Apple beer

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ මන්දා බන්.ගල් කේස් ද

    අපෝ ඔව් බං. ගල්ම තමා ගැහුවෙ අවුරුදු ගානක්. ගදට වමනෙ යන්න එනව බං..

    වයින් ගෑන් කියන්න පිටු දෙකක් විතර ලියන්න ඕන.. වෙලාවක වයින් කල්චර් එක ගෑන ත්‍රෙඩ් එකක් දාන්නම්.

    හෑමදාම ශොට් එකක් දාන්න ඕනනම් හොද සින්ගල් මෝල්ට් එකක් ගනින්.. ග්ලෙන්ෆිඩිච් රෙකමෙන්ඩඩ්.

    එල මචන්..
    දාපන්කො හොද ත්‍රේඩ් එකක්. හොද බ්‍රැන්ඩ් ගැන දැනුමක් නෑ මට නම්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    dildude:22259823 said:
    vat 69 k ganne me dawas wala.
    next time jack daniel ekak gannawa :)

    ජැක් ඩැනියෙල් එකයි ග්‍රාන්ට්ස් එකයි සුපිරි බ්‍රෑන්ඩ් දෙක .අම්බො මතක් වෙද්දිත් කෙල බෙරෙනවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Vandey:22259706 said:
    මචං සමහර අය ලොකු ගනන් වලට වයින් හරි හොද හොද ඇගට විශ නැති බ්‍රැන්ඩ් ගෙනත් දවසට ශොට්1 ගානේ ගහනවා ජෙනුයින් බං ඒක නම්.. එහෙම හොද බෝතලයක් ගන්න තැනක් දන්නවනම් කියපන් ම්ච්න් උම්බල මොනවද හොද බ්‍රැන්ඩ් ?
    :):)

    වයින් ගෑන් කියන්න පිටු දෙකක් විතර ලියන්න ඕන.. වෙලාවක වයින් කල්චර් එක ගෑන ත්‍රෙඩ් එකක් දාන්නම්.

    හෑමදාම ශොට් එකක් දාන්න ඕනනම් හොද සින්ගල් මෝල්ට් එකක් ගනින්.. ග්ලෙන්ෆිඩිච් රෙකමෙන්ඩඩ්.

    දාන්න අයියා දාන්න.මන් ආසයි වයින් වලට.කන ගමන් බොන්න සුද්දා වගේ
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    වයින් ගෑන් කියන්න පිටු දෙකක් විතර ලියන්න ඕන.. වෙලාවක වයින් කල්චර් එක ගෑන ත්‍රෙඩ් එකක් දාන්නම්.

    හෑමදාම ශොට් එකක් දාන්න ඕනනම් හොද සින්ගල් මෝල්ට් එකක් ගනින්.. ග්ලෙන්ෆිඩිච් රෙකමෙන්ඩඩ්.

    මාත් අසයි දැනගන්න විස්තර ;) ඉක්මනට දාපන් බෝක්කහ්හ්:cool:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    johnferna678:22261445 said:
    මලම ජරා රහ තියෙන්නේ old arack එකේ තමා :baffled::baffled::baffled:

    ඔව් බන් ජරාවක් එහෙමපිටින්ම.අර ගත්ත නිසා බොනව
     
    Sep 21, 2017
    58
    5
    0
    ඔයිට හොඳයි apple cider එක. මම ඊයේ ඕකෙන් 3 බිව්ව කිසි ආතල් එකක් නෑ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Gentleman Classic:22261970 said:
    ඔයිට හොඳයි apple cider එක. මම ඊයේ ඕකෙන් 3 බිව්ව කිසි ආතල් එකක් නෑ.

    මට නම් අව්ලක් නෑ.කූල් පිට හොදට බොන්න පුලුවන්.කූල් ගියොට් ඇසිඩ් වගේ
     
    Sep 21, 2017
    58
    5
    0
    මට නම් අව්ලක් නෑ.කූල් පිට හොදට බොන්න පුලුවන්.කූල් ගියොට් ඇසිඩ් වගේ

    කූල් අඩු වෙලා තිබුනේ, කරන්න දෙයක් නැති නිසා බිව්ව. ගානෙ හැටියට වටින්නෙ නෑ.

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්

    හොද රහ තියෙන්නේ මොනවගෙද?

    අනිත් ඒවට සාපේක්ෂව මිනිහෝ කිව්වේ මේකෙන් නම් මහා චාටර් ටිනර් රහක් එන්නෙ එක දවසක් ගහලා එපා උනා එදායින් පස්සේ අයෙ නම් ගහන් නෑ :angry::angry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Gentleman Classic:22261986 said:
    මට නම් අව්ලක් නෑ.කූල් පිට හොදට බොන්න පුලුවන්.කූල් ගියොට් ඇසිඩ් වගේ

    කූල් අඩු වෙලා තිබුනේ, කරන්න දෙයක් නැති නිසා බිව්ව. ගානෙ හැටියට වටින්නෙ නෑ.

    ගාන නම් වැඩියි තමා.මොනා කරන්නද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,644
    4,242
    113
    මට නම් අව්ලක් නෑ.කූල් පිට හොදට බොන්න පුලුවන්.කූල් ගියොට් ඇසිඩ් වගේ

    ehenam mata bonna beha kohomath,mama bonne cool nathiwa sema nisa
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අනිත් ඒවට සාපේක්ෂව මිනිහෝ කිව්වේ මේකෙන් නම් මහා චාටර් ටිනර් රහක් එන්නෙ එක දවසක් ගහලා එපා උනා එදායින් පස්සේ අයෙ නම් ගහන් නෑ :angry::angry:

    මොනවද සාපේක්ශව හොද අනිත් ඒවා?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ජැක් ඩැනියෙල් එකයි ග්‍රාන්ට්ස් එකයි සුපිරි බ්‍රෑන්ඩ් දෙක .අම්බො මතක් වෙද්දිත් කෙල බෙරෙනවා.

    JD hodai GRANT ekanam melo rahak nathi drink ekak ..J&b ekath patta..