මොණරපිලේ ශාපය Ebook එක මෙන්න

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මොණරපිලේ ශාපය Ebook එක මෙන්න

    මේ පාර පොත් ප්‍රදර්ශනේ පරිවර්තන අතරින් වැඩිපුරම කතාවට බදුන් වුන පොතක් තමා මොනරපිලේ ශාපය.
    we002-t325_01_1.jpg

    කෝශලී සිරිචන්ද්‍ර සිංහලට පරිවර්තය කරපු වික්ටෝරියා හෝල්ට් ගේ The India Fan කියන කෘතිය තමා එය.
    සිංහල පොත නම් ආශිර්වාද ස්ටෝල් එකෙන් ගන්න පුළුවන් වට්ටම් එක්ක. මිල රු 750 (වට්ටම් රහිත)
    පොත සල්ලි දීල ගන්න හැමෝටම බැරි නිසා මම හිතුවා ඒකෙ මට හම්බවුන ඉංග්‍රීසි මුල් පිටපතේ Epub version එක කට්ටිය එක්ක බෙදා ගන්න.
    කඩ්ඩ ටිකක් පුළුවන් පොත් පිස්සන්ට මේක බාගෙන මුල් කෘතියම රසවිඳින්න දැන් පුළුවන්.

    278469.jpg

    මම ලඟ වික්ටෝරියා හෝල්ට් ලියපු මේ වගේ පොත් සෙට් එකකම ඉංග්‍රීසි epub version තියෙනවා. සත්වෙනි සදේ රෑ, පහන් දහසක මැදුරක් වගේ ඒවාත් ඇතුළුව. ප්‍රතිචාර අනුව දාන්නම්

    පොත මෙතනින් බාගන්න

    DOWNLOAD

    සටහන: Epub version එකේ තියෙන පොත් බලන්න දන්නෙ නැතිනම් මෙන්න ක්‍රමේ.
    Google Play store එකෙන් UB Reader වගේ ඇප් එකක් බාගෙන ෆෝන් එකේ/ටැබ් එකේ ඉන්ස්ටෝල් කර ගන්න.
    ඊට පස්සෙ App එක ඕපන් කරලා Local files කියන තැනින් අර ඩවුන්ලෝඩ් කරගනිපු ෆයිල් එක දෙන්න.
    ඊට පස්සෙ ඔයාගෙ book library එකට ඒ පොත ඇඩ් වෙනවා.
    දැන් තියෙන්න කොනක ඉඳන් කියවන් යන්න. මේ ඇප් එකින් පොතක පිටු පෙරලනවා වගේ කියවන්න පුළුවන්.
    තව font, brightness අඩු වැඩි කරන්න bookmark දාන්න වගේ වැඩ ගොඩක් පුළුවන්. ඇහැට අමාරුවකුත් නෑ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනා ගැනද බං මේකෙ තියෙන්නෙ ? මං දැක්කෙ මොනරාගල ශාපය වගේ :lol: ඒ කාලෙ ජෙප්පො හරි ප්‍රේමදාසල වගේ කරපු මොකක් හරි ගැන වෙන්න ඇති කියල ආවෙ බලන්න :baffled:
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මොනා ගැනද බං මේකෙ තියෙන්නෙ ? මං දැක්කෙ මොනරාගල ශාපය වගේ :lol: ඒ කාලෙ ජෙප්පො හරි ප්‍රේමදාසල වගේ කරපු මොකක් හරි ගැන වෙන්න ඇති කියල ආවෙ බලන්න :baffled:

    අත්භූත කතාවක් බං
     
    Jun 18, 2014
    7
    2
    0
    problem is books in sinhalese language are limited to foster low Iq people.We do not see nay concepts or vision.Our language is rotten.Most of them are indian copies.We have very limited books that could be considered as social values.On the other hand, most talented writers does not have sufficient funds to release books.Government printing should be helped them with no cost to get their job done.Writing a book is easy.But writing a good book is not east task. I have written more than 5 books.all of them are in sinhala. Most are related to music and sports industry.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ගිරවා;22273288 said:

    Agreed.