YouTube_අපතයෝ

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    sirawata ban matath oya awula thiyanwa. YOUTUBE ekata giya gaman ape unge gon videos penne. honda video thiyanawa but godak boru gin video thiyanne ban youtube epa wenawa.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113
    දැන් ඉන්නවා කෙල්ලෝ වගේ profile හදන් ඇවිත් fb group වල එක එක මගුල් දාන සෙට් එකක්. එක එක කෙල්ලන්ගේ leak උන videos/photos තියෙනවා කියලා දානවා. ඕවා කරලා කීයක් විතර හොයාගන්ඩ පුලුවන්ද දන්නෑ..

    danawanam eth kamak neha ban ehemath nehane
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    අපේ ලංකාවේ ඔය දේවල් වලින් වැඩියෙන්ම views ගන්න මාතෘකා දෙකයි තියෙන්නේ එකක් sex අනික ආගම .. ඒ වගේම video එකට හාත්පසින්ම නොගැලපුනත් ඔය සම්බන්ද video thumbnail එකක් දැම්මම හොරෙනුත් එක්ක අපේ උන් බලනවා කියලා ඕකුන් දන්නවා .. :dull::dull:

    බලහන්කො ඒවාට තියෙන views .. ගොඩක්ම views එන්නේ මැදපෙරදිග එහෙම ඉන්න ලංකාවේ උන්ගෙන් .. :lol::lol:

    iraj අයියත් සල්ලි හොයන්නේ ඔය දෙක market කරලනේ උන් දන්නවා අපේ උන්ගේ හැක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා :rofl::rofl:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    විවර්ස්ලා අද්දගන්න තමා බං ඕව කරන්නෙ.. thumbnail image දාන්න දීපු එක නම් හද්දම ගොන් වැඩක්.. ඕකෙන් තමා මිනිස්සු ඇදලා ගන්නෙ ගොඩක් උන්.. ඕකෙ ලස්සනට පික් ටිකක් දාලා එඩිට් කරලා දානවා thumbnail එකට.. තියෙන්නෙ වෙන එකක්..:growl:

    Retention rate ekak hadanne ekai machan
    means video eka balanna ena kena video eka kochharak balanwada , magadi nawattnwda kiyala

    oka adu wenna gatta gaman video eka ranking walin ain wenawa

    oya 2.50 channel wadi kal duwanne natte okai :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිව්ස් සයිට් වලිනුත් ඕක කරනවා බන්... පින්තූරේ වෙන එකක් ඇතුලේ වෙන එකක්...
    ඔය වගේ ෆේක් ඒව බලාගන්න පුලුවන්.. උන් thumbnail image දාන්නෙ එකම ස්ටයිල් එකකට.. ඒකෙන් තේරෙනවා.. අර නයිFM කරන එකත් බුකියෙන් වීඩියෝ උස්ස උස්ස දානවා.. දවසක් මං බැන්නා පකයට එපා වෙන්න.. අසංක ප්‍රියමන්ත මහත්තයට කින්ඩි දාලා.. ඒක කියවලා අනිත් උනුත් ‍ෆෝම් උනා.. උනුත් බැන්නා..


    පිටරට ගොඩක් උන් ඌගෙ චැනල් එක බලනවා.. තනිකරම ඉතිං පොන්න ආතල් තියෙන්නෙ.. නැත්තං අහිංසකයෙක්ව බයිට් කරන එකක්..

    Retention rate ekak hadanne ekai machan
    means video eka balanna ena kena video eka kochharak balanwada , magadi nawattnwda kiyala

    oka adu wenna gatta gaman video eka ranking walin ain wenawa

    oya 2.50 channel wadi kal duwanne natte okai :yes:

    අම්මටසිරි.. එහෙමත් කේස් එකකුත් තියෙද.. යුටියුබ් ගැන එච්චර දන්නෑ වීඩියෝ බැලුවට.. ඒ උනාට බං අර සමහර උන් අනුන්ගෙ වීඩියෝ දානවනේ.. අපි දැම්මොත් කොපිරයිට් ලබ්බක් දාලා අයින් කරනවා.. :( නැත්තං ඕඩියෝ එක මියුට් කරල දානවා..:growl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    උඹ බලන එව්වත් එක්ක තමයි suggestion පෙන්නන්නේ . එහෙම නැත්නම් google account එකෙන් log වෙලා නෙමෙයි වෙන්න ඇති උඹ youtube යන්නේ