DhAn nam offer eka ivaradha dhanne nAa.
Habayi hottel ekayi buffet spread ekayi patta.


උඹ බ්රැන්ඩික්ස්ද වැඩ කරන්නේ ???![]()
dan mama hithanne 25k for double room
monawa unath supiri hotel eka all inclusive, flamingo pool bar eka ehema sira
ඈ යකෝ කොහොමද මේ thread එක මට miss උනේ
එල TFS
+


this is still available, but no availability in weekends.
13900/= PP
අහුන්ගල්ල
අපි පොඩි කාලේ මාර නිදහසෙන් කාලය ගෙවපු අපේ ගම
මේ හෝටලේ කිසිඳු ප්රතිපත්තියක් නැති වැඩ
මලා ප්රවාහන පද්ධතියේ කිසිඳු ප්රමිතියක් නැහැ
වටේ පිටේ ගෙවල් වල ඉන්නෙ මිනිස්සු කියලා මුන් හිතන්න ඕනා
ගදේ ඉන්න බැහැ කුණු ටික නිසි විදියට බැහැර කරන්න මුන් දන්නෙ නැහැ
ගමේ එකෙක් හරි දුකෙන් මේ ලියන්නෙ සල්ලිම නෙවෙයි
ගමේ මිනිස්සු ගැනත් හිතපන් හොටෙල් එක ඇතුලේ වගේම
දෙයක් හරියට කරනවා නම් ඒ විදියට කරපන්
නැත්නම් හොටෙල් එක ගිනි තියන දවස වැඩි ඈතක නෙවෙයි කොස්ගොඩ බලපිටිය අහුන්ගල්ල මිනිස්සු
liyala thiyana widiha patta machan..
8+