරාජ්ගෙ කොම්පියුටර් ශොප් එක ගොඩක් උන් දන්නවා.. තනුජක ගැන ගොඩක් උන් දන්නවා.. ඒ වගේ අය ඉන්නවා ඉතිං.. උන් මේකෙ චරිතෙ රැකගෙන ඉන්නෙ.. ඒක නිසා හානියක් නෑ.. ඒත් ගොඩක් අයට ඒක කරන්න බෑ.. මොකද උන් කතාබහ කරන දේවල්, දාන ත්‍රේඩ් එක්ක.. කුනුහුරුපම විතරනේ.. ඒක නිසා පෙලක් උන් බයයි.. තවත් සෙට් එකක් ඉන්නවා පෞද්ගලික සබඳතා ගොඩනගාගන්නෙ නැති.. උන් සයිබර් එකේ ඉන්නෙ නිර්නාමික විදියට.. උන් කැමති නෑ පෞද්ගලික විස්තර බෙදාගන්න.. තවත් සමහර උන් ඉන්නවා ගල් පැලෙන බොරු කියන.. පෞද්ගලික මුණ ගැහුනොත් සතා මොකාද කියල දැනගන්නවනේ.. ඔහොම විවිදාකාර උන් ඉන්නවා බං.. හොදම වැඩේ ඉතිං සයිබර් එකේ වැඩිය පෞද්ගලික විස්තර බෙදා නොගෙන ඉන්න එක.. මං දැකලා තියෙනවා ගොඩක් උන්ට එහෙම දාලා කෙලවෙච්චි අවස්ථා.. ඉරිසියාකාරයො, කුහකයො පලිගන්න දගලනවා.. ඒක නිසා ලිමිට් එකක් ඇතුව මේවයෙ ඉන්න ඕන.. නැත්තං ප්‍රශ්න වැඩියි.. මොකද මේක පබ්ලික් කොමියුනිටි එකක්..:yes:
     
    • Like
    Reactions: SagaxConatusV

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාගේ දෑස දෙස බලනූ
    මම කෙල්ලෙක්
    මම කෙල්ලෙක්
    ඔව් මම කෙල්ලෙක්
    මම දැන් කෙල්ලෙක්
    මම ඇත්තටම කෙල්ලෙක්
    හුරේ මම කෙල්ලෙක්....යෙහ්.....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක මොකක්ද බං. මං සෙලීන ගෝමස් ගැන දාපු ත්‍රෙඩ් එකේ මේකි හිටියත් වැඩක් නෑනෙ කියල රිප්ලයි දැම්ම එලකිරි එකේ මිනිස්සු :( සෙලීනා ගෝමස් එක්ක බලද්දි උඹ කව්ද මේ කොහෙවත් ඉන්න කලු කැත කොට අනාත වැඳිරියක්නෙ :( සෙලීනට එහෙම කියපු සමාජය ඔයා වගේ වැඳිරියක්ට මොනා නොකියයිද. එන්න අපිත් එක්ක සෙලීනා ගෝමස්ට ඉක්මන් සුව පතමු :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ටං හරියන් නෑ....... මේකේ කොටනිහාල් කියලා සාමදාන විනිශ්ය වගේ ඩෑල් එකක් ඉන්නවා..... අන්න ඌට කියලා ස්ත්‍රි නිමිත්ත වෙරිපයි කරලා සෙටිපයි කරපු ලියුම දාන්න ඕන..

    :rofl::rofl:
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    බැරි නෑ පුළුවන්. ඔය කියන කතා ගණන් ගන්න එපා. ෆෝරම් එකට වැදගත් දේවල් දෙන්න, අනිත් අය එක්ක කතා කරනකොට තමන් කෙල්ලෙක් කියන එක හිතේ තියාගෙන කතා කරන්න.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මෙහෙමයි බං.. අර වගේ උන් නැත්තෙත් නැහැ.. දැන් දත් කිඹුලගෙ ඩෙන්ටල් එක මේකෙ ගොඩක් එවුන් දන්නවා.. යුරාජ්ගෙ කොම්පියුටර් ශොප් එක ගොඩක් උන් දන්නවා.. තනුජක ගැන ගොඩක් උන් දන්නවා.. ඒ වගේ අය ඉන්නවා ඉතිං.. උන් මේකෙ චරිතෙ රැකගෙන ඉන්නෙ.. ඒක නිසා හානියක් නෑ.. ඒත් ගොඩක් අයට ඒක කරන්න බෑ.. මොකද උන් කතාබහ කරන දේවල්, දාන ත්‍රේඩ් එක්ක.. කුනුහුරුපම විතරනේ.. ඒක නිසා පෙලක් උන් බයයි.. තවත් සෙට් එකක් ඉන්නවා පෞද්ගලික සබඳතා ගොඩනගාගන්නෙ නැති.. උන් සයිබර් එකේ ඉන්නෙ නිර්නාමික විදියට.. උන් කැමති නෑ පෞද්ගලික විස්තර බෙදාගන්න.. තවත් සමහර උන් ඉන්නවා ගල් පැලෙන බොරු කියන.. පෞද්ගලික මුණ ගැහුනොත් සතා මොකාද කියල දැනගන්නවනේ.. ඔහොම විවිදාකාර උන් ඉන්නවා බං.. හොදම වැඩේ ඉතිං සයිබර් එකේ වැඩිය පෞද්ගලික විස්තර බෙදා නොගෙන ඉන්න එක.. මං දැකලා තියෙනවා ගොඩක් උන්ට එහෙම දාලා කෙලවෙච්චි අවස්ථා.. ඉරිසියාකාරයො, කුහකයො පලිගන්න දගලනවා.. ඒක නිසා ලිමිට් එකක් ඇතුව මේවයෙ ඉන්න ඕන.. නැත්තං ප්‍රශ්න වැඩියි.. මොකද මේක පබ්ලික් කොමියුනිටි එකක්..:yes:
    uba kalayak nathuwa gihin hitiya neda
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බැරි නෑ පුළුවන්. ඔය කියන කතා ගණන් ගන්න එපා. ෆෝරම් එකට වැදගත් දේවල් දෙන්න, අනිත් අය එක්ක කතා කරනකොට තමන් කෙල්ලෙක් කියන එක හිතේ තියාගෙන කතා කරන්න.

    uba puluwan nam hadala ganin ban. mala wadayak wenawa nathnam :rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේ කෙල්ලෙක් නෙවේ යකෝ!!ශාරුක් ඛාන් කියලා ඉන්න පොන්නයේ ෆේක් එකක්!!
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    පබ්ලික් කොමියුනිටි වල කොහොමත් මෙම්බර්ස්ලා ඉන්නෙ ෆේක් වලින් තමා.. මොන මෝඩයද මේවට තමන්ගෙ පෞද්ගලික තොරතුරු දාන්නෙ.. උඹ විතරක් නෙමේ මේකෙ අනිත් උනුත් එහෙම තමා.. ඉතිං ඒ කතාවෙ වැරැද්දක් නෑ..

    අනික කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා කොමියුනිටි එකට වැඩක් නැහැ.. වැඩක් තියෙන දෙයක් කරපං.. ඔය චීත්ත දැක්කාම කලිසම තෙත් වෙන උන් නම් ජාතකේ හොයන්න දගලයි.. ඒක ඉතිං උපන් ගතිය.. උඹ වැඩක් ඇති දෙයක් කරපං.. එතකොට රෙප් ලැබෙයි..

    නිකන් බොරුවට මං කෙල්ලෙක් මං කෙල්ලෙක් ගගා හයිලයිට් වෙන්න දගලන්නෙපා.. උඹ කවුරු උනත් අපිට වැඩක් නෑ.. උඹ වැඩක් ඇති දෙයක් කලොත් කවුරුවත් මොකුත් කියන එකකුත් නෑ..

    ආයුබෝවන්!
    වාඩිවෙන්න!

    :yes::yes::yes: