උඹගේ බොස් ගෙ නම මොකද්ද?![]()

ලොල්. උඹ එක සැරයක් කිව්වා නේද මට කඩේ බඩු ගණන් වැඩි උනාට කමක් නෑ මම කඩේකටවත් ගිහින් නෑ කියලා. ඉස්සර ඕවා ගණන් යනකොට උඹලා කියපු දේවල්. මගේ අම්මෝ. හොඳයි හොඳයි උඹ අසරණ මිනිස්සු ගැන හිතනවා![]()
ada pol walawalata palana milakuth daala....
haiyyooo haiyyooooo

යහපාලු පාන්ඩුව හාල් වලට දැම්ම පාලන මිල වගේම වෙයි මචන් ඕකත්...හාල් පාලන මිල 70යි කඩේ විකුනන්නෙ 120ට.... උඹ පිටරටක නෙ ඉන්නවා කිව්වෙමම අදටත් කඩේ ගිහින් බඩු ගේන්නෙ නැ තමා...ඒත් පවුල් බර දරාගෙන ජිවත් වෙන මිනිස්සු ඉන්නවනෙ....ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ...මේකද උබලගෙ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල..ලැජ්ජයි බන්..


උඹ පිටරටක නෙ ඉන්නවා කිව්වෙ
එහෙත් පොල් 100 වෙලා තියෙන්නෙ ලංකාවෙ ආණ්ඩුව නිසාද?![]()




මුන් බලේට එනකොට එයාර් පෝට් එකෙත් වී ගබඩා කලා..... පෝෂණය පිරුනු ආහාර වේලක් ඉතා අඩු මුදලට දෙන්න පුලුවන් වෙන විදියට ආර්ථිකය හදනව කීව..... ඇවිත් මාස 6න් ඇමතියා වී ටික හොර පාරෙන් බියර් වලට වික්ක...... දැන් නාඩු 100 - 120 යි...... දැන් උනත් රජයෙන් වී ටික ගන්න වැඩලිපිවෙලක් නෑ.... පවුලෙ සහෝදරවරු උපරිමයෙන් හාල් බිස්නස් කරල මිලියන 250 හේ හෝටල් හදනවා....
ඒ අතරෙ ආයෝජකයො රට අතෑරල යනව. විදෙස් ආයෝජන 55% කින් අඩුවෙනවා මේ අවුරුදු 2 ට. ඒවයෙන් අඩුවෙන රජයේ ආදායමත් බදු විදියට ගෙවන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ට....
ආර්ථික වැඩපිලිවෙලක් නැ රජයට..... පාලන මිලක්වත් හරියට දාගන්න බෑ...
ගෙනා වෙනස මිනිස්සුන්ට දැනෙන විදිය මෙහෙමයි....
මම අදටත් කඩේ ගිහින් බඩු ගේන්නෙ නැ තමා...ඒත් පවුල් බර දරාගෙන ජිවත් වෙන මිනිස්සු ඉන්නවනෙ....ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ...මේකද උබලගෙ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල..ලැජ්ජයි බන්..
මගේ හිතට පොඩි මෙව්වා එකක් හරි තියෙනවා ඕකට ඡන්දෙ දුන්නෙ නැති නිසා..
ගයියා නොහිටින්න සමහර විට මාත් ඕකට ඡන්දෙ දෙන්න තිබ්බා..
ගොඩක් උන්ට ඒ කාලෙ ඕන උනේ මහින්ද මහත්තයව එලවන්න..
ඒ වගේම අපේ රටේ උන් ඕන හැටියට ඇන්දෙනවා.. ඒක හෙන ඈත අතීතයක සිට පැවත එන දෙයක්..





ඊයෙ රෑට කෑවද බ්රෝ.![]()










.උබල තමා බන් මිනිස්සු 


