GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ත්‍රේඩ් එක වෙන දෙයක් ගැනනේ. කවුරුද දූන්නේ කවුරුද පැලුවෙ කියලා වෙන තැනක ඩිස්කස් කරමු. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බෑ :P

    ත්‍රෙඩ් එක වෙන දෙයක් ගැන කියන එක දැන්ද තේරුනේ? ඒක තමයි මුලින්ම කිව්වේ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔයානේ සහෝ දූවගෙන ඇවිත් දික්කරේ:love:
    පලාගන්නේ නැතුව ගොඩින් බේරගත්ත නම් ලොකු දෙයක් :lol:

    :lol::lol: උබ හෙන කැරියෙක් නේ බන් එනකොටම ලිදේ දා ගෙන එන්නේ එකෙක්ව:lol::lol::lol: කෝ යකෝ චරියා :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ත්‍රෙඩ් එක වෙන දෙයක් ගැන කියන එක දැන්ද තේරුනේ? ඒක තමයි මුලින්ම කිව්වේ :lol:
    :lol::lol::P
    මේක වෙනම පොලිස් කේස් එකක්. අපිවත් පොලිස්සියට අල්ලන් යයිද දන්නෙ නෑ ඉසුරුවෝ..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113

    ත්‍රෙඩ් එක වෙන දෙයක් ගැන කියන එක දැන්ද තේරුනේ? ඒක තමයි මුලින්ම කිව්වේ :lol:

    අනුන්ගේ කුනු අවුසන්නේ නැතුව හිටියනම් ඉවරයි නෙ මිනිහො :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනුන්ගේ කුනු අවුසන්නේ නැතුව හිටියනම් ඉවරයි නෙ මිනිහො :yes:

    ඇති ඇති බං ඔය ඉලව්ව.
    ඔතන අනුන්ගේ කතා නෑ. ඉසුරු අපි ඉස්සර ඉදලම එක සෙට් එකේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::P
    මේක වෙනම පොලිස් කේස් එකක්. අපිවත් පොලිස්සියට අල්ලන් යයිද දන්නෙ නෑ ඉසුරුවෝ..

    කිරියේ පොලිස් කෙස් වැඩි නේද දැන් :sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිරියේ පොලිස් කෙස් වැඩි නේද දැන් :sorry::sorry:

    මේකේ පළවෙනි කමෙන්ට් එක දැම්මටත් පස්සේ තමයි මම හරියට සීන් එක දැන ගත්තේ. ඔන්න මම නම් මොකවත් හොකම් කරලා නෑ. :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයානේ සහෝ දූවගෙන ඇවිත් දික්කරේ:love:
    පලාගන්නේ නැතුව ගොඩින් බේරගත්ත නම් ලොකු දෙයක් :lol:

    :lol::lol::lol::lol:යකෝ...:rofl::rofl::rofl::rofl: නිකමට මේ ත්‍රෙඩ් එක බැලුවෙ. :P
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    දැන් අනික් හැමෝම ලොග් වෙලා ඉන්නේ උන්ගේ ෆොටෝ මේකේ දාලද :oo:

    එකනම් ඇත්ත මචං...මේක දාපු එකත් ඔය බොරු එකකින් ඇවිල්ලනේ ඒවා ඕනේ මේවා ඕනේ කියාගෙන දගලන්නේ...එකට කොන්දක් නැ එකාගේ නියම account එකෙන් ඇවිල්ල ඕව ඉල්ලන්න...කෞරුවත් කාගෙවත් කිම් වලට එයාගේ පුද්ගලික දේවල් අනිත් අයට දෙන්න ඕනේ නැ කියන එකයි මගේ මතෙනම්....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :) හොදින් ඉන්නවා මල්ලි. මේ දවස් වල නම් ටිකක් වැඩ අඩුයි. :D

    ඇයි ඉස්කෝලේ පටන් ගත්තේනේ.. විබාග එවර නිසාද ??

    මේකේ පළවෙනි කමෙන්ට් එක දැම්මටත් පස්සේ තමයි මම හරියට සීන් එක දැන ගත්තේ. ඔන්න මම නම් මොකවත් හොකම් කරලා නෑ. :baffled:

    අනේ මන්ද ඕවත් පිස්සු වැඩනේ... කම්මැලි කමට කමෙන්ට් එකක් දැම්ම මිසක් වැඩකට නැති දේවල්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි ඉස්කෝලේ පටන් ගත්තේනේ.. විබාග එවර නිසාද ??

    අනේ මන්ද ඕවත් පිස්සු වැඩනේ... කම්මැලි කමට කමෙන්ට් එකක් දැම්ම මිසක් වැඩකට නැති දේවල්

    ඔව් මල්ලි විභාගේ ඉවර නිසා :)
    මාත් මේ නිකමට කමෙන්ට් එකක් දැම්මේ :D බලද්දි අමුතු සීන් එකක් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: උබ හෙන කැරියෙක් නේ බන් එනකොටම ලිදේ දා ගෙන එන්නේ එකෙක්ව:lol::lol::lol: කෝ යකෝ චරියා :lol::lol:

    :lol:

    මොනාද විස්තර:lol:

    දන්නවනේ එන්ටර් ද ඩ්‍රැගන් වගේ තමයි :lol: ඌ එහෙන් මෙහෙන් කැරකෙනවා දැක්කා ඌත් දැන් වැඩිය නෑ බං......ඌට බහින්න පුළුවන් මට්ටමේ වලි එහෙමත් දැන් නෑනේ :lol::lol::lol:

    :lol::lol::P
    මේක වෙනම පොලිස් කේස් එකක්. අපිවත් පොලිස්සියට අල්ලන් යයිද දන්නෙ නෑ ඉසුරුවෝ..

    මුන්ගේ බොරුව ටොම් අයියේ.....හම්බුවෙලා විසඳ ගන්නවා නම් මේ වෙද්දී ඕක ඉවරයක් වෙලා :lol:

    :lol::lol::lol::lol:යකෝ...:rofl::rofl::rofl::rofl: නිකමට මේ ත්‍රෙඩ් එක බැලුවෙ. :P

    බුවා තාම මලෙන් බං :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනුන්ගේ කුනු අවුසන්නේ නැතුව හිටියනම් ඉවරයි නෙ මිනිහො :yes:

    ඌරා වගේ කුණු යන යන තැන ඇදගෙන යන්නේ නැතුව හිටිය නම් ඉවරනේ මිනිහෝ........පලාතම ගඳ ගස්සද්දී අනික් මිනිස්සුන්ට මැදිහත් වෙන්න සිද්ද වෙනවා :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් මල්ලි මේ ත්‍රෙඩ් එක අපේ. :P මොනව හරි කතා කරමු. :D :lol:

    හපොයි. :Pටොමයියා grand hiace කියල තියන එක ගැන දන්නවද? granvia කියලත් තියනව.:yes: