මචං

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචංලා ඉගනගන්න කොල්ලෙක්ට සපෝට් එකක් දීපල්ල බං:(:(
    මගේ ඩ්‍රිග්‍රි එකේ ෆයිනල් ඉයර් එකේ research එකක් කරන්න තියෙනවා. ලබන මාසේ ඒකේ proposal එක ඉදිරිපත්කරන්න තියෙනවා. මට උඹලා කරපු රිසර්ච් එකක research proposal එකක් තියෙනවනම් දීපල්ලකෝ මචං අයිඩියා එකක් ගන්න හරියටම ඒක හදාගන්න:dull::dull::nerd:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා ඉගනගන්න කොල්ලෙක්ට සපෝට් එකක් දීපල්ල බං:(:(
    මගේ ඩ්‍රිග්‍රි එකේ ෆයිනල් ඉයර් එකේ research එකක් කරන්න තියෙනවා. ලබන මාසේ ඒකේ proposal එක ඉදිරිපත්කරන්න තියෙනවා. මට උඹලා කරපු රිසර්ච් එකක research proposal එකක් තියෙනවනම් දීපල්ලකෝ මචං අයිඩියා එකක් ගන්න හරියටම ඒක හදාගන්න:dull::dull::nerd:

    ohoma demmata madine ban..ube degree eka specialize karanne monawada ? e wage thawa daapaan wistara
     
    • Like
    Reactions: 577

    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,203
    113
    අදාළ නෑ නේ
    වෙන එකෙක් කරපු research එකක praposal එක විතරක් අරගත්ත කියල වැඩක් වෙනවද බන්?
    උබ ඊටපස්සෙ ඒ research එක complete කරන්න එපැයි
    එක්කො full complete කරපු එකක් හොයාගනින්, නැත්තන් දන්න එකෙක්ගෙන් සපෝට් එකක් අරං උබම කරපන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512

    True n a bump