පොල් 100 නෙමේ 200 උනත් කමක් නෑලු...තෙර්ඩ් දාල වෙනස සැපද අහන්ඩ එපාලු...![]()
ridawanna epaa ban bada ginne inna anathayanwa

පොල් 100 නෙමේ 200 උනත් කමක් නෑලු...තෙර්ඩ් දාල වෙනස සැපද අහන්ඩ එපාලු...![]()

okun dan lajjawata inne ban thanikara bada gana hithana haththak oya
me anduwa naya aran eda wela kanawa wage oya haththath nayatamayi kanne![]()

හෙනයා;22271331 said:අපිට ආතල් දෙනවට අයියලාට බොහොම පින්..
![]()

දැන් උඹ කියන්නෙ 7500න් පවුලකට ජීවත් වෙන්න කියපු එක සාධාරනයි කියලද? මහින්ද කිව්වොත් ගූ උනත් කනවද?

මේකෙ දැම්මෙ උඩ දාගෙන වෙනස පැතු ලක්ශ 62කේ මීහරක්ගෙන් වෙනස දැන් සැපද අහන්ඩ....මුල කියෝල නෙමේද දගලන්නෙ???? දැන් උබලට වෙනස සැපද???![]()
ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ හාල් පොල් වැඩි වෙච්ච එක ගැන. එතකොට බඩ ගැන හිතන්නෙ නැති හින්ද මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ. හා? ඔයා කියනවනම් හා ඉතිම්.![]()

okun dan lajjawata inne ban thanikara bada gana hithana haththak oya
me anduwa naya aran eda wela kanawa wage oya haththath nayatamayi kanne![]()

අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දීල අන්තිමට තිබ්බ බත් පතත් නැතුව ඉන්නෙ දැන්....හැබැයි හොදම වැඩේ ඔකුන්ට...බඩ පොත්තට ඇලෙද්දි තේරෙයි වෙනසෙ රගේ....

හිනා ගිහින් මැරෙනවා කමෙන්ට් ටික කියවලා
මොනා උනත් ඇත්ත කතාව, ගිය ආණ්ඩුවෙන් අඩුකරගෙන අඩුකරගෙන ගිය බඩු මිල මේ ආණ්ඩුවෙන් වැඩි කරගෙන වැඩි කරගෙන යනවා.
මට මතකයි ගිය ආණ්ඩුව කාලේ කඩේකට එහෙම ගියාම පොල් එහෙම නිකන් දුන්නේ. හාල් එහෙම කිලෝ 1ට වැඩියෙන් ගන්නවා නම් තමා සල්ලි දෙන්න ඕනේ.
ඒ දවස් වල මට 2500ක් ගියෙත් නැති තරම් මාසෙට.![]()
අසාධාරන නිසානෙ මහින්දගෙ ආණ්ඩුව පැරදුනේ....මහින්දගෙ ආණ්ඩුවෙ බඩු මිල ගනන් වැඩි නිසා....ඒ කාලෙ හාල් 60යි පොල් 50යිනෙ....ඒ මිල හොදටම වැඩි නිසානෙ මහින්ද පැරදුනේ....
අමතකද 2015 වෙනස උදා උනා කියල...දැන් ආතල්නෙ....වෙනස උදා උනා...පොල් 100 හාල් 120 යි රටේ අහින්සක මිනිස්සු කන්නෙ වහද?????මරු ආර්තික ඔස්තාර්
![]()

koyi anduwath ekayi ban wade thiyenne
nayata aran kana ekayi nayata aran kanna wawa ganna ekayi athara wenasa
arthikaya hadana athara wenasa
mona pasnaya thibunath amthi gollange sapa wadi wenawa misak ubala ape wenne nahane

අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දීල අන්තිමට තිබ්බ බත් පතත් නැතුව ඉන්නෙ දැන්....හැබැයි හොදම වැඩේ ඔකුන්ට...බඩ පොත්තට ඇලෙද්දි තේරෙයි වෙනසෙ රගේ....
![]()

ඔහොම කිය කිය හැමදාම නිල් කොල පක්ශ දෙකට මාරුවෙන් මාරුවට චන්දෙ දීපල්ල.![]()

Ubata Thiyenne Minissu Gana Kakkumak Nemi Wena Deshapalana Aramunak ne.. Ane manda Mehemath Un.

අඩුම ගානෙ ඔන්ලයින් කතා වෙනව දැකලවත් මේවට මැදිහත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්....මිනිස්සු පව් පොල් බෑය කඩෙන් අරන් යන තරමට රට පිරිහිලා බන්...
තමන්ගේ වත්තේ කෝප්ප කොළ ගහක්, ක්‍රෝටන් ගහක් හිටවගන්න බැරි කම්මැලි මිනිස්සු ආණ්ඩුවට බැන බැන ඉන්නවා බොරුවට![]()

ඔව් ඒ වගේම අසාදාරණ නිසා මේ ආණ්ඩුවත් පැරදෙනව. ඒකට විසදුම ආයෙ මහින්ද ගෙනත් 7500න් බඩකට පිරෙන්න කන එකද මහත්තයො?![]()

ඔහොම කිය කිය හැමදාම නිල් කොල පක්ශ දෙකට මාරුවෙන් මාරුවට චන්දෙ දීපල්ල.![]()

ube visaduma mokakda?![]()
ප්‍රශ්නෙ වංචාව, දූශනය. කොච්චර හොද නායකයෙක් බලයට ආවත් ඔය වංචාව, දූශනය තියනකන් එකම තැන තමයි. වංචාව, දූශනය නැති පක්ශයක් බලයට ගේන එක තමයි විසදුම. මහින්ද ආවත් මහින්දගෙ පස්සෙන් එන්නෙ මොක්කුද? කලින් හිටපු හොරුමයි. උන් ඇවිත් කලින් හොරාකාල නතරකරපු තැනින්ම පටන්ගන්නව.
මිනිස්සු ගැන කැක්කුමක් අපිට වඩා ඔය ගොවි පුතාල ආර්තික ඔස්තාරලට තියෙන්ඩ ඔන නේද ????? හොදටම දන්නව මිනිස්සුන්ට කන්ඩ අදින්ඩත් නැති වෙනව කියල....මොනාද උන් කරල තියෙන්නෙ බඩු මිල පාලනේ කරන්ඩ.....අඩුම ගානෙ ඔන්ලයින් කතා වෙනව දැකලවත් මේවට මැදිහත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්....මිනිස්සු පව් පොල් බෑය කඩෙන් අරන් යන තරමට රට පිරිහිලා බන්...