✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    graphic පෑඩ් ගන්න හිතිලා තියෙන්නේ.:(

    man gawath mekak thiyenawa habai pen eka na
    31%2BC0iBZMFL._SX300_QL70_.jpg

    pen eka witharak ganna puluwanda danne na ne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,168
    113
    https://www.dropbox.com/s/i45gzl53uc5zg8e/Wacom Price List.pdf?dl=0

    මේක බලපන්. උන් මට දීපු price list එක :)
    බෙල්ලත් උලුක් උනා බන්. :baffled:
    උබ හොද එකක්ද බලන්නේ මමනම් small intuos draw හරි art හරි ගන්නේ.
    ara photo,comics,3d ඒවා වෙනසක් නැද්ද කොහෙද එවල software එක තමයි ගාන සෙට් වෙන්නේ.. :oo: අපි ඉතින් crack කරන හින්දා වැඩක් නැහැ. :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    බෙල්ලත් උලුක් උනා බන්. :baffled:
    උබ හොද එකක්ද බලන්නේ මමනම් small intuos draw හරි art හරි ගන්නේ.
    ara photo,comics,3d ඒවා වෙනසක් නැද්ද කොහෙද එවල software එක තමයි ගාන සෙට් වෙන්නේ.. :oo: අපි ඉතින් crack කරන හින්දා වැඩක් නැහැ. :dull:

    අන්න ඕක තමයි දැන ගන්න ඕන මටත්. crack ඒව නිසා (ai,psd) වලට වැඩ කරයිද බබා වගේ. albike දන්නවා ඇතිනේද :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,168
    113
    අන්න ඕක තමයි දැන ගන්න ඕන මටත්. crack ඒව නිසා (ai,psd) වලට වැඩ කරයිද බබා වගේ. albike දන්නවා ඇතිනේද :dull:
    නැහැ බන්. එහෙම එකක් නැහැ crack එවලත් වැඩ කරනවා. :)

    මම කිව්වේ උන් අර intuos 3d වලට එහෙම software එකක් දෙනවා එකටත් ගානක් අරන්. අපිට ඉතින් software වැඩක් නැහැනේ.. අප‍රාදේ ඒවාට වියදම් කරන්නේ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අන්න ඕක තමයි දැන ගන්න ඕන මටත්. crack ඒව නිසා (ai,psd) වලට වැඩ කරයිද බබා වගේ. albike දන්නවා ඇතිනේද :dull:

    owa nikan input device ne drivers wala athi pen pressure ekata wena dewal photoshop walath athi settings, nikan joystick wage crack awulak ne
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අන්න ඕක තමයි දැන ගන්න ඕන මටත්. crack ඒව නිසා (ai,psd) වලට වැඩ කරයිද බබා වගේ. albike දන්නවා ඇතිනේද :dull:

    නැහැ බන්. එහෙම එකක් නැහැ crack එවලත් වැඩ කරනවා. :)

    මම කිව්වේ උන් අර intuos 3d වලට එහෙම software එකක් දෙනවා එකටත් ගානක් අරන්. අපිට ඉතින් software වැඩක් නැහැනේ.. අප‍රාදේ ඒවාට වියදම් කරන්නේ.

    ooka hari yayida ban? oka nikan koleka adinawa wagene wenasa thiynne monitor eka diha balan adina eka, mouse eka lesi nedda ethakota mata flyer eke inna pora dakkamath hithuna, ita wada hoda nadda touch screen monitor eka, atha koraweida :oo: odokkuwe thiyan andoth soryma thama bima watunoth:baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,168
    113
    ooka hari yayida ban? oka nikan koleka adinawa wagene wenasa thiynne monitor eka diha balan adina eka, mouse eka lesi nedda ethakota mata flyer eke inna pora dakkamath hithuna, ita wada hoda nadda touch screen monitor eka, atha koraweida :oo: odokkuwe thiyan andoth soryma thama bima watunoth:baffled:
    ඕකක් ගන්නකන් හරි යන්නේ නැහැ බන්. :rofl: ඔකේ ඉතින් pressure sensitivity එක තමයි. අනික පහසු ඇති පැන වගේ හින්දා.
    ටච් ඩිස්ප්ලේ එක පට්ට ගනන්නේ. එකක් ගන්න එකේ තව ගානක් දාලා imac එකක් ගන්නකෝ. :dull:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඕකක් ගන්නකන් හරි යන්නේ නැහැ බන්. :rofl: ඔකේ ඉතින් pressure sensitivity එක තමයි. අනික පහසු ඇති පැන වගේ හින්දා.
    ටච් ඩිස්ප්ලේ එක පට්ට ගනන්නේ. එකක් ගන්න එකේ තව ගානක් දාලා imac එකක් ගන්නකෝ. :dull:

    oh yes oka aran tika dawasaka paththakata dai owaye tip eka gewenawa ewath salli dila ganna one :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,168
    113
    thathparen thathpareta wenas wenna uba FLASH da:lol:
    නැහැ බන්. දැන් තියෙන avatar සෙට් එකම එපාවෙලා තියන්නේ මාරුවෙන් මාරුවට දාල.