20ට ජනමත විචාරණයකුත් ඕනෑ

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ගියපාර එකත් ඉතිං දිනුවේ නෑනේ.ලයිට් බිල ගෙවාගන්නවත් සල්ලි නැතිව හිටපු පක්ෂ‍ෙක උන් බලයට ආවම ඔහොම තමයි

aparade bn dannawa nam sirikothe ලයිට් බිl tika gewanawa lesi naha kelinma maha bankuwe adipathikama passe wena dewal kiyanna one nahane :baffled:
 

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සංශෝධනයක් සම්මත කරන්න බැරි උන් රටක් කරන්නෙ කොහොමද.
    අපි නම් 18 සම්මත කරේ එක රැයින් අපේ හාන්දුරුවනේ

    එතකොට 19 සංශොදනය කලේ ජනමත විචාරනයක් තියලද බන් මං මෙ දන්නේ නැති නිසා අහන්නේ…
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොද වෑඩේ. එකක් අධිකරණයේ ස්වාදීනත්වය සහතික වීම. ඒ හින්දා කොලේ වහල ගහන්න බෑරි වීම අනිත් හොද වෑඩේ. ශියානි බණ්ඩාරනායකට වගේ දෑන් ඉන්න අග්‍ර වින්ස්චයකාරවරයටත් කෙලවල ගෙදර යවයිද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    :rofl::rofl: kathanaayaka jilmart wunema naa me anduwe. :P:P

    හොඳ දේ අගයලා නරකදේ විවේචනය කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නෑනේ බන්.
    මේ ආණ්ඩුව 100%ක් හොඳ සර්ව සම්පූර්ණ ආණ්ඩුවක් කියලා මම කියන්නෙ නෑ. ආපු ගමන් මහ බැංකුවට ගේම දුන්නා. ඒවා වැරදියි. ඒවට පරීක්ෂන යනවා ඒක හොඳයි.

    මහින්දගෙත් හොඳ දේට හොඳයි නරකදේ නරකයි.


    එතකොට 19 සංශොදනය කලේ ජනමත විචාරනයක් තියලද බන් මං මෙ දන්නේ නැති නිසා අහන්නේ…

    ජනමත විචාරණයක් තිබ්බට ප්‍රශ්ණයක් නෑ. ඒත් මෛත්‍රීට ජනමතයකට යන සංශෝධන ගේන්න වරමක් ලැබුනේ නෑ. මෛත්‍රී පොරොන්දු වෙලා තියෙනව තව විශේෂ වගන්තිවලට අතවත් නොතියනව කියලා. ඒවා වෙනස් කරන්නත් අයිතියක් නෑ. එජාපය නම් කෙලින්ම ජනමතයකට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න වරමක් ඉල්ලුවා ඒත් එජාපයටවත් මහ මැතිවරණයෙන් බහුතර වරමක් ලැබුනේ නෑ. ඒ නිසා ජනමතයකට යන කිසිම වගන්තියක් එකතු කරන්න හෝ අඩු කරන්න මෛත්‍රීටවත් එජාපය ප්‍රමුඛ රනිල්ටවත් කිසිම අයිතියක් නෑ.

    මුලින්ම 19 කෙටුම්පත් කරනකොට ජනමතයට තුඩුදෙන වගන්ති ඇතුල්කරලා තිබ්බා, ඒ වගන්ති ගැන අධිකරණයෙ මතය කිව්වට පස්සේ ඒ වගන්ති අයින් කරලයි 19 සම්මත කරේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''