පරණ කේස් වලට පන්න පන්න හපන්න එපා යකෝ......බොක්කටම වැදෙන්න රිදිලා කියල මාට්ටු වෙනවා![]()

සිංහලයට අරින්නේ සිංහලයමනේ 
අපි නම් එලකිරියේ වාහන විකුණලා නෑ. ගන්න විස්තර අහන කෙනෙකුට එක මොඩ්ල් එකක් නෙවෙයි හොදයි කියලා දන්න මොඩ්ල් ගනනාවකම විස්තර ඉදිරිපත් කරනවා මිස. ඒ වගේම දෝශ දකින වාහන වල ඒ දෝශයත් කියනවා.![]()
පරන කතා.
http://www.elakiri.com/forum/showpost.php?p=22253528&postcount=27
මේක මෙන්ටල් කන්ඩිශන් එකක්ද කොහෙදසිංහලයට අරින්නේ සිංහලයමනේ
![]()
මේ ෂාන් උඹට ප්‍රශ්නයක් තියනව නම් ඒක ඒ ත්‍රෙඩ් එකේදි විසද ගනින්. නිකං ගෑනි වගේ හැම තැනම කෝට් කර කර යන්නේ නැතුව.
මම විකුනලත් නෑ. හැබැයි වාහන හොඳයිද නරකයි ද කියන්න උපදෙස් දෙන්න යන්නේ නෑ. මොකද හොඳටම දන්න වාහන දෙකයි තියෙන්නෙ. ඒවා ගැන ඇහුවොත් එxස්පීරියන්ස් එක කියන්න පුලුවන්.
පොඩි එව්න් වගේ කාගෙවත් පුද්ගලික තොරතුරු ඇඩ්මින්ලගෙන් ඉල්ලන්න එපා බං.
උඹලා ඔන්ලයින් ජීවිතේ ඇති කරගන්න වලි ඇයි හැබෑ ජීවිතේට ගෙනියන්නේ.



දැන් අනික් හැමෝම ලොග් වෙලා ඉන්නේ උන්ගේ ෆොටෝ මේකේ දාලද![]()
කිසි ප්‍රශ්නයක් නෑ මචන්, එලකිරි.. මම අර උන්දෑ කියපු දේට උත්තර දුන්නේ. සිත් රිදීමක් උනානම් සොරි බොස්. මම ගියා
දැන් අනික් හැමෝම ලොග් වෙලා ඉන්නේ උන්ගේ ෆොටෝ මේකේ දාලද![]()

උඹටයි මටයි පුද්ගලික ප්‍රශ්නයක් නෑනේ. තියන්නේ වාහන කතා විතරයි. ඔය වගේ වාහන කතා ඇති තරම් වාහන ත්‍රෙඩ් වල වෙනවා. ඒවා පිටට ගෙන්න එපා. ත්‍රෙඩ් එකකදි වැටුනු වෙලාවක අවශ්‍ය උනොත් කතා කරමු. වාහන ත්‍රෙඩ් වල විවිධ මත දරන අය ඉන්නවා එයාලා ඉන්නේ තමන්ගේ මතේ. ඒවා එක එක තැන ගෙනිහින් දකින දකින තැන ඇර ගන්න අවශ්‍ය නෑනේ. උදාහරණයක් විදිහට ලේලන්ඩ් කියපු ගමන් අපි යුරාජයට තමයි එක එක ඒවා කියන්නේ. කෝ ඌ එනවද ඇර ගන්න.
ඇර ගන්නේ නැතො, ඔච්චර ගනන් ගන්න එපා බං. එහෙනම් මට කියපුවට බෙල්ලෙ වැල දාගන්නේ එපැයි
ගනන් ගත්තෙ නෑ. කමෙන්ට් එකට පිළිතුරක් දුන්නා එච්චරයි. මගේ කමෙන්ට් සාමාන්‍යයෙන් ඔහොම දිගට ටයිප් වෙනවා බං. විස්තර කරන්න ගියාම.

පරන කතා.
http://www.elakiri.com/forum/showpost.php?p=22253528&postcount=27
මේක මෙන්ටල් කන්ඩිශන් එකක්ද කොහෙදසිංහලයට අරින්නේ සිංහලයමනේ
![]()


zoomline මගේ යාලුවෙක්දඋබේ යාලුවන්ට කෙල වෙද්දී නම් එනවා පුක දීගෙන!!අනිත් එවුන් ගැනත් ඔහොම හිතපන් පොන්නයා!
Save
මම නං ජීවිතේට දැකල නෑ මනුස්සයව
ඒ ත්‍රෙඩ් එකේ රිද්දුවා නම් ඒකෙම වේදනාව සමනය කර ගනින් දකින දකින තැන හපන්න පනින්නේ නැතුව
සිංහලයෝ සහ kwid අතර සම්බන්දෙ මොකක්ද බං? ඉන්දියාවේ ඉන්න සිංහලුද ඕව හදල මෙහෙට එවන්නේ?![]()
පුක නොදී ඉන්න සහෝ. ඒක මායි උඉ විසඳ ගත්තා
ජයවේවා!!


පුක නොදී ඉන්න සහෝ. ඒක මායි උඉ විසඳ ගත්තා
ජයවේවා!!
ඔයානේ සහෝ දූවගෙන ඇවිත් දික්කරේ
පලාගන්නේ නැතුව ගොඩින් බේරගත්ත නම් ලොකු දෙයක්![]()
