waiting for ios 11 (samsung :P)

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Maara widihata Optimize karanwalu ... :lol::lol::lol:.. LoL yako athal dennepa

    ලොල් උන්ගේ බැටරිය 3000mAh එත උපරිම දවස් එකහමාරයි... ඇපල් 7 එකේ 1900mAh එකත් දවස් එකහමාරයි.... අම්මෝ එක:lol::lol::lol:
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    podi phone gana kata karana epa puthe
    S8 and S7 use karala balapan
    anik ewa gana nam mama danne na
    SOT eka 7 to 8 hours puluwan mage S8 eke
    normal usage

    danne natuwa katha karana epa puta

    S8 - 3000mAh
    iPhone 7 - 1960mAh

    Mage iPhone 7 Plus eke 2900mAh.. mageth SOT 7+ Hours tynwa puthi... Oya naala enna.. :lol::lol::lol:
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    Reason for iOS more optimized than Android?

    Apple designs their own ARM CPUs which are quite a bit faster than the ones used in Android devices. While Android manufacturers have improved their benchmarking speeds by adding cores, Apple have made the individual cores faster.

    In real life, most apps don’t use four or eight threads. That figure is usually around 1.5. So fewer faster cores are usually better than more slower ones.

    On identical hardware, iOS and Android system software would perform similarly. Android is based on the Linux stack. Apple on a Unix stack. Apple system software tends to have a bit of an edge in media playback. Apple’s media stuff is very well engineered and makes use of the known hardware.
    On identical hardware, iOS and Android apps don’t perform the same. The reliance on Java for Android is a bit slower than optimised native code. But the biggest difference is memory management. Java relies on a garbage collection scheme, which periodically must halt operations to do clean up, and tends to need more headroom to work.

    The ARC system used on iOS is much better in constrained memory cases. To get round this many Android phones ship with double the RAM, to relieve this problem.
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    TouchWiz Optimize eka thiyagena idaganin. App Drawer ek hadissiyt open kran ehet mehet yanna ba lag wenawa. Ithin tawa mona kathada. Achchige redda Optimize. Dan kiyapn 4n ekak use karala katha karapn kiyala. Use karala epa una hindai kiyanne. Samahara features patta na kiyanne na. Display eka, Multi Windows Tasking ehema patta.. E unath .. Ane manda ubala nam
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    ea kiyane me videos boruda bun
    usage eka 7 hours gana puluwan okoma off karagena batt saving mod dala wenna athi
    api me kiyane daily usage eka
    wifi data gps sync AOD edge lightning + full HD screen reso yako
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    TouchWiz Optimize eka thiyagena idaganin. App Drawer ek hadissiyt open kran ehet mehet yanna ba lag wenawa. Ithin tawa mona kathada. Achchige redda Optimize. Dan kiyapn 4n ekak use karala katha karapn kiyala. Use karala epa una hindai kiyanne. Samahara features patta na kiyanne na. Display eka, Multi Windows Tasking ehema patta.. E unath .. Ane manda ubala nam

    පිටකොටුවෙ ගත්ත පෝන්ස් නෙමේ බන් මේ කතා කරන්නේ ඔරිජිනල් ඒව ගැන ... ok:lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    oreo tawama awa witarane bun
    nexus walata witarai awe tawama
    api dan 7.1.1 tamai use karane :yes:

    මුන් android කියලා හිතන් ඉන්නේ ඔය 10000 ට තියෙනවා ලොලිපොප් ෆෝන් ද කොහෙද ?
    :lol:
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    පිටකොටුවෙ ගත්ත පෝන්ස් නෙමේ බන් මේ කතා කරන්නේ ඔරිජිනල් ඒව ගැන ... ok:lol:

    Na CellMart eken gatte machan. Ubala nm show ekata pitakotuwen hari aran pavichchi karanwa athine :lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඌ හිතන් ඉන්නේ ඌ විතරයි දවස පුරාම 4ජි දාගෙන ඉන්නේ කියලා... හම්මෝ එක....:lol::lol::lol::lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    Reason for iOS more optimized than Android?

    Apple designs their own ARM CPUs which are quite a bit faster than the ones used in Android devices. While Android manufacturers have improved their benchmarking speeds by adding cores, Apple have made the individual cores faster.

    In real life, most apps don’t use four or eight threads. That figure is usually around 1.5. So fewer faster cores are usually better than more slower ones.

    On identical hardware, iOS and Android system software would perform similarly. Android is based on the Linux stack. Apple on a Unix stack. Apple system software tends to have a bit of an edge in media playback. Apple’s media stuff is very well engineered and makes use of the known hardware.
    On identical hardware, iOS and Android apps don’t perform the same. The reliance on Java for Android is a bit slower than optimised native code. But the biggest difference is memory management. Java relies on a garbage collection scheme, which periodically must halt operations to do clean up, and tends to need more headroom to work.

    The ARC system used on iOS is much better in constrained memory cases. To get round this many Android phones ship with double the RAM, to relieve this problem.

    Android වල ත් තියෙනවා යකෝ System GC. ARC එක වගේම තමයි. වැඩේ වෙන විදිය වෙනස් ටිකක්.

    උබලා හිතන් ඉන්නේ Android වල රන් වෙන්නේ ජාවා කියලා ද ?:lol: :lol:

    ජාවා කියන්නේ language එකක් විතරයි. Android වලට රන් වෙන්නේ JVM එකත් නෙමෙයි ART (android run time) එක.

    Android compile වෙන්නේ step දෙකකට. Source -> Bytecode -> dex

    ඉතින් bytecode වටල කොම්පයිල් වෙන languages වලින් android apps හදන්න පුළුවන්.

    ඉතින් ඔය පුතාලා කියනවා නම් ජාවා ස්ලෝව් කියලා. එතනින් එහාට කතා කරලා වැඩ ක් නැ.

    ---------------------------------------------------------------------------------------------------

    අනික උබලා කියනවනේ IOS වලට වඩා Android apps වල රම් එක යනවා කියලා. ලබ්බ තමයි. මම දෙකම ටෙස්ට් කරලා තියෙනවා. වෙනසක් නෑ.

    නමුත් IOS වල background apps හයිබර්නේට් වෙනවා. රන් වෙන්නේ නැ. backgroud allow apps උනත් ලිමිටඩ්.

    Android walata දැනට (7) එකේදී ඕන එකක් background run වෙනවා.

    8 එකේදී එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට android වල ඔය රම් අවුල හරි යනවා.

    ----------------------------------------------------------------------------

    ප්‍රොසෙසර් එකේ කොර් එකක් සහ thread එකක් කියන්නේ දෙකක්.
    නොර්මල් operating system එකේ thread 1000ක් විතර රන් වෙනවා.

    නොර්මල් app එකක. network request එහෙම දානවනම්. අපිම හදනවා එක request එකකට thread එක ගානේ. හදිස්සි වැඩක් නම්.

    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,361
    1,634
    113
    Oya iphone eke dawas ganan charge nokara pawichchi kranwa kiyana ewun puluwn tharam screen brightness adu karagena data th off krnagena wifith off kragena inne.. Mona anatha jeewithada. :lol:
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    Android වල ත් තියෙනවා යකෝ System GC. ARC එක වගේම තමයි. වැඩේ වෙන විදිය වෙනස් ටිකක්.

    උබලා හිතන් ඉන්නේ Android වල රන් වෙන්නේ ජාවා කියලා ද ?:lol: :lol:

    ජාවා කියන්නේ language එකක් විතරයි. Android වලට රන් වෙන්නේ JVM එකත් නෙමෙයි ART (android run time) එක.

    Android compile වෙන්නේ step දෙකකට. Source -> Bytecode -> dex

    ඉතින් bytecode වටල කොම්පයිල් වෙන languages වලින් android apps හදන්න පුළුවන්.

    ඉතින් ඔය පුතාලා කියනවා නම් ජාවා ස්ලෝව් කියලා. එතනින් එහාට කතා කරලා වැඩ ක් නැ.

    ---------------------------------------------------------------------------------------------------

    අනික උබලා කියනවනේ IOS වලට වඩා Android apps වල රම් එක යනවා කියලා. ලබ්බ තමයි. මම දෙකම ටෙස්ට් කරලා තියෙනවා. වෙනසක් නෑ.

    නමුත් IOS වල background apps හයිබර්නේට් වෙනවා. රන් වෙන්නේ නැ. backgroud allow apps උනත් ලිමිටඩ්.

    Android walata දැනට (7) එකේදී ඕන එකක් background run වෙනවා.

    8 එකේදී එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට android වල ඔය රම් අවුල හරි යනවා.

    ----------------------------------------------------------------------------

    ප්‍රොසෙසර් එකේ කොර් එකක් සහ thread එකක් කියන්නේ දෙකක්.
    නොර්මල් operating system එකේ thread 1000ක් විතර රන් වෙනවා.

    නොර්මල් app එකක. network request එහෙම දානවනම්. අපිම හදනවා එක request එකකට thread එක ගානේ. හදිස්සි වැඩක් නම්.

    Athi yantham android ram aula piligaththa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Athi yantham android ram aula piligaththa

    අවුල් නැත්තෙ නැ තියෙනව පිලි ගන්නව
    ඇපල් අවුල් තියෙන එවා පිලි නොගන එක තමයි අවුල
    දෙනෝදාහක් මැද්දේ පච උනා එත් නැලුනේ :lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    nqBxhCm.jpg