star hotel offer Unlimited foreign liquor

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහුන්ගල්ල
    අපි පොඩි කාලේ මාර නිදහසෙන් කාලය ගෙවපු අපේ ගම
    මේ හෝටලේ කිසිඳු ප්‍රතිපත්තියක් නැති වැඩ
    මලා ප්‍රවාහන පද්ධතියේ කිසිඳු ප්‍රමිතියක් නැහැ
    වටේ පිටේ ගෙවල් වල ඉන්නෙ මිනිස්සු කියලා මුන් හිතන්න ඕනා
    ගදේ ඉන්න බැහැ කුණු ටික නිසි විදියට බැහැර කරන්න මුන් දන්නෙ නැහැ

    ගමේ එකෙක් හරි දුකෙන් මේ ලියන්නෙ සල්ලිම නෙවෙයි
    ගමේ මිනිස්සු ගැනත් හිතපන් හොටෙල් එක ඇතුලේ වගේම
    දෙයක් හරියට කරනවා නම් ඒ විදියට කරපන්
    නැත්නම් හොටෙල් එක ගිනි තියන දවස වැඩි ඈතක නෙවෙයි කොස්ගොඩ බලපිටිය අහුන්ගල්ල මිනිස්සු :(:(
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඒ ගැනනම් දුකයි මචන්.

    ගමම එකතුවෙලා Environmental Authority එකට complain කරල හදා ගන්න බලපන් මචන්.
    ගිනිතියල, වලි දාල මේ වගේ තැනක් නැති කරගන්නෙ අපරාදෙ.....?
    මොනව උනත් එන අය නිසා ගමේ අයටත් අමතර ආදායමක් පොඩ්ඩක් හරි හැදිල ඇතිනෙ මචන්.

    අහුන්ගල්ල
    අපි පොඩි කාලේ මාර නිදහසෙන් කාලය ගෙවපු අපේ ගම
    මේ හෝටලේ කිසිඳු ප්‍රතිපත්තියක් නැති වැඩ
    මලා ප්‍රවාහන පද්ධතියේ කිසිඳු ප්‍රමිතියක් නැහැ
    වටේ පිටේ ගෙවල් වල ඉන්නෙ මිනිස්සු කියලා මුන් හිතන්න ඕනා
    ගදේ ඉන්න බැහැ කුණු ටික නිසි විදියට බැහැර කරන්න මුන් දන්නෙ නැහැ

    ගමේ එකෙක් හරි දුකෙන් මේ ලියන්නෙ සල්ලිම නෙවෙයි
    ගමේ මිනිස්සු ගැනත් හිතපන් හොටෙල් එක ඇතුලේ වගේම
    දෙයක් හරියට කරනවා නම් ඒ විදියට කරපන්
    නැත්නම් හොටෙල් එක ගිනි තියන දවස වැඩි ඈතක නෙවෙයි කොස්ගොඩ බලපිටිය අහුන්ගල්ල මිනිස්සු :(:(
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Thanks Machan.'
    ගිහින් ආපුගමන් රසකරල ලියල දැම්මෙ පුලුවන් හැමෝටම ඉක්මනට යන්න කියල.

    liyala thiyana widiha patta machan..
    8+