මේ ත්රේඩ් එක වෙන දෙයක් ගැනනේ. කවුරුද දූන්නේ කවුරුද පැලුවෙ කියලා වෙන තැනක ඩිස්කස් කරමු. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බෑ![]()
ත්රෙඩ් එක වෙන දෙයක් ගැන කියන එක දැන්ද තේරුනේ? ඒක තමයි මුලින්ම කිව්වේ

මේ ත්රේඩ් එක වෙන දෙයක් ගැනනේ. කවුරුද දූන්නේ කවුරුද පැලුවෙ කියලා වෙන තැනක ඩිස්කස් කරමු. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බෑ![]()

ඔයානේ සහෝ දූවගෙන ඇවිත් දික්කරේ
පලාගන්නේ නැතුව ගොඩින් බේරගත්ත නම් ලොකු දෙයක්![]()

උබ හෙන කැරියෙක් නේ බන් එනකොටම ලිදේ දා ගෙන එන්නේ එකෙක්ව

කෝ යකෝ චරියා 

ත්රෙඩ් එක වෙන දෙයක් ගැන කියන එක දැන්ද තේරුනේ? ඒක තමයි මුලින්ම කිව්වේ![]()

ත්රෙඩ් එක වෙන දෙයක් ගැන කියන එක දැන්ද තේරුනේ? ඒක තමයි මුලින්ම කිව්වේ![]()

ත්රෙඩ් එක වෙන දෙයක් ගැන කියන එක දැන්ද තේරුනේ? ඒක තමයි මුලින්ම කිව්වේ![]()

අනුන්ගේ කුනු අවුසන්නේ නැතුව හිටියනම් ඉවරයි නෙ මිනිහො![]()
මේක වෙනම පොලිස් කේස් එකක්. අපිවත් පොලිස්සියට අල්ලන් යයිද දන්නෙ නෑ ඉසුරුවෝ..

ඉන්නව අය්යේ ඉන්නව ඔයාට කොහොමද ?![]()
හොදින් ඉන්නවා මල්ලි. මේ දවස් වල නම් ටිකක් වැඩ අඩුයි. 
කිරියේ පොලිස් කෙස් වැඩි නේද දැන්![]()

ඇති ඇති බං ඔය ඉලව්ව.
ඔතන අනුන්ගේ කතා නෑ. ඉසුරු අපි ඉස්සර ඉදලම එක සෙට් එකේ.
ඔයානේ සහෝ දූවගෙන ඇවිත් දික්කරේ
පලාගන්නේ නැතුව ගොඩින් බේරගත්ත නම් ලොකු දෙයක්![]()

යකෝ...

නිකමට මේ ත්රෙඩ් එක බැලුවෙ. 
දැන් අනික් හැමෝම ලොග් වෙලා ඉන්නේ උන්ගේ ෆොටෝ මේකේ දාලද![]()
හොදින් ඉන්නවා මල්ලි. මේ දවස් වල නම් ටිකක් වැඩ අඩුයි.
![]()
මේකේ පළවෙනි කමෙන්ට් එක දැම්මටත් පස්සේ තමයි මම හරියට සීන් එක දැන ගත්තේ. ඔන්න මම නම් මොකවත් හොකම් කරලා නෑ.![]()
යකෝ...
නිකමට මේ ත්රෙඩ් එක බැලුවෙ.
![]()
මොනව හරි කතා කරමු.

ඇයි ඉස්කෝලේ පටන් ගත්තේනේ.. විබාග එවර නිසාද ??
අනේ මන්ද ඕවත් පිස්සු වැඩනේ... කම්මැලි කමට කමෙන්ට් එකක් දැම්ම මිසක් වැඩකට නැති දේවල්
බලද්දි අමුතු සීන් එකක් 
උබ හෙන කැරියෙක් නේ බන් එනකොටම ලිදේ දා ගෙන එන්නේ එකෙක්ව
කෝ යකෝ චරියා
![]()
මොනාද විස්තර![]()
ඌ එහෙන් මෙහෙන් කැරකෙනවා දැක්කා ඌත් දැන් වැඩිය නෑ බං......ඌට බහින්න පුළුවන් මට්ටමේ වලි එහෙමත් දැන් නෑනේ 

මේක වෙනම පොලිස් කේස් එකක්. අපිවත් පොලිස්සියට අල්ලන් යයිද දන්නෙ නෑ ඉසුරුවෝ..

යකෝ...
නිකමට මේ ත්රෙඩ් එක බැලුවෙ.
![]()

අනුන්ගේ කුනු අවුසන්නේ නැතුව හිටියනම් ඉවරයි නෙ මිනිහො![]()

දැන් මල්ලි මේ ත්රෙඩ් එක අපේ.මොනව හරි කතා කරමු.
![]()
![]()
ටොමයියා grand hiace කියල තියන එක ගැන දන්නවද? granvia කියලත් තියනව.