Apple beer

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Crazyeranga:22253880 said:
    oke bottle eka rasa wenas. dekama test karala balapan eka Rs 250

    බොටල් එකක්තු තියනවද.ඒක ට්‍රයි කරන්න ඕනෙ බන්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    podi.kollo:22254125 said:
    bottle eka strong ekata wada podi. gaana 250i ekadigata bonna ba.

    මේක මරු බන්.එක දිගට බොන්න පුලුවන් බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොන බියර් එකත් කෙමිකල් තමා බං.. උඹ හිතුවද ඇපල් වලින් බියර් හදනවා ඇති කියලා.. ඔය ඇපල් ෆ්ලේවර් දාලා.. අරක්කු වල ඉදන් වහ දාන්නෙ දැන්.. ඉස්සර මාස ගණන් අවුරුදු ගණන් පල් කරපුවා දැන් සතියෙන් දෙකෙන් පෙරල ගන්නවා.. තනිකම වහ.. මම නම් කොහොමත් බියර් බොන්නෑ.. ඔය මල ජරාව අපේ එකෙක් ගෙනත් එක උගුරෙන් එපා උනා.. ඔයිට වඩා හොදයි ටිකක් කොලිටි ඉන්ටර්නැශනල් බ්‍රෑන්ඩ් එකක් ගෙනත් තියන් ඩිංග ඩිංග හරි බීපං.. බොන්න ඕන නම්.. ඔය මල ජරාවල් ගහන්නෙපා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    bottle eka strong ekata wada podi. gaana 250i ekadigata bonna ba.

    ඔව් මූඩියත් ගලවන්න පුලුවන් සෙනිකව.. Corana, Heineken වගේ.. දත් කඩාගන්න ඕන නෑ.. හැබැයි ඒවයෙ මූඩි කරලවල ගලවන්න තියෙන්නෙ.. මේකෙ මූඩිය නැතිබංගස්තාන වෙනවා ඇද්ද ගමන්..:rofl:

    මල ජරාවක් බං.. මටත් එක උගුරක් ගැහුවම එපා උනා..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,645
    4,242
    113
    මොන බියර් එකත් කෙමිකල් තමා බං.. උඹ හිතුවද ඇපල් වලින් බියර් හදනවා ඇති කියලා.. ඔය ඇපල් ෆ්ලේවර් දාලා.. අරක්කු වල ඉදන් වහ දාන්නෙ දැන්.. ඉස්සර මාස ගණන් අවුරුදු ගණන් පල් කරපුවා දැන් සතියෙන් දෙකෙන් පෙරල ගන්නවා.. තනිකම වහ.. මම නම් කොහොමත් බියර් බොන්නෑ.. ඔය මල ජරාව අපේ එකෙක් ගෙනත් එක උගුරෙන් එපා උනා.. ඔයිට වඩා හොදයි ටිකක් කොලිටි ඉන්ටර්නැශනල් බ්‍රෑන්ඩ් එකක් ගෙනත් තියන් ඩිංග ඩිංග හරි බීපං.. බොන්න ඕන නම්.. ඔය මල ජරාවල් ගහන්නෙපා..

    ගඳ නැති අඩුවටම තියෙන අරක්කු ජාතිය මොකක්ද බන් .කාලක් කියක් වෙනවද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගඳ නැති අඩුවටම තියෙන අරක්කු ජාතිය මොකක්ද බන් .කාලක් කියක් වෙනවද

    අරක්කු නෙමේ බ්‍රැන්ඩියක් හරි විස්කියක් හරි ගහපං.. ලෝකල් ගහන්නෙපා බං ඕවයෙ තනිකම කෙමිකල් විතරයි දැන් තියෙන්නෙ.. බීලා බලපං කෙලින් ඉන්න බෑ උදේට.. මොන කාලවල්ද යකෝ.. බාගයක් හරි බෝතලයක් හරි ගෙනත් තියාගෙන ගහපං ටික ටික..

    එහෙම ගඳ සුවඳ බල බල ඕව බොන්න බැහැ බං.. එහෙම බොන්න ගියොත් බොන්නත් බෑ.. බීපුවට වඩා ඉක්මනට උඩට එනවා.. රම් වල, වොඩ්කා වර්ග වල, ගඳ අඩුයි.. ඒත් මල ජරාවල්.. උඹට ඒව කොහොමත් බොන්න අමාරුවෙයි.. අප්‍රියයි.. වොඩ්කා බේබි කොලොන් බොනව වගේ.. ලොකුවට වියදම් කරන්න අමාරු නම් Remy, Teachers, Red Label, VAT 69, Grants වගේ එකක් ගනිං.. ඕවා සේරම අටදාහට අඩුයි..:yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    අඩෝ උඹ :P

    මේක ගහපන්. 50% mix කරල ජින්ජර් එල් එක්ක. ice දාල shaker එකට දාල ගත්තහම පට්ට. වදිනවා කන පැලෙන්න.

    BY0zaYg.jpg
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ගඳ නැති අඩුවටම තියෙන අරක්කු ජාතිය මොකක්ද බන් .කාලක් කියක් වෙනවද

    GREEN APPLE 1k gahapan. apple suwada enne. issara gedarata horen boddi ekamai gahuwe. hoyanda ba ganda na apple suwada enne :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;22254558 said:
    අඩෝ උඹ :P

    දැන් බොන්නෑ බං.. නහුතෙටම කෙලවුනාට පස්සෙ නැවැත්තුවා.. කලින් මාසෙකට දවසක් දෙකක් බිව්වා.. දැන් එහෙමවත් නෑ.. ඉදලා හිටල බොනවා එච්චරයි.. හම්බකරපු ඒවයෙන් වැඩි හරියක්ම නාස්ති කලේ බීමටම තමා බං.. අන්තිමේ සල්ලි දීලා ලෙඩ ටිකකුත් හදාගෙන නිකන් හිටියෙ..:rofl:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ජින්තුවා;22254558 said:
    අඩෝ උඹ :P

    මේක ගහපන්. 50% mix කරල ජින්ජර් එල් එක්ක. ice දාල shaker එකට දාල ගත්තහම පට්ට. වදිනවා කන පැලෙන්න.

    BY0zaYg.jpg

    rum pani rasa nadda ban. matanan pani rasai. ethakota appiriyai beheth bonawa wage :baffled:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    දැන් බොන්නෑ බං.. නහුතෙටම කෙලවුනාට පස්සෙ නැවැත්තුවා.. කලින් මාසෙකට දවසක් දෙකක් බිව්වා.. දැන් එහෙමවත් නෑ.. ඉදලා හිටල බොනවා එච්චරයි.. හම්බකරපු ඒවයෙන් වැඩි හරියක්ම නාස්ති කලේ බීමටම තමා බං.. අන්තිමේ සල්ලි දීලා ලෙඩ ටිකකුත් හදාගෙන නිකන් හිටියෙ..:rofl:

    ඔව් බන් මාත් දැන් අඩු කරල තියෙන්නෙ, ජොබත් එක්ක නවත්තන්න බෑ බන් මුන් duty වෙලාවෙත් බොන්නම තමා කතාව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;22254582 said:
    ඔව් බන් මාත් දැන් අඩු කරල තියෙන්නෙ, ජොබත් එක්ක නවත්තන්න බෑ බන් මුන් duty වෙලාවෙත් බොන්නම තමා කතාව
    හ්ම්.. මාත් අපේ වැඩ කරන උන් එක්ක තමා බං සෙට් වෙන්නෙ.. ඒත් වැඩියක්ම ගහන්නෙ මං.. අන්තිමේ බීල බීලා බාගයක් ගැහුවත් වදින්නෙ නැති ගානටම ආවා.. ඊට පස්සෙ හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙලවුනා.. :rofl:

    අම්මෝ ඒ වින්ද දුකේ හැටියට බෝතලයක් පේන තැනකවත් ඉන්න නරකයි..

    ජින්තුවා;22254558 said:
    අඩෝ උඹ :P

    මේක ගහපන්. 50% mix කරල ජින්ජර් එල් එක්ක. ice දාල shaker එකට දාල ගත්තහම පට්ට. වදිනවා කන පැලෙන්න.

    රම් බොන්න ඇහැක්ද බං.. පැණි රහයිනේ..:angry:

    මං මොකුත් දාන්නෑ බං අමුවෙන් ගහන්නෙ..:(
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    crazybuddy:22254613 said:

    උබට මොකෝ බීලා උනේ.කියහනකො ඒක බලලවත් හැදෙන්න
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හ්ම්.. මාත් අපේ වැඩ කරන උන් එක්ක තමා බං සෙට් වෙන්නෙ.. ඒත් වැඩියක්ම ගහන්නෙ මං.. අන්තිමේ බීල බීලා බාගයක් ගැහුවත් වදින්නෙ නැති ගානටම ආවා.. ඊට පස්සෙ හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙලවුනා.. :rofl:

    මටත් දෑන් බාගේ වදින්නේ නෑ බන්... තුන් කාලක්ම ඕන තත්වෙකට එන්න. වෙලාවකට බයේ බෑ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Vandey:22254659 said:
    හ්ම්.. මාත් අපේ වැඩ කරන උන් එක්ක තමා බං සෙට් වෙන්නෙ.. ඒත් වැඩියක්ම ගහන්නෙ මං.. අන්තිමේ බීල බීලා බාගයක් ගැහුවත් වදින්නෙ නැති ගානටම ආවා.. ඊට පස්සෙ හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙලවුනා.. :rofl:

    මටත් දෑන් බාගේ වදින්නේ නෑ බන්... තුන් කාලක්ම ඕන තත්වෙකට එන්න. වෙලාවකට බයේ බෑ.

    මට ඕක කාලයක් තිබ්බා.මන් නැවැත්තුවා බීලා හැප්පුනාට පස්සෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    උබට මොකෝ බීලා උනේ.කියහනකො ඒක බලලවත් හැදෙන්න

    ඕකට හේතුව බොන එක නෙමේ බං පාලනයක් නැති එක.. ඒ කාලෙ නිකන් මල පෙරේතයො වගේ බිව්වෙ.. බීලා බීලා අන්තිමේ කොච්චර බිව්වත් වදින්නෙ නැති ගානටම ආවා.. ඩේලි බොනවා කොල්ලො එක්ක.. ගන්න පඩිය වැඩි හරියක් වියදම් කලේ බොන්න.. බීලා බීලා එළකිරි එනවා සමහර දාට.. මේකෙ උන් එක්ක ආතල් ගන්නවා.. නැත්තං ෆිල්ම් බලනවා.. නැත්තං කොල්ලො එක්ක කයියක් ගහන් ඉන්නවා.. රෑට කන්න අමතක වෙනවා.. කන්න මතක් උනත් කෑම නිවුනාම කන්න එපා වෙනවා.. එහෙම්ම ඉතිං නොකා නිදාගන්නවා..

    ඔහොම කාලයක් යද්දි ගෑස්ට්‍රයිටීස් හැදුනා.. පපුව හරිය දැවිල්ල අරන්, බඩ පුරවා දාලා පොඩි පොඩි සීන් උනා.. බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වා ඩ්‍රින්ක්ස් ගන්න එක අඩු කරන්න කියලා.. නැත්තං වැඩිවෙයි කියලා.. කෙල්ලටත් බොන්නෑ කියලා බොරුවට පොරොන්දු වෙලා හොරාට බිව්වා.. පුරුද්ද අතාරින්න බැරි නිසා.. අන්තිමේ ගෑස්ට්‍රයිටීස් එන්න එන්නම වැඩි උනා.. අර පපුවෙ දැවිල්ලයි, බඩ පුරෝ දාන එකයි නැති වෙලා බඩ කකියන්න ගත්තා ඩිංග ඩිංග.. ඇගට පණ නෑ වගේ සීන් එකකුත් ආවා..

    දවසක් මට ඉවසගන්න බැරි බඩේ කැක්කුමක් හැදුනා.. නිකන් බඩ ඇතුලෙ කටු අනිනව වගේ.. සිහියක්පතක් නෑ මම පිස්සෙක් වගේ උනා එදා.. අන්තිමේ හොස්පිට්ල් ඇඩ්මිට් කලා.. ප්‍රයිවෙට් හොස්පිට්ල් එකක නතර කලේ මාව.. වියදම් සේරම බැලුවෙ කෙල්ලගෙ තාත්තා.. මං ගාව සත පහක් තිබ්බෙ නෑ.. ණය ගෙවල, ගෙදරට දීලා ඉතුරුවෙන සේරම සල්ලි වල මං කරන්නෙ බොන එක.. එදා ඒපාර උගුරට කැමරාවක් දාලා බැලුවා.. බඩවැල් සේරම තුවාල වෙලා.. අන්තිමේ කන්න බොන්න කිසි දෙයක් බෑ තුවාල හොද වෙනකන් සේලයින් දුන්නා.. වතුර උගුරක්වත් බොන්න බෑ බඩට යද්දි නිකන්ම චූ බර හැදෙනවා ඒ තරම්ම අමාරුයි.. ඒක කියන්න තේරෙන්නෑ.. මැරුණා නම් හොදයි කියල හිතුනා ඒ දවස්වල නම් ඒ දුක විදිනවට වඩා.. ඒ තරම්ම අමාරුයි..

    දොස්තර ඇවිත් මට හොදටම බැන්නා.. මගේ අම්මා තාත්තා, කෙල්ල, යාලුවො, කෙල්ලගෙ අම්මා තාත්තා හැමෝම ඉස්සරහ..

    සති ගාණක් මං හෙන දුක් වින්දා.. එදා ඉදන් මං බොන එක අඩු කලා.. මාසෙට දෙපාරක් වගේ බිබී හිටියා.. අන්තිමේ ඒකත් නැවැත්තුවා.. දැන් නම් අහම්බෙන්ම තමා පෙවෙන්නෙ..:yes:

    වැරැද්ද බීපු එක නෙමේ.. පාලනයක් නැතිකම..
     
    • Like
    Reactions: netsurfer