තෝ නේද අර පුකේ හාල් කතාව කිව්වෙ..![]()
උබට ඉතින් පුකේ හාල් නේ බන්. උදේ ඉදන් රැ වෙනකන් ඉදිකටුවෙ හිල නැහැය, රෝදෙ හුලං නැහැයි, බිත්තරේ කහමදේ නැහැයි, ආප්පෙ මැද්ද නැහැ වගේ thread දදා ඉන්නෙ![]()

සරණ කියන්නෙ අර 9 වසරෙද කොහෙද ලමෙක්ව දූශණය කරපු එකා නේ ? පස්සෙ ලමය සියදිවි නසාගත්තනෙ ? පස්සෙ ගමේ උන් සරණව බේරගන්න සරණ මැතිඳුනි අපි ඔබ සමඟයි කියල බෝඩ් එල්ලං පෙලපාලි ගියා නේ ? ආඩම්බරයි![]()

සියගේ කාලේ කියලා වෙනසක් නෑ![]()

සුරංග පීරිස්ව ඝාතනය කළේ කවුද?

සරණ කියන්නෙ අර 9 වසරෙද කොහෙද ලමෙක්ව දූශණය කරපු එකා නේ ? පස්සෙ ලමය සියදිවි නසාගත්තනෙ ? පස්සෙ ගමේ උන් සරණව බේරගන්න සරණ මැතිඳුනි අපි ඔබ සමඟයි කියල බෝඩ් එල්ලං පෙලපාලි ගියා නේ ? ආඩම්බරයි![]()

අප්පොච්චිගෙ කාලෙ![]()

සියගේ කාලේ කියලා වෙනසක් නෑ![]()

එකෙක් නෙමෙයි 100ක් දුශනය කරල ඌ පාටියක් දැම්ම කියනව නේද?![]()
රටේ ජනතාවගෙ කාලකන්නි භාවය නිරූපණය වුනේ අර සිද්ධියෙන්
දූශකය කියන්නෙ කොහොමත් කාලකන්නියෙක් ඌ දූශණය කලා. රටේ මිනිස්සු ලමය වේසියෙක් කල්ල දූශකය වෙනුවෙන් පෙලපාලි ගියා කියන්නෙ ඉතිං අපේ රටේ මිනිස්සු ගැන හිතාගනිංකො
![]()
ඇමරිකාවෙද හිටියෙ ? සීයගෙ කාලෙ තියපු පාර්ලිමේන්තු මැතිවරණෙ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පැමිණිලි ගාන අරං බලපං අප්පච්චිගෙ කාලෙ පැයකට වාර්තා වුන පැමිණිලි ප්‍රමාණයවත් දවසෙම වාර්තා වුනේ නෑ. සීයගෙ කාලෙ වෙච්චි සරණගෙ ජාතියෙ එක සිද්දියක් පෙන්නන්නකො ? තමන්ගෙ සහෝදරයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න දීල අතගහන්නැතුව බලං ඉන්නව සීයගෙ කාලෙත් එහෙමලු
ඔව් එහෙම දැම්මලු. ඒ අරූනෙරටේ ජනතාවගෙ කාලකන්නි භාවය නිරූපණය වුනේ අර සිද්ධියෙන්
දූශකය කියන්නෙ කොහොමත් කාලකන්නියෙක් ඌ දූශණය කලා. රටේ මිනිස්සු ලමය වේසියෙක් කල්ල දූශකය වෙනුවෙන් පෙලපාලි ගියා කියන්නෙ ඉතිං අපේ රටේ මිනිස්සු ගැන හිතාගනිංකො
![]()

තැන්කියු මචං උඹේ කමෙන්ට් එකට![]()
ටහිකේ මං හිතුවෙ මෛත්‍රීපාල සිරිසේනට කියල මං කමෙන්ට් එක දැම්මෙ ඌ වෙනුවෙන් 
![]()
ඇමරිකාවෙද හිටියෙ ? සීයගෙ කාලෙ තියපු පාර්ලිමේන්තු මැතිවරණෙ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පැමිණිලි ගාන අරං බලපං අප්පච්චිගෙ කාලෙ පැයකට වාර්තා වුන පැමිණිලි ප්‍රමාණයවත් දවසෙම වාර්තා වුනේ නෑ. සීයගෙ කාලෙ වෙච්චි සරණගෙ ජාතියෙ එක සිද්දියක් පෙන්නන්නකො ? තමන්ගෙ සහෝදරයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න දීල අතගහන්නැතුව බලං ඉන්නව සීයගෙ කාලෙත් එහෙමලු
පාඨලී ඇමැති තරුණයෙක් හප්පාගෙන ගිහිල්ලා තාම නිදැල්ලේ ඉන්නේ සීයගෙ කාලේ නෙමෙයිද?මහා දවල් තරුණයෙක් පැහැර ගෙන ගිහින් අමානුෂික ලෙස පහර දුන්නේ සීයගෙ කැබිනට් එකේ ඇමැති නෝනා කෙනෙක් නෙමෙයිද?කෝ තාම නිදැල්ලේ.ඔය ටිකක් විතරයි,පොලිස්පති ප්‍රසිද්ධියේ ඇමැතිලාගෙ නියෝග වලට අනුව හිරේට යන්න ඕනෙ කවුද නෙමෙයි කවුද කියලා තීරණ කරන්නේ සීයගෙ ආණ්ඩුවේ නෙමෙයිද?උඹලගෙ සීයට මේවා පේන්නේ නැද්ද?රටේ නීතිය වල් වැදිලා තව ටික කලෙකින් මේක කොලොම්බියාවක් වෙන එක නතර කරන්න බෑ

ඒ වුනාට නිල් බලකා නෑනෙ![]()