DIALOG TV Recorder Repair Help

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඩයලොග් ටීවී එකේ ඩෙකෝඩර් එක හිටි ගමන් වැඩ කරන්නේ නැතුව ගියා. ඒක රෙපයාර් කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ගාල්ල හෝ මාතර නම් මට වඩාත් ලේසියි. විස්ථරයක් දෙන්න පුළුවන් නම් ගොඩක් අගය කොට සලකමි.
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    ඩයලොග් ටීවී එකේ ඩෙකෝඩර් එක හිටි ගමන් වැඩ කරන්නේ නැතුව ගියා. ඒක රෙපයාර් කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ගාල්ල හෝ මාතර නම් මට වඩාත් ලේසියි. විස්ථරයක් දෙන්න පුළුවන් නම් ගොඩක් අගය කොට සලකමි.

    customer care call karanna , dialog repair center eken free repair karaladenawa , nathnaum aluth receiver ekak denawa
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    customer care call karanna , dialog repair center eken free repair karaladenawa , nathnaum aluth receiver ekak denawa

    නැහැ උන් එහෙම කරන්නේ පොස්ට් පේඩ් ඒවට විතරයි. ප්‍රීපේඩ් වලට මොකුත් සර්විස් නැහැලු. අලුත් එකක් ගත්තොත් සම්පූර්ණ ගානම ගෙවන්න ඕනමලු.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    නැහැ උන් එහෙම කරන්නේ පොස්ට් පේඩ් ඒවට විතරයි. ප්‍රීපේඩ් වලට මොකුත් සර්විස් නැහැලු. අලුත් එකක් ගත්තොත් සම්පූර්ණ ගානම ගෙවන්න ඕනමලු.

    ඒක තමයි එහෙනම් per day tv එක ලාබෙට දෙන්නේ. මං දැක්කා SLT එකෙත් monthly rental එක අඩු කරලා තියෙනවා. මං ඇහුවම කියනවා අපි phone එක දාගන්නවා නම් විතරලු අඩු වෙන්නේ. හැබැයි phone අපි දාගත්තොත් maintain ටිකත් අපිම කරගන්න ඔ්නෙලු.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    නැහැ උන් එහෙම කරන්නේ පොස්ට් පේඩ් ඒවට විතරයි. ප්‍රීපේඩ් වලට මොකුත් සර්විස් නැහැලු. අලුත් එකක් ගත්තොත් සම්පූර්ණ ගානම ගෙවන්න ඕනමලු.

    Na machan math prepaid. Customer care call kalla ae gollongen ahala lagama repair centre ekata gihin dunnama hari.postpaid wala un gedarata awilla hadala denwa.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326