වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මොන ගොං පොන්නයෙක්ද පොල් ගස් වල ගෙඩි හැදුනෙ නැතත් පලි ආණ්ඩුව.. තොපි නිසානෙ අපි තාම එක තැන

    නැ නැ ඒකට පලි මහින්ද... හාල් 120 ගිහින් පොල් 100 උනාට කමක් නැත්තන් කමක් නැ....මට මොකෝ බන්....:cool::cool: ලක්ශ 62කේ මීහරක් පැතු වෙනස මෙය නම් අහෝ දුකකි ඉරකි තිතකි...:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික පුතීලට මතක ඇති මහින්ද කිව්ව ඔය කාගෙ කාගෙත් ෆයිල් මං ගාව තියනව කියල. ඒකෙන් කියවෙනදේ අමුතුවෙන් තේරුම් කරල දෙන්න ඕනෙ නෑනෙ ඉතිම්. අපිට පක්ශනම් ඕනෙ හොර කුපාඩි කමක් කරපියව්. අපිට පක්ශ නැතිනම් ඉතිම් පරිස්සමින් ඉන්න වෙයි, මොකද ෆයිල් මං ලග.

    මහින්ද මහින්ද මහින්ද ගෑව කියල විසදුමක් එනව නම් කමක් නැ....මහින්ද ඉතින් වැරදි නිසා පැරදිලා ගෙදර ඉන්න මනුස්සයනෙ....මොනාදෙ මේ වේදානාවෙන් කෑමොර දෙන්නෙ???? මම කියුවෙ හාල් 120ට ගිහින් පොල් බෑයක් 50යි කියල...ඒක කියුවම එක දිගට මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාපුවම හරිද බන් මොනාද මේ ?????? මොකෝ මේ....රිදිල නේද??? දැන් වෙනස සැපද????
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මහින්ද මහින්ද මහින්ද ගෑව කියල විසදුමක් එනව නම් කමක් නැ....මහින්ද ඉතින් වැරදි නිසා පැරදිලා ගෙදර ඉන්න මනුස්සයනෙ....මොනාදෙ මේ වේදානාවෙන් කෑමොර දෙන්නෙ???? මම කියුවෙ හාල් 120ට ගිහින් පොල් බෑයක් 50යි කියල...ඒක කියුවම එක දිගට මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාපුවම හරිද බන් මොනාද මේ ?????? මොකෝ මේ....රිදිල නේද??? දැන් වෙනස සැපද????

    ෆයිල් කතාව කිව්වම කට උත්තර නැති උනා නේද? කමක් නෑ ඉතිම් මේ උඹ චොර වෙච්ච පලමු අවස්තාව වත්. අන්තිම අවස්තාව වත් නෙමෙයිනෙ බන්.;););)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,660
    113
    හස්තිශෛලපුර
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:

    Baiyange lanu kanne natiwa, kadekata Gihin owage gaana daaala tiyena board ekaka photo ekak daapan pons..

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆයිල් කතාව කිව්වම කට උත්තර නැති උනා නේද? කමක් නෑ ඉතිම් මේ උඹ චොර වෙච්ච පලමු අවස්තාව වත්. අන්තිම අවස්තාව වත් නෙමෙයිනෙ බන්.;););)

    කට උත්තර නැති වීමක් නෙමේ...ඔවට කතා කරල වැඩක් නැ...මොකටද...රටේ ලක්ශ 62ක් මීහරක් හිතපු විදිහට මහින්ද වැරදීනෙ....ආයෙ මොකටද කතා කරන්නෙ...ඉතින් පැරදුනා ආයෙ බලේට ඒම හෝ නෙයේම 2019 වෙන දෙයක්....ඒක නිකා එතකන් ඇති වෙන ප්‍රශ්න වලට මහින්ද මහින්ද මහින්ද ගැව කියල විසදුමක් තියෙනවද??????

    හාල් 120 පොල් බෑයක් 50යි කියද්දි මහින්ද මහින්ද මහින්ද ගෑවට මිළ අඩු වෙයිද????:dull::dull:මොනාද මේ කතා ඔයාල මොනවද කියන්ඩ හදන්නෙ???:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Baiyange lanu kanne natiwa, kadekata Gihin owage gaana daaala tiyena board ekaka photo ekak daapan pons..

    :lol:

    නිකන් පල පොන්ස් යන්ඩ මම ඔය ගනන් ගත්තෙ උබලගෙ පාන්ඩුවට කඩේ යන සයිට් එකකින්....ඔනෙ නම් ලින්ක් එකත් දෙන්නම්.....හාල් මිල කීයලද පොල් මිල කියද කියල උබලගෙ දෙමාපියන්ගෙන් අහපන් බන් එතකොට හරි ගාන කියයි ...:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවත් නොවෙන එක පේනවනෙ අයියෙ... පොල් කතාවට ආණ්ඩු පලි නෑ කියල මම කිව්වෙ.. මොකද වතු වලට වැවු වලින් වතුර එන්නෙ නෑනෙ..වැවු තිබුනත් පොම්ප කරන්න වත් වතුර නෑ.. අනික එහෙම පොම්ප කලත්.. ඩීප් වෙල් ගහල වතුර දැම්මත් අඩු මිලට පොල් දෙන්න බෑනෙ... වැස්ස වහින්නම ඕනෙ ඒකට..

    අනික පොල් මලක් පිපිල ගෙඩියක් හැදෙන්න අවුරැද්දක් යනව අවම වශයෙන්...
    ඒ නිසා අවුරැදු එකහමාරක් දෙකක් යනකන් පොල් මිල වෙනස් නොවෙන තත්වයක් තියෙන්නෙ

    කොහොමත් පොල් වලට පාලන මිලක් ගේන්න මේ ටිකේ වැඩ කරන් යනවලු (පහත රට වැවිලි කරැවන්නෙ සංගමයේ ලේඛම් කිවවෙ)

    දැන් උබ කියන විදිහට පොල් මිල වැඩි උනේ වැස්ස නැති නිසානෙ ලoකාවට...එතකොට ඉන්දියාවෙන් ගේන බී ලුනු, අල, සිනි මිලත් අහස උසට නැග්ගෙ ලoකාවට වහින්නෙ නැති හින්දද මොනාද ඕයි මේ කියවන්නෙ????:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලන පාන්ඩුවෙ හොදකමට පොල් බෑයක් 50යි...ගෙඩිය 100යි...මිනිස්සු කන්නෙ වහද???:dull::dull::dull:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආර්තික ඔස්තාර්ගෙන් වස්සාවැගන් කාර් ගන්ඩ බලාගෙන උන්න,ලක්ශ 62කේ මීහරක්ට,අන්තිමට පොල් සම්බෝලෙයි බතත් නැති උනා කියපන්කො....:lol::lol:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දැන් උබ කියන විදිහට පොල් මිල වැඩි උනේ වැස්ස නැති නිසානෙ ලoකාවට...එතකොට ඉන්දියාවෙන් ගේන බී ලුනු, අල, සිනි මිලත් අහස උසට නැග්ගෙ ලoකාවට වහින්නෙ නැති හින්දද මොනාද ඕයි මේ කියවන්නෙ????:lol::lol::lol::lol:

    කොටලුවො! තෝ වගේ ආණ්ඩුවට රෙද්ද උස්සල දඟලන එකෙක් නෙමේ මම...උඹ මේ මැරැන මිනිහෙක්ගෙන් හරි උඹේ පක්ශෙට වාසි ගන්න එකෙක් උනාට මම එහෙම එකෙක් නෙහේ...අල බී ලූනු ගෙඩියක් අස්සෙ ලහගත්තත් මට කමක් නෑ.. ගොන් කතා නොකිය ඇත්ත කතාකරපිය
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:

    අවුලක් නෑ බන්... රාජගිරියේ ඇද පාලමකුත් හැදුවනේ...:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටලුවො! තෝ වගේ ආණ්ඩුවට රෙද්ද උස්සල දඟලන එකෙක් නෙමේ මම...උඹ මේ මැරැන මිනිහෙක්ගෙන් හරි උඹේ පක්ශෙට වාසි ගන්න එකෙක් උනාට මම එහෙම එකෙක් නෙහේ...අල බී ලූනු ගෙඩියක් අස්සෙ ලහගත්තත් මට කමක් නෑ.. ගොන් කතා නොකිය ඇත්ත කතාකරපිය

    ඇත්ත තමා මම කියන්නෙ...දැන් පොල් ගෙඩිය 100යි බෑය 50යි...මිනිස්සු කන්නෙ වහද??? මොනාද බන් උබ කියන්නෙ...පොල් ගනන් වැස්ස නැති නිසා නම් පිට රටින් ගේන එවගෙ මිල වැඩි වෙන්නෙත් මෙහාට වහින්නෙ නැති නිසා නෙමේනෙ...තර්කයක් කරනවනම් පදනම්ක් ඇතුව කරපන්..:yes:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුලක් නෑ බන්... රාජගිරියේ ඇද පාලමකුත් හැදුවනේ...

    :rofl::rofl: අනේද කියන්නෙ යහපාලන උගුඩුවන්ගෙ හෙවනල්ලත් ඇදයි...බලපන් මචාන් පොල් බෑය 50යි මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද දෙයියනේ පව් අප්පා අසරන මිනිස්සු.....
     
    • Like
    Reactions: heshana

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇත්ත තමා මම කියන්නෙ...දැන් පොල් ගෙඩිය 100යි බෑය 50යි...මිනිස්සු කන්නෙ වහද??? මොනාද බන් උබ කියන්නෙ...පොල් ගනන් වැස්ස නැති නිසා නම් පිට රටින් ගේන එවගෙ මිල වැඩි වෙන්නෙත් මෙහාට වහින්නෙ නැති නිසා නෙමේනෙ...තර්කයක් කරනවනම් පදනම්ක් ඇතුව කරපන්..:yes:.

    පොඩ්ඩක් උඩ පනින්නෙ නැතුව බලන් ඉඳපං.. පොල් වලටත් පාලන මිලක් දාන්න වැවැලි සංගම් සාකච්ඡා කරගෙන යන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් උඩ පනින්නෙ නැතුව බලන් ඉඳපං.. පොල් වලටත් පාලන මිලක් දාන්න වැවැලි සංගම් සාකච්ඡා කරගෙන යන්නෙ..

    ලොල් පාලන මිල හාල් වලට දැම්ම වගේම වෙයි....හාල් පාලන මිල 70 යි විකුනන්නෙ 120යි....විහිලු සපයන්ඩ එපා බන්....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තෝ වගේ හොරුන්ට නම් මම බය නැ...මම ලකාවෙ නැ ඒ හින්ද එන්ඩ වෙන්නෙ නැ...
    මොන රටේද ඉන්නෙ? කියන බැරි නමක් නැති රටකද?
    මම ඉන්න රටෙන් තොට වැඩක් නැ....මම ඉන්නෙ රටද නැද්ද කියල විතරක් දැන ගන්ඩ ඔනෙ නම් සයිට් ඇඩ්මින් GTRZ සහෝදරයව කන්ටැක් කරගනින්....අන්න කියයි....මම ලOකාවෙද නැද්ද කියන එක...ඉන්න රටෙන් තොට වැඩක් නැ....

    උඹ පිටරටක නෙ බන් ඉන්නවා කිව්වෙ? :baffled:
    ලංකාවෙ පොල්, හාල් ගනන් ගියාට උඹට අවුලක් නැහැ නෙ :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තෝ වගේ හොරුන්ට නම් මම බය නැ...මම ලකාවෙ නැ ඒ හින්ද එන්ඩ වෙන්නෙ නැ...
    මොන රටේද ඉන්නෙ? කියන බැරි නමක් නැති රටකද?
    මම ඉන්න රටෙන් තොට වැඩක් නැ....මම ඉන්නෙ රටද නැද්ද කියල විතරක් දැන ගන්ඩ ඔනෙ නම් සයිට් ඇඩ්මින් GTRZ සහෝදරයව කන්ටැක් කරගනින්....අන්න කියයි....මම ලOකාවෙද නැද්ද කියන එක...ඉන්න රටෙන් තොට වැඩක් නැ....

    උඹ පිටරටක නෙ බන් ඉන්නවා කිව්වෙ? :baffled:
    ලංකාවෙ පොල්, හාල් ගනන් ගියාට උඹට අවුලක් නැහැ නෙ :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ පිටරටක නෙ බන් ඉන්නවා කිව්වෙ? :baffled:
    ලංකාවෙ පොල්, හාල් ගනන් ගියාට උඹට අවුලක් නැහැ නෙ :rofl::rofl:

    මේ අහිකුන්ඨිකයො තෝ දාන රෙද්දක් අදාල තැනක දාපිය පාහරයො,නැත්තන් මම තෝව රිපෝට් කරනව...දැන් පල...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ අහිකුන්ඨිකයො තෝ දාන රෙද්දක් අදාල තැනක දාපිය පාහරයො,නැත්තන් මම තෝව රිපෝට් කරනව...දැන් පල...
    තෝ දවස ගානේ මගේ ත්‍රේඩ් තුනටම ඇවිත් වල් පල් කියෝනවා වගේ මමත් තොගේ ඒවාට එනවා
    තොට ඕන නම් පල ගිහින් රිපෝට් කරපිය :lol: