මොණරපිලේ ශාපය Ebook එක මෙන්න
මේ පාර පොත් ප්‍රදර්ශනේ පරිවර්තන අතරින් වැඩිපුරම කතාවට බදුන් වුන පොතක් තමා මොනරපිලේ ශාපය.
කෝශලී සිරිචන්ද්‍ර සිංහලට පරිවර්තය කරපු වික්ටෝරියා හෝල්ට් ගේ The India Fan කියන කෘතිය තමා එය.
සිංහල පොත නම් ආශිර්වාද ස්ටෝල් එකෙන් ගන්න පුළුවන් වට්ටම් එක්ක. මිල රු 750 (වට්ටම් රහිත)
පොත සල්ලි දීල ගන්න හැමෝටම බැරි නිසා මම හිතුවා ඒකෙ මට හම්බවුන ඉංග්‍රීසි මුල් පිටපතේ Epub version එක කට්ටිය එක්ක බෙදා ගන්න.
කඩ්ඩ ටිකක් පුළුවන් පොත් පිස්සන්ට මේක බාගෙන මුල් කෘතියම රසවිඳින්න දැන් පුළුවන්.
මම ලඟ වික්ටෝරියා හෝල්ට් ලියපු මේ වගේ පොත් සෙට් එකකම ඉංග්‍රීසි epub version තියෙනවා. සත්වෙනි සදේ රෑ, පහන් දහසක මැදුරක් වගේ ඒවාත් ඇතුළුව. ප්‍රතිචාර අනුව දාන්නම්
පොත මෙතනින් බාගන්න
DOWNLOAD
සටහන: Epub version එකේ තියෙන පොත් බලන්න දන්නෙ නැතිනම් මෙන්න ක්‍රමේ.
Google Play store එකෙන් UB Reader වගේ ඇප් එකක් බාගෙන ෆෝන් එකේ/ටැබ් එකේ ඉන්ස්ටෝල් කර ගන්න.
ඊට පස්සෙ App එක ඕපන් කරලා Local files කියන තැනින් අර ඩවුන්ලෝඩ් කරගනිපු ෆයිල් එක දෙන්න.
ඊට පස්සෙ ඔයාගෙ book library එකට ඒ පොත ඇඩ් වෙනවා.
දැන් තියෙන්න කොනක ඉඳන් කියවන් යන්න. මේ ඇප් එකින් පොතක පිටු පෙරලනවා වගේ කියවන්න පුළුවන්.
තව font, brightness අඩු වැඩි කරන්න bookmark දාන්න වගේ වැඩ ගොඩක් පුළුවන්. ඇහැට අමාරුවකුත් නෑ

Last edited:
ඒ කාලෙ ජෙප්පො හරි ප්‍රේමදාසල වගේ කරපු මොකක් හරි ගැන වෙන්න ඇති කියල ආවෙ බලන්න 