GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

Arrow01

Banned
Sep 16, 2017
48
3
0
නයා රෙද්ද අස්සේ දාගෙන ඇයි ඌ කද්දි අඩන්නේ:lol::lol:
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    පරණ කේස් වලට පන්න පන්න හපන්න එපා යකෝ......බොක්කටම වැදෙන්න රිදිලා කියල මාට්ටු වෙනවා :lol:

    පරන කතා.

    http://www.elakiri.com/forum/showpost.php?p=22253528&postcount=27

    මේක මෙන්ටල් කන්ඩිශන් එකක්ද කොහෙද :lol::lol: සිංහලයට අරින්නේ සිංහලයමනේ :rolleyes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    අපි නම් එලකිරියේ වාහන විකුණලා නෑ. ගන්න විස්තර අහන කෙනෙකුට එක මොඩ්ල් එකක් නෙවෙයි හොදයි කියලා දන්න මොඩ්ල් ගනනාවකම විස්තර ඉදිරිපත් කරනවා මිස. ඒ වගේම දෝශ දකින වාහන වල ඒ දෝශයත් කියනවා. :D

    මම විකුනලත් නෑ. හැබැයි වාහන හොඳයිද නරකයි ද කියන්න උපදෙස් දෙන්න යන්නේ නෑ. මොකද හොඳටම දන්න වාහන දෙකයි තියෙන්නෙ. ඒවා ගැන ඇහුවොත් එxස්පීරියන්ස් එක කියන්න පුලුවන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පරන කතා.

    http://www.elakiri.com/forum/showpost.php?p=22253528&postcount=27

    මේක මෙන්ටල් කන්ඩිශන් එකක්ද කොහෙද :lol::lol: සිංහලයට අරින්නේ සිංහලයමනේ :rolleyes:

    මේ ෂාන් උඹට ප්‍රශ්නයක් තියනව නම් ඒක ඒ ත්‍රෙඩ් එකේදි විසද ගනින්. නිකං ගෑනි වගේ හැම තැනම කෝට් කර කර යන්නේ නැතුව.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    මේ ෂාන් උඹට ප්‍රශ්නයක් තියනව නම් ඒක ඒ ත්‍රෙඩ් එකේදි විසද ගනින්. නිකං ගෑනි වගේ හැම තැනම කෝට් කර කර යන්නේ නැතුව.

    කිසි ප්‍රශ්නයක් නෑ මචන්, එලකිරි.. මම අර උන්දෑ කියපු දේට උත්තර දුන්නේ. සිත් රිදීමක් උනානම් සොරි බොස්. මම ගියා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මම විකුනලත් නෑ. හැබැයි වාහන හොඳයිද නරකයි ද කියන්න උපදෙස් දෙන්න යන්නේ නෑ. මොකද හොඳටම දන්න වාහන දෙකයි තියෙන්නෙ. ඒවා ගැන ඇහුවොත් එxස්පීරියන්ස් එක කියන්න පුලුවන්.

    මාත් කියන්නේ මම හොදටම දන්න දේවල් තමයි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :lol: පොඩි එව්න් වගේ කාගෙවත් පුද්ගලික තොරතුරු ඇඩ්මින්ලගෙන් ඉල්ලන්න එපා බං. :eek: උඹලා ඔන්ලයින් ජීවිතේ ඇති කරගන්න වලි ඇයි හැබෑ ජීවිතේට ගෙනියන්නේ.
    :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කිසි ප්‍රශ්නයක් නෑ මචන්, එලකිරි.. මම අර උන්දෑ කියපු දේට උත්තර දුන්නේ. සිත් රිදීමක් උනානම් සොරි බොස්. මම ගියා

    උඹටයි මටයි පුද්ගලික ප්‍රශ්නයක් නෑනේ. තියන්නේ වාහන කතා විතරයි. ඔය වගේ වාහන කතා ඇති තරම් වාහන ත්‍රෙඩ් වල වෙනවා. ඒවා පිටට ගෙන්න එපා. ත්‍රෙඩ් එකකදි වැටුනු වෙලාවක අවශ්‍ය උනොත් කතා කරමු. වාහන ත්‍රෙඩ් වල විවිධ මත දරන අය ඉන්නවා එයාලා ඉන්නේ තමන්ගේ මතේ. ඒවා එක එක තැන ගෙනිහින් දකින දකින තැන ඇර ගන්න අවශ්‍ය නෑනේ. උදාහරණයක් විදිහට ලේලන්ඩ් කියපු ගමන් අපි යුරාජයට තමයි එක එක ඒවා කියන්නේ. කෝ ඌ එනවද ඇර ගන්න.
     
    Arrow01

    Banned
    Sep 16, 2017
    48
    3
    0
    දැන් අනික් හැමෝම ලොග් වෙලා ඉන්නේ උන්ගේ ෆොටෝ මේකේ දාලද :oo:

    උබේ යාලුවන්ට කෙල වෙද්දී නම් එනවා පුක දීගෙන!!අනිත් එවුන් ගැනත් ඔහොම හිතපන් පොන්නයා!:lol:
    Save
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    උඹටයි මටයි පුද්ගලික ප්‍රශ්නයක් නෑනේ. තියන්නේ වාහන කතා විතරයි. ඔය වගේ වාහන කතා ඇති තරම් වාහන ත්‍රෙඩ් වල වෙනවා. ඒවා පිටට ගෙන්න එපා. ත්‍රෙඩ් එකකදි වැටුනු වෙලාවක අවශ්‍ය උනොත් කතා කරමු. වාහන ත්‍රෙඩ් වල විවිධ මත දරන අය ඉන්නවා එයාලා ඉන්නේ තමන්ගේ මතේ. ඒවා එක එක තැන ගෙනිහින් දකින දකින තැන ඇර ගන්න අවශ්‍ය නෑනේ. උදාහරණයක් විදිහට ලේලන්ඩ් කියපු ගමන් අපි යුරාජයට තමයි එක එක ඒවා කියන්නේ. කෝ ඌ එනවද ඇර ගන්න.

    ඇර ගන්නේ නැතො, ඔච්චර ගනන් ගන්න එපා බං. එහෙනම් මට කියපුවට බෙල්ලෙ වැල දාගන්නේ එපැයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇර ගන්නේ නැතො, ඔච්චර ගනන් ගන්න එපා බං. එහෙනම් මට කියපුවට බෙල්ලෙ වැල දාගන්නේ එපැයි

    ගනන් ගත්තෙ නෑ. කමෙන්ට් එකට පිළිතුරක් දුන්නා එච්චරයි. මගේ කමෙන්ට් සාමාන්‍යයෙන් ඔහොම දිගට ටයිප් වෙනවා බං. විස්තර කරන්න ගියාම.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    ගනන් ගත්තෙ නෑ. කමෙන්ට් එකට පිළිතුරක් දුන්නා එච්චරයි. මගේ කමෙන්ට් සාමාන්‍යයෙන් ඔහොම දිගට ටයිප් වෙනවා බං. විස්තර කරන්න ගියාම.

    :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරන කතා.

    http://www.elakiri.com/forum/showpost.php?p=22253528&postcount=27

    මේක මෙන්ටල් කන්ඩිශන් එකක්ද කොහෙද :lol::lol: සිංහලයට අරින්නේ සිංහලයමනේ :rolleyes:

    ඒ ත්‍රෙඩ් එකේ රිද්දුවා නම් ඒකෙම වේදනාව සමනය කර ගනින් දකින දකින තැන හපන්න පනින්නේ නැතුව :lol:

    සිංහලයෝ සහ kwid අතර සම්බන්දෙ මොකක්ද බං? ඉන්දියාවේ ඉන්න සිංහලුද ඕව හදල මෙහෙට එවන්නේ?:eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ යාලුවන්ට කෙල වෙද්දී නම් එනවා පුක දීගෙන!!අනිත් එවුන් ගැනත් ඔහොම හිතපන් පොන්නයා!:lol:
    Save
    zoomline මගේ යාලුවෙක්ද :oo: මම නං ජීවිතේට දැකල නෑ මනුස්සයව :baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    ඒ ත්‍රෙඩ් එකේ රිද්දුවා නම් ඒකෙම වේදනාව සමනය කර ගනින් දකින දකින තැන හපන්න පනින්නේ නැතුව :lol:

    සිංහලයෝ සහ kwid අතර සම්බන්දෙ මොකක්ද බං? ඉන්දියාවේ ඉන්න සිංහලුද ඕව හදල මෙහෙට එවන්නේ?:eek:

    පුක නොදී ඉන්න සහෝ. ඒක මායි උඉ විසඳ ගත්තා

    ජයවේවා!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුක නොදී ඉන්න සහෝ. ඒක මායි උඉ විසඳ ගත්තා

    ජයවේවා!!

    ඔයානේ සහෝ දූවගෙන ඇවිත් දික්කරේ:love:
    පලාගන්නේ නැතුව ගොඩින් බේරගත්ත නම් ලොකු දෙයක් :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පුක නොදී ඉන්න සහෝ. ඒක මායි උඉ විසඳ ගත්තා

    ජයවේවා!!

    ඌ මගේ යාලුවා. ඒක පැත්තකින් තියමුකෝ. උගේ පොස්ට් එක කෝට් කරලා උඹ දීපු උත්තරේ තමයි ඌ ආයි කෝට් කලේ. ඒ නිසා ඒ කෝට් කිරීම ඌට අදාළයි. වචන පාවිච්චි කරද්දි ටිකක් හිතපං බං.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    ඔයානේ සහෝ දූවගෙන ඇවිත් දික්කරේ:love:
    පලාගන්නේ නැතුව ගොඩින් බේරගත්ත නම් ලොකු දෙයක් :lol:

    මේ ත්‍රේඩ් එක වෙන දෙයක් ගැනනේ. කවුරුද දූන්නේ කවුරුද පැලුවෙ කියලා වෙන තැනක ඩිස්කස් කරමු. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බෑ :P