SM: "I Love You"

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
"I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්

බමුණු යෞවනයා: නංගී, අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you.

බමුණු යෞවනිය: මොකෝ අනේ, ඔයාට පිස්සු හැදිලා ද? විහිළු කරන්නේ නැතුව ඉන්නකෝ.

බමුණු යෞවනයා: නෑ නෑ, විහිළු නෙවෙයි. අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you.

බමුණු යෞවනිය: ඔයා ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න ද හදන්නේ? මං නොදන්නවැයි ඔයාගේ ඉංග්‍රීසි වල හැටි.

බමුණු යෞවනයා: අයියෝ! කෙල්ලෝ කවදත් ඔහොමයි. කියන දෙයක් තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න ඕනෑ කියලා හිතන්නෙත් නෑ.

බමුණු යෞවනිය: හා ඉතින් දන්න කෙනා කියමුකො බලන්න තේරුම. මොක උනත් මට හේත්තු වෙච්ච කෙනා නේ...

බමුණු යෞවනයා: මේකනේ බබා... මම අද YouTube එකේ බණක් ඇහුවා. ඒකෙ කියවුනේ වචනයක් ශබ්ද කරන හැටියට ඒ වචනයේ සැබෑ අර්ථය මොකක්ද කියලා තෝරා ගන්නා විදිහ ගැන. ඒකෙ විස්තර කෙරුනා ආදරය කියන වචනයේ සැබෑ තේරුම ගැන. "ආ ආ දර". එතකොටයි මට තේරුණේ ඔයාට ආදරේ කරපු එක මං කරපු ලොකු වරදක් කියලා. වැරදිලා මං ඔයාට දර දෙන්නනේ හදලා තියෙන්නේ. බැන්දහම මං ඔයාට ගෑස් ලිපක් අරං දෙන්නං. දර වලින් උයන පිහින එක අමාරුයි නේ. ඒ නිසයි මං කිව්වේ අදින් පස්සේ මම ඔයාට ආදරේ නෑ කියලා. හැබැයි I love you, හොඳේ?

බමුණු යෞවනිය: අනේ මේ. මට නං ඔය හරුපේ තේරෙන්නේ නෑ. බණේ හිත ගැන කියපුවා ඔයා ලිප එක්ක පටලවාගෙන වගේ. කොහොම උනත් මං එක්ක නං ඉන්න යන්නේ ලිප ගැන කථාව වෙනස් කරගන්න වෙයි. ඔයාට ලිපක් ඕනෑ නං ඔයා ගන්න. මං කොහොම කොහොම හරි කඩෙන් කෑම අරං ඔයාට කන්න දෙන්නං. මට නං බෑ ඔය පැය ගණන් උයන පිහින වැඩ කරන්න. ජීවිතේ තියෙන්නේ විඳින්න මිස විඳවන්න නෙවෙයි අනේ.

බමුණු යෞවනයා: හා හා ඕකට ඔච්චර කලබල වෙන්න ඕනැ නෑ. ලිපට අදාළ දෙයක් ඇසුරෙන් හාමුදුරුවෝ හිත ගැන කීවා තමයි. ඒ අර්ථ විස්තරය අනිත් පැත්තට ඊටත් වඩා ගැළපෙන්නවා. ඒ නිසා ලිපට දර දානවාට "ආදරය කරනවා" කියලා කීමේ කිසිම වැරැද්දක් නෑ. දැන් තේරුණාද? අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you.

බමුණු යෞවනිය: අනේ මන්දා තව ටික දවසක් ගියාම ඔයා "I don't love you" කියලත් කියයි ද කියලා. කොහොම උනත් ඔය බණ අහන්න ගත්ත කාලෙ ඉදන් ඔයා ටිකක් අමුතුයි වගේ. හොඳටම ෂුවර් ද love කියන එකේ දර එක්ක සම්බන්ධයක් නෑ කියලා?

බමුණු යෞවනයා: හොඳටම ෂුවර්. දර වලට ඉංග්‍රීසියෙන් කියන්නේ firewood කියලා. love කියන වචනෙ ශබ්ද කරන කොට firewood කියලා කියවෙන කෑල්ලක් නෑ නේ. ඒ නිසා "මම ඔයාට ආදරෙයි" කිව්වම තමයි ඒ දර ගැටළුව ඇති වෙන්නේ. හැබැයි "I love you" කිව්වම ඒ ගැටළුව ඇති වෙන්නේ නෑ. මිනිස්සු හරි මෝඩයි බබා. හරියට තේරුම දැන ගෙන කථා කරන්න ඕනෑ.

බමුණු යෞවනිය: එතකොට සිංහලෙන් ආදරෙයි කිව්වහමයි, ඉංග්‍රීසියෙන් ආදරෙයි කිව්වහමයි අර්ථ දෙකක් ද තියෙන්නේ?

බමුණු යෞවනයා: හ්ම්ම්ම්... ම්ම්ම්... ආ! ඔයා ඒ පාර ආර්යය උපවාදයට ද ලෑස්ති වෙන්නේ? හාමුදුරු කෙනෙක් කිව්වහම එයිටත් උඩින් යන්න හදනවා. ඒ හාමුදුරුවො ත්‍රිපිටක මූලාශ්‍ර එක්ක බණ කියන්නෙ. ගිහි කාලෙ ඉංජිනේරු උපාධියකුත් ලබලා තියෙනවා ලු. ඔයා කවුද ඒ හාමුදුරුවෝ කියන ඒවා ප්‍රශ්න කරන්න? ඔයා ඔය වගේ ප්‍රශ්න අහන්න ත්‍රිපිටකේ දැකලා වත් තියෙනවා ද? ඕවා මහා භයානක පාප කර්ම. නිකං ඉන්ඩ අනේ දන්නැති දේ ගැන කියවන්නේ නැතුව.

බමුණු යෞවනිය: මොකද අනේ ඔයා මේ එකපාරටම මට බණින්න ගත්තේ? මං අදාළ නැති දෙයක් ඇහුවා යැ?

බමුණු යෞවනයා:
හ්ම්ම්ම්... ආ! බැණ්නා නෙවෙයි. හාමුදුරුවෝ කියන ඒවා අහන සියයට අනූ නවයකට විතර ඒ කියන ඒවා ලේසියෙන්ම තේරෙනවා. ඔයා වගේ සියයට එකකට, දෙකකට තමයි කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්තේ. ඔයා වගේ අය ඔය විදිහේ ප්‍රශ්න අහන්න ගත්තාම අර සියයට අනූ නවයක් විතර දෙනාට බණක් කියන්න තියෙන කාලෙත් අපතේ යනවා. ඒ නිසා හාමුදුරුවෝ උනත් සම මෙත් පතුරුවමින් තමයි බණ දෙසන්නේ. සමව සැලකුවේ නැත්නම් බණක් කියන්න කාලයක් ඉතිරි වෙන්නේ නෑ. මමත් එහෙමයි. බැණ්නා නෙවෙයි, කියන දෙයක් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි වගේ අයට කොච්චර කිව්වත් කියන දේ තේරෙන්නේ නැති ඔයා වගේ අයගේ ප්‍රශ්න කිරීම් නිසා සිදුවන අගතිය ගැන හිතලා මම සම මෙත් පැතිරුවා. එච්චරයි.

බමුණු යෞවනිය: එතකොට ඔයා කියන්නේ ඒ සියයට අනු නවයක් විතර දෙනා හරි, මම වැරදියි කියලා ද? මම හොඳින් හිතලා බලලා නේ ඒ ප්‍රශ්නෙ ඇහුවේ?

බමුණු යෞවනයා: කට, කට. මගෙන් තව ටිකක් සම මෙත් පතුරුවා ගන්න ද හදන්නේ?

බමුණු යෞවනිය: අනේ අයියා, අද නං මගෙ ඔළුවත් කරකැවෙනවා වගේ. මං යන්නං. පරක්කුත් වෙනවා. ඔයා ඔය බණ අහන්න ගත්ත දවස් වල ඉදන් අමුතු වේගෙන එනවා වගේ.

බමුණු යෞවනයා: අයියෝ මේ වචන දෙක තුනයි කථා කළේ, ඔයා යන්නත් ලෑස්ති ද?

බමුණු යෞවනිය: ඔව් අයියා. මම තවත් හිටියොත් ගෙදර යා ගන්න යන්න ඕනෑ වමට ද නැත්නම් දකුණට ද කියන එකත් මට පටලැවෙයි වගේ.

බමුණු යෞවනයා: හා හා. ඔයාලට ඕවා ඊළඟ ආත්මෙවත් තේරෙයි. පදපරම කියලා බමුණෝ කට්ටියකුත් ඉන්නවා නේ. ඔයා පරිස්සමින් යන්න. අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ ඕං. හැබැයි I love you.

තමා පෙම් කළ බමුණු යෞවනයාට කුමක් වී ඇති දැයි සිතා ගත නොහැකි වූ බමුණු යෞවනිය තම පෙම්වතාට සමු දී ගෙදරට පිය මැන්නාය. ඇය තම මවට සිදු වූ සියල්ල කියුවාය. බමුණු මව තම දියණියට මෙසේ පැවසුවාය: "කෙල්ලේ, උඹ වෙන අතක් බලා ගනින්."

කථාව නිමි.

--



සාපේක්ෂත්වයේ මඟ
http://www.elakiri.com/forum/showthread.php?t=1809571

Skylark
 
Last edited:

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනේ අයියා, අද නං මගෙ ඔළුවත් කරකැවෙනවා වගේ. මං යන්නං. පරක්කුත් වෙනවා. ඔයා ඔය බණ අහන්න ගත්ත දවස් වල ඉදන් අමුතු වේගෙන එනවා වගේ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    සිනා සාගරයයි!
    මේ පිස්සන්ට වදින උනුත් ඉන්නවනේ, මෙහේ විතරක් නෙවේ, පී එච් ඩී කරපු, කැනඩාවේ පදිංචි උනුත් මේ ජෝකර්ලාට වඳින එකනේ පුදුමේ!
    :rofl::rofl:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    සිනා සාගරයයි!
    මේ පිස්සන්ට වදින උනුත් ඉන්නවනේ, මෙහේ විතරක් නෙවේ, පී එච් ඩී කරපු, කැනඩාවේ පදිංචි උනුත් මේ ජෝකර්ලාට වඳින එකනේ පුදුමේ!
    :rofl::rofl:

    having phd or Canadian citizenship doesn't mean you are smart. i can feel your pian:P so long gay boy
    EB23C668EAAE7827DD0E71C3749B8849BBEF217B
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය

    --

    වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    --

    ගෙන ඒම



    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    අඳබාල මීවනපලානේ පචෝරිස් හිමි විසින් මෑත කාලයේදී බොහෝ දහම් කරුණු වැරදි ආකාරයට විස්තර කළ පසු මෙකල ජීවත්වන බොහෝ ගිහියන් හා පැවිද්දන් ද එම අන්ධයාගේ පිටුපස කණවැල අල්ලාගෙන යන අන්ධයින් පිරිසක සේ මනා වගවිභාගයකින් තොරවම එම විස්තර හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ගමන් කර තමන්ගේත් අනුන්ගේත් නිවන වසාගෙන සසර දිගු කර ගන්නා බවට තවත් උදාහරණයක්!

    --

    Skylark
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපාය සහයක ලාක් කාරයා :rofl::rofl:අනුන්ගේ නිරුවත බල බලා ඉදලා තමන්ගේ නිරුවත් වහ ගන්න අමතක වෙලා :sorry:

    අහෝ ! රෙඩ්ලාක් හට විලි ලැජ්ජාව කියා දෙයක් නොමැති හැටි :D
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... බොහෝ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

    --



    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ස්කයිලාක්, ඔබ දැන් නිරි සත්වයෙක් බවට පත්වී හමාරයි.එය වෙන කිසිවෙකු විසින් කළ දෙයක් නොව තමන් විසින්ම කරගත් දෙයක්මයි.
     

    skylark2

    Member
    Sep 8, 2017
    58
    1
    0
    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    ලෝක පාලන දෙවියනි
    නොපෙනේද අපේ දුක්ඛ
    වඩිනුමැනවි පොලෝ තලට
    බ්‍රහ්ම අපට නිවන් යන්න

    Skylark
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    @Skylark උබට හාමුදුරුවෝ ගල් කපනවද බං පන්සලේ තියාගෙන :confused:

    නැත්නම් උබේ අම්මගේ ගල කැපුවේ හමුදුරුවෝ ද :confused:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    --

    වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark