AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    සුරංග පීරිස්ව ඝාතනය කළේ කවුද?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    මහින්දගෙ කාලෙ කරණං ගහපු සරණය තමා :frown:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    තෝ නේද අර පුකේ හාල් කතාව කිව්වෙ.. :lol:

    උබට ඉතින් පුකේ හාල් නේ බන්. උදේ ඉදන් රැ වෙනකන් ඉදිකටුවෙ හිල නැහැය, රෝදෙ හුලං නැහැයි, බිත්තරේ කහමදේ නැහැයි, ආප්පෙ මැද්ද නැහැ වගේ thread දදා ඉන්නෙ :lol:

    :P:P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සරණ කියන්නෙ අර 9 වසරෙද කොහෙද ලමෙක්ව දූශණය කරපු එකා නේ ? පස්සෙ ලමය සියදිවි නසාගත්තනෙ ? පස්සෙ ගමේ උන් සරණව බේරගන්න සරණ මැතිඳුනි අපි ඔබ සමඟයි කියල බෝඩ් එල්ලං පෙලපාලි ගියා නේ ? ආඩම්බරයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    සරණ කියන්නෙ අර 9 වසරෙද කොහෙද ලමෙක්ව දූශණය කරපු එකා නේ ? පස්සෙ ලමය සියදිවි නසාගත්තනෙ ? පස්සෙ ගමේ උන් සරණව බේරගන්න සරණ මැතිඳුනි අපි ඔබ සමඟයි කියල බෝඩ් එල්ලං පෙලපාලි ගියා නේ ? ආඩම්බරයි :yes:

    අප්පොච්චිගෙ කාලෙ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සරණ කියන්නෙ අර 9 වසරෙද කොහෙද ලමෙක්ව දූශණය කරපු එකා නේ ? පස්සෙ ලමය සියදිවි නසාගත්තනෙ ? පස්සෙ ගමේ උන් සරණව බේරගන්න සරණ මැතිඳුනි අපි ඔබ සමඟයි කියල බෝඩ් එල්ලං පෙලපාලි ගියා නේ ? ආඩම්බරයි :yes:

    එකෙක් නෙමෙයි 100ක් දුශනය කරල ඌ පාටියක් දැම්ම කියනව නේද? :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පොච්චිගෙ කාලෙ :lol:

    :yes: :confused:

    සියගේ කාලේ කියලා වෙනසක් නෑ :(

    ඇමරිකාවෙද හිටියෙ ? සීයගෙ කාලෙ තියපු පාර්ලිමේන්තු මැතිවරණෙ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පැමිණිලි ගාන අරං බලපං අප්පච්චිගෙ කාලෙ පැයකට වාර්තා වුන පැමිණිලි ප්‍රමාණයවත් දවසෙම වාර්තා වුනේ නෑ. සීයගෙ කාලෙ වෙච්චි සරණගෙ ජාතියෙ එක සිද්දියක් පෙන්නන්නකො ? තමන්ගෙ සහෝදරයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න දීල අතගහන්නැතුව බලං ඉන්නව සීයගෙ කාලෙත් එහෙමලු :lol:

    එකෙක් නෙමෙයි 100ක් දුශනය කරල ඌ පාටියක් දැම්ම කියනව නේද? :dull:

    ඔව් එහෙම දැම්මලු. ඒ අරූනෙ :yes: රටේ ජනතාවගෙ කාලකන්නි භාවය නිරූපණය වුනේ අර සිද්ධියෙන් :yes: දූශකය කියන්නෙ කොහොමත් කාලකන්නියෙක් ඌ දූශණය කලා. රටේ මිනිස්සු ලමය වේසියෙක් කල්ල දූශකය වෙනුවෙන් පෙලපාලි ගියා කියන්නෙ ඉතිං අපේ රටේ මිනිස්සු ගැන හිතාගනිංකො :(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    :yes: :confused:

    ඇමරිකාවෙද හිටියෙ ? සීයගෙ කාලෙ තියපු පාර්ලිමේන්තු මැතිවරණෙ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පැමිණිලි ගාන අරං බලපං අප්පච්චිගෙ කාලෙ පැයකට වාර්තා වුන පැමිණිලි ප්‍රමාණයවත් දවසෙම වාර්තා වුනේ නෑ. සීයගෙ කාලෙ වෙච්චි සරණගෙ ජාතියෙ එක සිද්දියක් පෙන්නන්නකො ? තමන්ගෙ සහෝදරයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න දීල අතගහන්නැතුව බලං ඉන්නව සීයගෙ කාලෙත් එහෙමලු :lol:

    ඔව් එහෙම දැම්මලු. ඒ අරූනෙ :yes: රටේ ජනතාවගෙ කාලකන්නි භාවය නිරූපණය වුනේ අර සිද්ධියෙන් :yes: දූශකය කියන්නෙ කොහොමත් කාලකන්නියෙක් ඌ දූශණය කලා. රටේ මිනිස්සු ලමය වේසියෙක් කල්ල දූශකය වෙනුවෙන් පෙලපාලි ගියා කියන්නෙ ඉතිං අපේ රටේ මිනිස්සු ගැන හිතාගනිංකො :(

    තැන්කියු මචං උඹේ කමෙන්ට් එකට :love:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තැන්කියු මචං උඹේ කමෙන්ට් එකට :love:

    ඇයි අරූ සීය කියල තියෙන්නෙ උඹටද ? :shocked: ටහිකේ මං හිතුවෙ මෛත්‍රීපාල සිරිසේනට කියල මං කමෙන්ට් එක දැම්මෙ ඌ වෙනුවෙන් :sorry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :yes: :confused:

    ඇමරිකාවෙද හිටියෙ ? සීයගෙ කාලෙ තියපු පාර්ලිමේන්තු මැතිවරණෙ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පැමිණිලි ගාන අරං බලපං අප්පච්චිගෙ කාලෙ පැයකට වාර්තා වුන පැමිණිලි ප්‍රමාණයවත් දවසෙම වාර්තා වුනේ නෑ. සීයගෙ කාලෙ වෙච්චි සරණගෙ ජාතියෙ එක සිද්දියක් පෙන්නන්නකො ? තමන්ගෙ සහෝදරයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න දීල අතගහන්නැතුව බලං ඉන්නව සීයගෙ කාලෙත් එහෙමලු :lol:

    පාඨලී ඇමැති තරුණයෙක් හප්පාගෙන ගිහිල්ලා තාම නිදැල්ලේ ඉන්නේ සීයගෙ කාලේ නෙමෙයිද?මහා දවල් තරුණයෙක් පැහැර ගෙන ගිහින් අමානුෂික ලෙස පහර දුන්නේ සීයගෙ කැබිනට් එකේ ඇමැති නෝනා කෙනෙක් නෙමෙයිද?කෝ තාම නිදැල්ලේ.ඔය ටිකක් විතරයි,පොලිස්පති ප්‍රසිද්ධියේ ඇමැතිලාග‍ෙ නියෝග වලට අනුව හිරේට යන්න ඕනෙ කවුද නෙමෙයි කවුද කියලා තීරණ කරන්නේ සීයගෙ ආණ්ඩුවේ නෙමෙයිද?උඹලග‍ෙ සීයට මේවා පේන්නේ නැද්ද?රටේ නීතිය වල් වැදිලා තව ටික කලෙකින් මේක කොලොම්බියාවක් වෙන එක නතර කරන්න බෑ
     
    ඒ වුනාට නිල් බලකා නෑනෙ :lol: