GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්නවනේ එන්ටර් ද ඩ්‍රැගන් වගේ තමයි :lol: ඌ එහෙන් මෙහෙන් කැරකෙනවා දැක්කා ඌත් දැන් වැඩිය නෑ බං......ඌට බහින්න පුළුවන් මට්ටමේ වලි එහෙමත් දැන් නෑනේ :lol::lol::lol:

    මුන්ගේ බොරුව ටොම් අයියේ.....හම්බුවෙලා විසඳ ගන්නවා නම් මේ වෙද්දී ඕක ඉවරයක් වෙලා :lol:

    බුවා තාම මලෙන් බං :lol:

    බකස් ගාල හිනාගියා කියහන්කො.:lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මුන්ගේ බොරුව ටොම් අයියේ.....හම්බුවෙලා විසඳ ගන්නවා නම් මේ වෙද්දී ඕක ඉවරයක් වෙලා

    හම්භවෙන්න එනවා කියපු 8 දෙනාගෙන් එකෙක් හරි ආවා නම් ප්‍රශ්නෙ දැනටම ඉවර වෙලා

    1. මායන්19 පොන්නයා එනවා කියලා ආවෙ නැහැ
    2. ඉරෝෂාන් පොන්නයා එන්න කිව්ව ගමන් මෙහෙන් වාෂ්ප වෙලා රටින් මැවුනා
    3. රෙඩ්_ෆ්‍රේම් මත්තෙගොඩ උගේ හොටෙල් එකට එන්න කිව්වා, දවසක් අහපු වෙලේ ඉඳන් මිසින්
    4. වත්තල හෝල් එක ගාවට එනවා කිව්ව එකාගෙ කකුල කැඩුනලු
    5. 15 වෙනිදා රට ඉඳන් ඇවිත් මාව මරණවා කිව්ව එකා තවම ප්ලේන් එකේලු
    6. එස්.ටී.එෆ් එකෙක් කියලා එවපු නම්බර් එක පිසාහට් එකේ හොට්ලයින් එකක්
    7. තව එකෙක් කැන්ඩාවෙ ඇඩ්‍රස් එකක් එවලා තිබ්බා කොන්දක් තියෙනවා නම් එන්න කියලා
    8. දරත පොන්ස් 26 වෙනිදා පොලිසියටම එනවා කිව්ව, එන කල් ඌත් ශුවර් නැහැ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹ අර පල්ලිය ගාවට ගිහින් වෙලාව අහල වීඩියෝ එකක් දැම්මද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හපොයි. :Pටොමයියා grand hiace කියල තියන එක ගැන දන්නවද? granvia කියලත් තියනව.:yes:

    කුප්ප model එකක් නේද? කලාතුරකින් දැකල තියනවා :eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හම්භවෙන්න එනවා කියපු 8 දෙනාගෙන් එකෙක් හරි ආවා නම් ප්‍රශ්නෙ දැනටම ඉවර වෙලා

    1. මායන්19 පොන්නයා එනවා කියලා ආවෙ නැහැ
    2. ඉරෝෂාන් පොන්නයා එන්න කිව්ව ගමන් මෙහෙන් වාෂ්ප වෙලා රටින් මැවුනා
    3. රෙඩ්_ෆ්‍රේම් මත්තෙගොඩ උගේ හොටෙල් එකට එන්න කිව්වා, දවසක් අහපු වෙලේ ඉඳන් මිසින්
    4. වත්තල හෝල් එක ගාවට එනවා කිව්ව එකාගෙ කකුල කැඩුනලු
    5. 15 වෙනිදා රට ඉඳන් ඇවිත් මාව මරණවා කිව්ව එකා තවම ප්ලේන් එකේලු
    6. එස්.ටී.එෆ් එකෙක් කියලා එවපු නම්බර් එක පිසාහට් එකේ හොට්ලයින් එකක්
    7. තව එකෙක් කැන්ඩාවෙ ඇඩ්‍රස් එකක් එවලා තිබ්බා කොන්දක් තියෙනවා නම් එන්න කියලා
    8. දරත පොන්ස් 26 වෙනිදා පොලිසියටම එනවා කිව්ව, එන කල් ඌත් ශුවර් නැහැ

    දැන් මොනවාද උබෙ මුන බලලා අපිට ලැබෙන්නෙ ගලක් එහෙම කපන්න තියන ලයින් ☝ ද මෙ

    හැමොම මුව හම්බවෙන්න යන්නෙ :P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    ඌරා වගේ කුණු යන යන තැන ඇදගෙන යන්නේ නැතුව හිටිය නම් ඉවරනේ මිනිහෝ........පලාතම ගඳ ගස්සද්දී අනික් මිනිස්සුන්ට මැදිහත් වෙන්න සිද්ද වෙනවා :yes:

    I rest my case.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ අර පල්ලිය ගාවට ගිහින් වෙලාව අහල වීඩියෝ එකක් දැම්මද?
    මම ආවෙ නැහැ කියලා මායන්19 හෙන ලොකු කතාවක් මවලා තිබ්බා
    අනික මගේ අම්මට බැනලා තිබ්බා, ඉතින් ඒකට සමාව ගන්න කල් මම තනියම මගේම විඩියෝ දාන්නෙ නැහැ :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සොහොන;22265138 said:
    දැන් මොනවාද උබෙ මුන බලලා අපිට ලැබෙන්නෙ ගලක් එහෙම කපන්න තියන ලයින් ☝ ද මෙ

    හැමොම මුව හම්බවෙන්න යන්නෙ :P
    ඔය සීන් එක මම පොලිසියෙද නැද්ද දැන ගන්න ඕනලුනේ උන්ට
    ඉතින් මම කිව්වා ඇවිත් බලහන් කියලා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ආවෙ නැහැ කියලා මායන්19 හෙන ලොකු කතාවක් මවලා තිබ්බා
    අනික මගේ අම්මට බැනලා තිබ්බා, ඉතින් ඒකට සමාව ගන්න කල් මම තනියම මගේම විඩියෝ දාන්නෙ නැහැ :D

    ඉතින් ඌ කියන්නේ බොරු කියල ඔප්පු කරන්න තියන හොඳම විදිහ උඹේ වීඩියෝ එක දාන එකනේ බං? අම්මට බැන්නයි කියල උඹ ගියයි කියන සාක්ෂි නොදා ඉන්නේ මොකටද?

    තේරුමක් නෑ බං උඹල දෙන්නම
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හම්භවෙන්න එනවා කියපු 8 දෙනාගෙන් එකෙක් හරි ආවා නම් ප්‍රශ්නෙ දැනටම ඉවර වෙලා

    1. මායන්19 පොන්නයා එනවා කියලා ආවෙ නැහැ
    2. ඉරෝෂාන් පොන්නයා එන්න කිව්ව ගමන් මෙහෙන් වාෂ්ප වෙලා රටින් මැවුනා
    3. රෙඩ්_ෆ්‍රේම් මත්තෙගොඩ උගේ හොටෙල් එකට එන්න කිව්වා, දවසක් අහපු වෙලේ ඉඳන් මිසින්
    4. වත්තල හෝල් එක ගාවට එනවා කිව්ව එකාගෙ කකුල කැඩුනලු
    5. 15 වෙනිදා රට ඉඳන් ඇවිත් මාව මරණවා කිව්ව එකා තවම ප්ලේන් එකේලු
    6. එස්.ටී.එෆ් එකෙක් කියලා එවපු නම්බර් එක පිසාහට් එකේ හොට්ලයින් එකක්
    7. තව එකෙක් කැන්ඩාවෙ ඇඩ්‍රස් එකක් එවලා තිබ්බා කොන්දක් තියෙනවා නම් එන්න කියලා
    8. දරත පොන්ස් 26 වෙනිදා පොලිසියටම එනවා කිව්ව, එන කල් ඌත් ශුවර් නැහැ

    රෙඩා නම් අතුරුදහන් නේද. . :eek:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් ඌ කියන්නේ බොරු කියල ඔප්පු කරන්න තියන හොඳම විදිහ උඹේ වීඩියෝ එක දාන එකනේ බං? අම්මට බැන්නයි කියල උඹ ගියයි කියන සාක්ෂි නොදා ඉන්නේ මොකටද?

    තේරුමක් නෑ බං උඹල දෙන්නම
    මම මගේම විඩියෝ මමම අරන් දානවා නම්, මීට් වෙන්න එන්න කියන එකෙනුත් වැඩක් නැහැ නෙ බන්
    මෙහෙම ඕන උන් වරෙල්ලා කිව්වම තමා ඒකෙත් අගයක් තියෙන්නෙ :rolleyes: