ඩුබායි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඩුබායි වල ජොබක් හොයාගන්න ආසාවක් තියෙනවා බන්
    කවුරුත් පින්වතෙක් එහෙම මේකේ නැද්ද උදව්වක් කරන්න පුළුවන්
    මාත් පෙරලා උදව් කරනවා , අනිවා ඩෙෆා ...

    බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා

    ;););););););););)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ යාලුවෙක් අන්න ගිහින් අතේ තිබ්බ සල්ලි ටිකටත් කෙලවන මාස 3ක් ඉදලා ආව.:yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මගේ යාලුවෙක් අන්න ගිහින් අතේ තිබ්බ සල්ලි ටිකටත් කෙලවන මාස 3ක් ඉදලා ආව.:yes:

    e visit gihillane
    jobak set karan yanna oni
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    thanks aa
    e unata meke job naha ne

    meke job dala ne bn. Dubai giyoth kohamada job hoyanne
    kiyala dala thiyenne. ubata Job oninam
    Dubai inna ekek ubata jobak set karanna
    oni. Neththam Agency ekak margen thamai yanda wenne.
    Api Lankawe idan job apply karata hamba wenne godak kalathurakin.
    hethuwa a job ekata aththyawasyama kenek nam un apiwa wiyadam karala
    gani. Agency wala nam vacancy ethi. ube qualification ekata anuwa try karapan.
    A wagema rawattana un godak innawa ewata ahu nowenda waga bala
    ganin. ita passe wenne sallith ne saneepath ne thami.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    e visit gihillane
    jobak set karan yanna oni


    විසිට් එකේ ඇවිල්ලා ජොබක් හොයන්න ගියා බන්. අන්තිමට සෙට් කරන්නම් කිව උන් ඌව අමාරුවේ දාල ඔහෙට ආවට පස්සේ මාරු වෙලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Dubai kapu ewn inne ban mehe. Hemoma sure karanna puluwan un nemei

    ඔව් බන්. ඌ දැන් දුක් වෙනවා.මෙහෙ ජෝබෙන් අයින් වෙලා තමා ඕකට ගියෙත්
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    විසිට් එකේ ඇවිල්ලා ජොබක් හොයන්න ගියා බන්. අන්තිමට සෙට් කරන්නම් කිව උන් ඌව අමාරුවේ දාල ඔහෙට ආවට පස්සේ මාරු වෙලා

    Dubai inna apema ewun thama apita kelawanne. Maha amuthu jathiyak bn
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    මචන් මම දැන් මේ පැත්තේ ආවේ. ටිකක් බිසි වෙලා හිටියේ. මේකයි මචන් සීන් එක. ජොබ් නම් හොයන්න පුළුවන්. ඒ තිබ්බත් අනිවාර්‍යයෙන් interview Face කරන්න ඕන. ඒක තමයි වැඩේ. CV එකක් දුන්නට පස්සේ උන් එක දවසක interview එන්න කියනවා එදාට ගිහින් සෙට් උනොත් දෙවෙනි දවසක එන්න කියනවා Practical interview එකට. ලංකාවේ ඉදලා Apply කරන්න අමාරුයි. ඒ වගේම මෙහේ ඉදලා තියෙන ජොබ් එකකට recommend කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හරි. ඒ recommend කරත් උඹට එන්න වෙන්නේ Visit වීසා. ගොඩක් දුරට දැන් recommend කරාට Employment Visa වලට Company වලින් කට්ටිය Direct ගෙන්නනවා අඩුයි. Visit ඇවිල්ලා Company එකට interview යන්න වෙනවා. ඉස්සරට වඩා දැන් පොඩ්ඩක් ඩුබායි අමාරුයි. රස්සා නැත්තෙම නෑ තියෙනවා. ඒකට උඹ Visit එකක් ගහගෙන මෙහේ එන්න ඕන. එන්න කලින් කාව හරි සෙට් කර ගනින් ඉන්න තැනක්. මාස 3 Visa එකක් ගහගෙන ඇවිත් එක දවසක්වත් කාලේ ගත කරන්නේ නැතුව try කරා නම් අනිවා මාසෙන් දෙකෙන් රස්සාවක් හොයා ගන්න පුළුවන්. මට විස්තර PM එකක් දාපන්. කරන්න පුළුවන් උදව්වක් කරන්න බලන්නම්..ලංකාවේ ශුවර් ඒජන්සියකිනුත් ට්‍රැයි එකක් දුන්නේ නැද්ද?