මචන් මම දැන් මේ පැත්තේ ආවේ. ටිකක් බිසි වෙලා හිටියේ. මේකයි මචන් සීන් එක. ජොබ් නම් හොයන්න පුළුවන්. ඒ තිබ්බත් අනිවාර්‍යයෙන් interview Face කරන්න ඕන. ඒක තමයි වැඩේ. CV එකක් දුන්නට පස්සේ උන් එක දවසක interview එන්න කියනවා එදාට ගිහින් සෙට් උනොත් දෙවෙනි දවසක එන්න කියනවා Practical interview එකට. ලංකාවේ ඉදලා Apply කරන්න අමාරුයි. ඒ වගේම මෙහේ ඉදලා තියෙන ජොබ් එකකට recommend කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හරි. ඒ recommend කරත් උඹට එන්න වෙන්නේ Visit වීසා. ගොඩක් දුරට දැන් recommend කරාට Employment Visa වලට Company වලින් කට්ටිය Direct ගෙන්නනවා අඩුයි. Visit ඇවිල්ලා Company එකට interview යන්න වෙනවා. ඉස්සරට වඩා දැන් පොඩ්ඩක් ඩුබායි අමාරුයි. රස්සා නැත්තෙම නෑ තියෙනවා. ඒකට උඹ Visit එකක් ගහගෙන මෙහේ එන්න ඕන. එන්න කලින් කාව හරි සෙට් කර ගනින් ඉන්න තැනක්. මාස 3 Visa එකක් ගහගෙන ඇවිත් එක දවසක්වත් කාලේ ගත කරන්නේ නැතුව try කරා නම් අනිවා මාසෙන් දෙකෙන් රස්සාවක් හොයා ගන්න පුළුවන්. මට විස්තර PM එකක් දාපන්. කරන්න පුළුවන් උදව්වක් කරන්න බලන්නම්..ලංකාවේ ශුවර් ඒජන්සියකිනුත් ට්‍රැයි එකක් දුන්නේ නැද්ද?
100% True...!! Ubata gelapena onema jobak karanna balagena yanna one machan...!! Banking, Admin, araka meka kiyala filter karanne nethuwa....!! 2 yrs idala, wena ekakata try karanna puluwan...!!

