අයවැය එනකම් වාහන ගන්න එපා

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    අයවැය එනකම් වාහන ගන්න එපා

    රථවාහන වලට පනවා තිබූ බදු වැඩි කිරීම සහ එමගින් රථ වාහන මිල වැඩි කිරීම වත්මන් රජයට එල්ල වූ විශාල චෝදනාවකි. කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට සිහිනයක්ව තිබෙනා වාහන සිහිනය තව දුරටත් සිහිනයක් නොවී යථාර්තයක් වීමට යන බවට වන පුවතක් වාර්තා වෙනවා.
    ඒ අනුව මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථවලට සහ විදුලි මෝටර් රථවලට පනවා ඇති බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

    හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත. මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.


    Source
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Indian laddawal gaana adu wei 15 laks walata witara -> Not bad
    Electric car adu wei -> Good :D
    Japanaease walin itin WagonR hundu tika adu wei -> not bad

    eth hybrid ewa, petrol wala european wahana wenas wena ekak naha :( puluwan nam thawa wedi karao apita podi ewa ganna
     
    • Like
    Reactions: Dragon Kolla

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Indian laddawal gaana adu wei 15 laks walata witara -> Not bad
    Electric car adu wei -> Good :D
    Japanaease walin itin WagonR hundu tika adu wei -> not bad

    eth hybrid ewa, petrol wala european wahana wenas wena ekak naha :( puluwan nam thawa wedi karao apita podi ewa ganna

    AQua adu wena ekak nane? mama giya sathiye aqua ekak gattha 39/50..adu unoth aparade..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    Alto, Kwid pirenawata wada 1000 n sampathai

    කොහොමත් දෑන් ඉතින් වාහන මිල බහිනව. ඈයි ඉතින් මේ ආරන්චිය හින්දා ගන්න හිටපු එවුන් ඔක්කොම ගනන් අඩු වෙනකම් බලන් ඉන්නව නේ