waiting for ios 11 (samsung :P)

chathuramk

Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    අවුල් නැත්තෙ නැ තියෙනව පිලි ගන්නව
    ඇපල් අවුල් තියෙන එවා පිලි නොගන එක තමයි අවුල
    දෙනෝදාහක් මැද්දේ පච උනා එත් නැලුනේ :lol:

    mama 2012 idan use karanwa thawamanm mata kisi aulak wela na. iPhone X ekath aran balala kiyannm ubata aulak tiyeinm
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    අවුල් නැත්තෙ නැ තියෙනව පිලි ගන්නව
    ඇපල් අවුල් තියෙන එවා පිලි නොගන එක තමයි අවුල
    දෙනෝදාහක් මැද්දේ පච උනා එත් නැලුනේ :lol:

    Ane gon kabbo :lol::lol: uba sathiyakata iPhone ekak use karala balapan okkotma issella. Touch ID eka waradi finger ekakin ulock karanna attempt karama Touch ID disable wenwa. aye Passcode eka enter karanna ona. Ekama thamai eda event eketh une, 'Enter Passcode to enable Face ID'

    uba modayek wage okata kegahuwata apata karanna deyak na modayo :lol:
    :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    ඉතින් කෝ කවුද වැරදියට එන්ටර් කලේ උබ දැක්කද? ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    සැම්සුන් එක සැරේකුත් අර පුපුරන ෆෝන් වගෙයක් හදුන්වා දුන්නේ බන්. උන් දැන් සද්දයක් වත් නෑ නේ :lol: මේ සැරේ මොකක්ද දන්නේ නෑ හැදුව බෝම්බේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    uba issellama iPhone ekak use karala katha karanna waren.

    මම අහපු එකට උත්තර දීපන්
    ප්ර්සන්ටර් පලවෙනි සැරේ ට්ර්යි කොලා නැ
    ලෙට්ස් ට්ර්ය් දැට් අගේන් කිව්ව
    බූම් පාස් කෝඩ් එක ඉල්ලුව

    ඉතින් මොකද උනේ ???
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    Athi yantham android ram aula piligaththa

    රම් අවුල android වල විතරක් නෙමෙයි රැම් එකක් තියෙන හැම සිස්ටම් එකකම තියෙනවා :lol:. IOS වලත් තියෙනවා.
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    මම අහපු එකට උත්තර දීපන්
    ප්ර්සන්ටර් පලවෙනි සැරේ ට්ර්යි කොලා නැ
    ලෙට්ස් ට්ර්ය් දැට් අගේන් කිව්ව
    බූම් පාස් කෝඩ් එක ඉල්ලුව

    ඉතින් මොකද උනේ ???

    hodata balpan deweni para wena 4n ekak athata ganne
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉතින් කෝ කවුද වැරදියට එන්ටර් කලේ උබ දැක්කද? ..

    දැන් උබට ඇපල් එකෙන් කිව්වද ෆේස් අයිඩී ෆේල් කියලා.... පලයන් බන් යන්න.... උබ දන්නෙත් නෑ මොකෝ උනේ කියලා.... දැක්ක ගමන් දැම්මා:lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    hodata balpan deweni para wena 4n ekak athata ganne

    ඉතින් මම කිව්ව්ද නැ කියල
    හො හො හො ගාල ඉවර වෙලා තමයි බැකප් එකට යන්නේ
    පලවෙනි එක ෆේල් වෙච්ච නිසයි දෙවනි එකට යන්නේ

    විඩියො එක හොදට බලපන් තව
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    දැන් උබට ඇපල් එකෙන් කිව්වද ෆේස් අයිඩී ෆේල් කියලා.... පලයන් බන් යන්න.... උබ දන්නෙත් නෑ මොකෝ උනේ කියලා.... දැක්ක ගමන් දැම්මා:lol::lol::lol::lol:

    ඇපල් එකෙන් කිව්වොත් ඔක්කොම හරිද ? :lol::lol:
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    ඉතින් මම කිව්ව්ද නැ කියල
    හො හො හො ගාල ඉවර වෙලා තමයි බැකප් එකට යන්නේ
    පලවෙනි එක ෆේල් වෙච්ච නිසයි දෙවනි එකට යන්නේ

    විඩියො එක හොදට බලපන් තව
    ane modayo danna reddak kiyapanko gothayek wage kiyawan nathuwa :D:D danna pukakuth na. thota apple epanm kat wahan idapan api eka balagannm
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ane modayo danna reddak kiyapanko gothayek wage kiyawan nathuwa :D:D danna pukakuth na. thota apple epanm kat wahan idapan api eka balagannm

    :lol::lol::lol:

    තාම උට අප්ඩේට් එක ඇවිල්ලා නෑ... එකයි ඔය මලෙන් ඉන්නේ:lol::lol::lol::lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සැම්සුන් එක සැරේකුත් අර පුපුරන ෆෝන් වගෙයක් හදුන්වා දුන්නේ බන්. උන් දැන් සද්දයක් වත් නෑ නේ :lol: මේ සැරේ මොකක්ද දන්නේ නෑ හැදුව බෝම්බේ

    Apple ekenethu sarayak dekata nawena phone haduwa neda...thawa ara phone eka wate allapuwama signal nathi wena ekakuth haduwa neda
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    nqBxhCm.jpg

    Ohoma gon athal ekak dunnama hamoma balanawa mokadda e gobba phone eka kiyala...sathtu weyan 20m walin 5 days walata shape una eka