na na ban. uba kiwe white ekak aran gahapan kiyala aruta
ඔව් මං කිව්වා විස්කියක් හරි බ්‍රැන්ඩියක් හරි ගහපං කියලා.. මේ ජරාවල් නොගහ.. ගඳ එනවලුනේ.. ඒක නිසා ගඳ නැති එකක් ඇහුවෙ ඒකයි වයිට් අරක්කු එකක් කිව්වෙ.. ලෝකල් වයිට් අරක්කුත් තියෙනවා රම් එකත් තියෙනවා උඹට ඕන එකක් ගන්න ඇහැකි.. රම් එක හොදයි වයිට් අරක්කු වලට වඩා.. ඒත් ඕවා අප්‍රියයි..






