අනේ මන්දා බන්.ගල් කේස් ද
වයින් ගෑන් කියන්න පිටු දෙකක් විතර ලියන්න ඕන.. වෙලාවක වයින් කල්චර් එක ගෑන ත්රෙඩ් එකක් දාන්නම්.
හෑමදාම ශොට් එකක් දාන්න ඕනනම් හොද සින්ගල් මෝල්ට් එකක් ගනින්.. ග්ලෙන්ෆිඩිච් රෙකමෙන්ඩඩ්.
dildude:22259823 said:vat 69 k ganne me dawas wala.
next time jack daniel ekak gannawa![]()
Vandey:22259706 said:මචං සමහර අය ලොකු ගනන් වලට වයින් හරි හොද හොද ඇගට විශ නැති බ්රැන්ඩ් ගෙනත් දවසට ශොට්1 ගානේ ගහනවා ජෙනුයින් බං ඒක නම්.. එහෙම හොද බෝතලයක් ගන්න තැනක් දන්නවනම් කියපන් ම්ච්න් උම්බල මොනවද හොද බ්රැන්ඩ් ?
![]()
වයින් ගෑන් කියන්න පිටු දෙකක් විතර ලියන්න ඕන.. වෙලාවක වයින් කල්චර් එක ගෑන ත්රෙඩ් එකක් දාන්නම්.
හෑමදාම ශොට් එකක් දාන්න ඕනනම් හොද සින්ගල් මෝල්ට් එකක් ගනින්.. ග්ලෙන්ෆිඩිච් රෙකමෙන්ඩඩ්.
වයින් ගෑන් කියන්න පිටු දෙකක් විතර ලියන්න ඕන.. වෙලාවක වයින් කල්චර් එක ගෑන ත්රෙඩ් එකක් දාන්නම්.
හෑමදාම ශොට් එකක් දාන්න ඕනනම් හොද සින්ගල් මෝල්ට් එකක් ගනින්.. ග්ලෙන්ෆිඩිච් රෙකමෙන්ඩඩ්.
ඉක්මනට දාපන් බෝක්කහ්හ්
johnferna678:22261445 said:මලම ජරා රහ තියෙන්නේ old arack එකේ තමා![]()
Gentleman Classic:22261970 said:ඔයිට හොඳයි apple cider එක. මම ඊයේ ඕකෙන් 3 බිව්ව කිසි ආතල් එකක් නෑ.
මට නම් අව්ලක් නෑ.කූල් පිට හොදට බොන්න පුලුවන්.කූල් ගියොට් ඇසිඩ් වගේ
මලම ජරා රහ තියෙන්නේ old arack එකේ තමා![]()
හොද රහ තියෙන්නේ මොනවගෙද?

Gentleman Classic:22261986 said:මට නම් අව්ලක් නෑ.කූල් පිට හොදට බොන්න පුලුවන්.කූල් ගියොට් ඇසිඩ් වගේ
කූල් අඩු වෙලා තිබුනේ, කරන්න දෙයක් නැති නිසා බිව්ව. ගානෙ හැටියට වටින්නෙ නෑ.
මට නම් අව්ලක් නෑ.කූල් පිට හොදට බොන්න පුලුවන්.කූල් ගියොට් ඇසිඩ් වගේ
අනිත් ඒවට සාපේක්ෂව මිනිහෝ කිව්වේ මේකෙන් නම් මහා චාටර් ටිනර් රහක් එන්නෙ එක දවසක් ගහලා එපා උනා එදායින් පස්සේ අයෙ නම් ගහන් නෑ![]()
ජැක් ඩැනියෙල් එකයි ග්රාන්ට්ස් එකයි සුපිරි බ්රෑන්ඩ් දෙක .අම්බො මතක් වෙද්දිත් කෙල බෙරෙනවා.