මට iphone 6S එකක් ගන්න ඕනේ බන්..place එකක් recommend කරපන්කො එකක් ගන්න:rofl::rofl: iphone 8 එක ආවම iphone 6S එකේ ගාන අඩුවෙයිද මචo ? :confused::confused: කොච්චරක් විතර අඩුවෙයිද :confused::confused: :rolleyes::rolleyes: