WIN 10 dapu laptops okkogema common problem ekak tiyanawa. network fail wenawa sarin sare. mona driver dammat hari yan na. WIFI vitarak tikak vitara stable ekat atleast once a day disconnect wenawa. wire line nam henama case, internet natwa yanawa sarin sare. card eka disable karala enable karanna oni. oka munta hadaganna bari una lokuma bug ekak taama
*ps: gedara router aulak neme. kohe gahuwat same results.
එහෙම වෙන් නෑ බෝල. ආපු දවසේ ඉදන් use කරනවා. මගෙනම් Genuine.
Recommended.
ෆෝමැට් කරලා දාගන්න ඕනේ
ehema wenne kohomada.
වින්ඩෝස් අප්ඩේට් කරන්නේ නෑනේ මම හෙන පරණ වර්ෂන් එකක් තියෙන්නේ.


