වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොහෙ කන්නද බන් හාල් 130යි පොල් 100යි :(:(:(:(

    තව ටිකදවසකින් කන්න වෙන්නෙ දෙකට නැමිල
    බලු කෑම ටිකක් දුන්නනම් පොල් නැතත් කමක් නැහැ.:lol:
    sV8yYNb.jpg

    බඩගිනියි කිව්වම බත බුලතින් සරුවෙලා තිබ්බ ඉතිහාසෙ මතක් කරන්න එපා. බඩගිනි වැඩිවෙනව.:growl:

    ඒක නෙමෙයි ඉරසොහොන් අර පින්ඩපාතෙ ගිහින් එකතු කරපු සල්ලි වලට මොකද උනේ .බන්දුල කියනව එයා දන්නෙ නෑලු .හාමුදුරුවො කියනව උන්නාන්සෙ දන්නෙත් නෑලු .:confused::confused::confused:

    කෙලිය නේද ලොක්ක ඒ ටිකටත් :cool::cool::cool::cool: .උබල තමා බන් මිනිස්සු :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එතකොට අර පාත්තරේට දාපු කිඹුල බනිස් මාලු බනිස් උන්නාන්සෙල වලදලද.. නැත්තන් සිරකරුවන්ට දීලද..:nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් බලේට එනකොට එයාර් පෝට් එකෙත් වී ගබඩා කලා..... පෝෂණය පිරුනු ආහාර වේලක් ඉතා අඩු මුදලට දෙන්න පුලුවන් වෙන විදියට ආර්ථිකය හදනව කීව..... ඇවිත් මාස 6න් ඇමතියා වී ටික හොර පාරෙන් බියර් වලට වික්ක...... දැන් නාඩු 100 - 120 යි...... දැන් උනත් රජයෙන් වී ටික ගන්න වැඩලිපිවෙලක් නෑ.... පවුලෙ සහෝදරවරු උපරිමයෙන් හාල් බිස්නස් කරල මිලියන 250 හේ හෝටල් හදනවා....
    ඒ අතරෙ ආයෝජකයො රට අතෑරල යනව. විදෙස් ආයෝජන 55% කින් අඩුවෙනවා මේ අවුරුදු 2 ට. ඒවයෙන් අඩුවෙන රජයේ ආදායමත් බදු විදියට ගෙවන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ට....
    ආර්ථික වැඩපිලිවෙලක් නැ රජයට..... පාලන මිලක්වත් හරියට දාගන්න බෑ...
    ගෙනා වෙනස මිනිස්සුන්ට දැනෙන විදිය මෙහෙමයි....

    :yes::yes: තිබ්බ බත් පතත් මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නෙ....කියපුව මතකනෙ ඉස්සර....අන්තිමට පොල් බෑය 50යි ගෙඩිය 100යි....කාට කියන්ඩද මේ අවනඩු...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ හිතට පොඩි මෙව්වා එකක් හරි තියෙනවා ඕකට ඡන්දෙ දුන්නෙ නැති නිසා..
    ගයියා නොහිටින්න සමහර විට මාත් ඕකට ඡන්දෙ දෙන්න තිබ්බා..

    :lol:

    ගොඩක් උන්ට ඒ කාලෙ ඕන උනේ මහින්ද මහත්තයව එලවන්න..
    ඒ වගේම අපේ රටේ උන් ඕන හැටියට ඇන්දෙනවා.. ඒක හෙන ඈත අතීතයක සිට පැවත එන දෙයක්..
    :yes:

    :yes::yes: ඒක හරි යහපාලනේ ප්‍රජාත්‍රන්තවාදය සහජීවනව වගේ ලස්සන වචන දැම්මම ගොන්නු ලක්ශ 62ක් රැවටුනා....හැබැයි දැන් වෙනස හොදටම දැනෙනව ඇති...හාල් 120යි පොල් 100යි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: ඒක හරි යහපාලනේ ප්‍රජාත්‍රන්තවාදය සහජීවනව වගේ ලස්සන වචන දැම්මම ගොන්නු ලක්ශ 62ක් රැවටුනා....හැබැයි දැන් වෙනස හොදටම දැනෙනව ඇති...හාල් 120යි පොල් 100යි...

    ආණ්ඩුව ඉටු කරපු නැති ඡන්ද පොරොන්දු ගැන කතා කරන්න කලිං ඔයා වුන පොරොන්දුව ඉටු කල්ල ඉන්නකො :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩුවට කන්න දෙන්නම් කියල බලේ ගත්තේ....
    දැන් කව්ද අඩුවට කන්නේ...... මිනිස්සුන්ට නම් අඩුවෙන් කන්නයි වෙලා තියෙන්නේ...

    21762093_745772735610519_7125845103551068896_n.jpg

    :yes::yes::yes: දැන් ඉතින් අහිසක මිනිස්සුන්ට වහ කන්ඩයි වෙලා තියෙන්නෙ...වද රනිල ආව ගමන් මහ බැකුවට කෙලපුවගෙ ප්‍රතිපල තමයි අද...අල ලූණු සිනි හරහා මිනිස්සුන්ට හම්බෙන්නෙ....තව ඉස්සරහට වෙනස මීට වඩා සැප වෙනව....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව ඉටු කරපු නැති ඡන්ද පොරොන්දු ගැන කතා කරන්න කලිං ඔයා වුන පොරොන්දුව ඉටු කල්ල ඉන්නකො :baffled:

    අනේ මත්තයෝ ටිවි සිරිස් එකක් බලාගෙන ඉන්ඩකො විහිලු සපයන් නැතුව...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මත්තයෝ ටිවි සිරිස් එකක් බලාගෙන ඉන්ඩකො විහිලු සපයන් නැතුව...

    විහිලුවක් නෙමේ කලේ :no: ඇත්තටම ඔයා ජනාධිපතිවරණෙ වෙනුවෙන් දීපු පොරොන්දු කඩ කරල දැන් ආණ්ඩුව ජනාධිපතිවරණෙ වෙනුවෙන් දුන්න පොරොන්දු ඉටු කරන්නෑ කියල මෙහෙම කෑගහන්න කිසිම සදාචාරත්මක අයිතියක් නෑ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහිලුවක් නෙමේ කලේ :no: ඇත්තටම ඔයා ජනාධිපතිවරණෙ වෙනුවෙන් දීපු පොරොන්දු කඩ කරල දැන් ආණ්ඩුව ජනාධිපතිවරණෙ වෙනුවෙන් දුන්න පොරොන්දු ඉටු කරන්නෑ කියල මෙහෙම කෑගහන්න කිසිම සදාචාරත්මක අයිතියක් නෑ :no:

    Join Date: Sep 2015 :rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Join Date: Sep 2015 :rofl::rofl:

    මෑතකදි ඉපදුනාට අපිත් දන්නව ඉතිහාසෙ වෙච්චි දේවල් :baffled: ඇත්තටම ඔයාගෙයි රනිල්ගෙයි කිසීම වෙනසක් නෑ :no: දෙන්නම ඡන්දෙට බොරු පොරොන්දු දීල දැන් පොරොන්දු ඉශ්ඨ කරන්නැතුව ඒව මතක නෑ වගේ ඉන්නව :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෑතකදි ඉපදුනාට අපිත් දන්නව ඉතිහාසෙ වෙච්චි දේවල් :baffled: ඇත්තටම ඔයාගෙයි රනිල්ගෙයි කිසීම වෙනසක් නෑ :no: දෙන්නම ඡන්දෙට බොරු පොරොන්දු දීල දැන් පොරොන්දු ඉශ්ඨ කරන්නැතුව ඒව මතක නෑ වගේ ඉන්නව :baffled:

    තැන්ක්ස් මචන් බම්ප් කරනවට....:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    umbe thread eka bump una me auruddeth :D

    ඔය වැරදි වෙලාවට කියන වැරදි වචන...කවුද යකෝ හිතුවෙ අර පිස්ස ජනාධ්පති වෙයි කියල...:lol::lol:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තැන්ක්ස් මචන් බම්ප් කරනවට....:yes:

    ඔයා එහෙම කිව්වෙ මං ආයෙ රිප්ලයි එකක් දාන එක නවත්තගන්න මිසක් මට තෑන්ක්ස් කරන්න නෙමේ :rolleyes: :baffled: :lol:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    saralai machan.. dan wadi kara.. ayawayen adu kara.. ape minissu adu kara kiyala hure danawa :rolleyes::rolleyes:

    same shit goes round and round every fking year
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා එහෙම කිව්වෙ මං ආයෙ රිප්ලයි එකක් දාන එක නවත්තගන්න මිසක් මට තෑන්ක්ස් කරන්න නෙමේ :rolleyes: :baffled: :lol:

    මොකේට හරි කියුවනෙ..:lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය වැරදි වෙලාවට කියන් වැරදි වචන...කවුද යකෝ හිතුවෙ අර පිස්ස ජනාධ්පති වෙයි කියල...:lol::lol:

    ඉතිං එයත් හිතන්න නැතුව ඇති එයා ජනාධිපති වෙයි කියල :lol: එහෙම කියල ඔයා ආණ්ඩුවට බනින එක නවත්තනවද ? නෑනෙ :baffled: ඔයාට එයා හිතපු දේ වැඩක් නෑනෙ :baffled: ඒ වගේ තමා අපිටත් :D හිතපු දේ වැඩක් නෑ වුන පොරොන්දුව ඉශ්ඨ කල්ල ඉන්න :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    saralai machan.. dan wadi kara.. ayawayen adu kara.. ape minissu adu kara kiyala hure danawa :rolleyes::rolleyes:

    same shit goes round and round every fking year

    ඔයාට වැරදිලා :baffled: ඉරෝසන් අයිය කියන්නෙ මහින්ද එහෙම කරන්නෑ කියල :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    saralai machan.. dan wadi kara.. ayawayen adu kara.. ape minissu adu kara kiyala hure danawa :rolleyes::rolleyes:

    same shit goes round and round every fking year

    බලමු අයවැයෙන් හරි අඩු වෙනව නම් ලොකු දෙයක්...දේශපාලනේ කරන්ඩත් මිනිස්සු කාල ඉන්ඩ එපැයි ඉස්සර වෙලා....පොල් බෑයක් කඩෙන් අරන් යන තැනට රට පිරිහිලා....:(:(:(:(