ඩයලොග් ටීවී එකේ ඩෙකෝඩර් එක හිටි ගමන් වැඩ කරන්නේ නැතුව ගියා. ඒක රෙපයාර් කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ගාල්ල හෝ මාතර නම් මට වඩාත් ලේසියි. විස්ථරයක් දෙන්න පුළුවන් නම් ගොඩක් අගය කොට සලකමි.
customer care call karanna , dialog repair center eken free repair karaladenawa , nathnaum aluth receiver ekak denawa
නැහැ උන් එහෙම කරන්නේ පොස්ට් පේඩ් ඒවට විතරයි. ප්රීපේඩ් වලට මොකුත් සර්විස් නැහැලු. අලුත් එකක් ගත්තොත් සම්පූර්ණ ගානම ගෙවන්න ඕනමලු.
නැහැ උන් එහෙම කරන්නේ පොස්ට් පේඩ් ඒවට විතරයි. ප්රීපේඩ් වලට මොකුත් සර්විස් නැහැලු. අලුත් එකක් ගත්තොත් සම්පූර්ණ ගානම ගෙවන්න ඕනමලු.
Na machan math prepaid. Customer care call kalla ae gollongen ahala lagama repair centre ekata gihin dunnama hari.postpaid wala un gedarata awilla hadala denwa.