Spotify++ with unlimited skips, seeking & HQ Audio

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹ කියන්නේ ඹය ට්‍රයල් එක මත් සති 2කක් විතර පාවිච්චිකලා පස්සේ country එක ගැලපෙන්නෑ කියලා ලොග් වෙන්න දුන් නෑ..

    මටත් මෙක තමයි උනේ.
    Modded එකක් තමයි මමත් use කලෙත්
    මේක නෙමෙයි වෙන modded එකක්. Modded sportify apps ගොඩක් තියෙනව. පස්සෙ තමයි කෙල වුනේ

    කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මේක වැඩකරපු කියපන් බලන්න
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මටත් මෙක තමයි උනේ.
    Modded එකක් තමයි මමත් use කලෙත්
    මේක නෙමෙයි වෙන modded එකක්. Modded sportify apps ගොඩක් තියෙනව. පස්සෙ තමයි කෙල වුනේ

    කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මේක වැඩකරපු කියපන් බලන්න

    1. wada karana apk akak diyanko mama dana dana eka log wenna:sorry:

    maget wada karane na bun .. country magulak enawane

    e machanla account eka hadala tiyenne US ekak hatiyata nisa. 14 days da koheda outside US use puluwan.
    okata karanna tiyenne podi US vpn app ekak dagena tiyanaganna. sathi 2ta sarayak vpn eka on karala eka sarayak spotify open karanna. ethakota hari. mama karanne ehemai :yes: :D
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උන් ලොග් වෙද්දී අපේ lap ,phone දෙකේම location check කරනවා. ඒ හින්ද ඕනේ නැති එක ඒ වෙලාවට ඩිස්කනෙක්ට් කරපන්. නැත්තම් දෙකේම vpn ඕන් කරපන්
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    EMINƎM;22279290 said:
    උන් ලොග් වෙද්දී අපේ lap ,phone දෙකේම location check කරනවා. ඒ හින්ද ඕනේ නැති එක ඒ වෙලාවට ඩිස්කනෙක්ට් කරපන්. නැත්තම් දෙකේම vpn ඕන් කරපන්

    :yes::yes::yes:

    hama welawema vpn one na. 14 days puluwan outside US. ara msg eka awama US vpn eka daala eka sarayak log unanam hari. :D

    uba aluth app version ekada damme? first page eke tiyana eka tikak paranai. page 6 wala mama wena link ekak damma.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    e machanla account eka hadala tiyenne US ekak hatiyata nisa. 14 days da koheda outside US use puluwan.
    okata karanna tiyenne podi US vpn app ekak dagena tiyanaganna. sathi 2ta sarayak vpn eka on karala eka sarayak spotify open karanna. ethakota hari. mama karanne ehemai :yes: :D

    ow mama VPN master dala log una dan hari
    aye satiyakin wage vpn eka dala log unama hari
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ow mama VPN master dala log una dan hari
    aye satiyakin wage vpn eka dala log unama hari

    :yes:

    ow nikan inna welawaka vpn eka daala eka sarayak log unanam hari. issara wage digatama vpn eka dagena inna oneda na :)

    page 6 wala tiyanawa aluth version ekaka link ekak. ekada damme? 1st page eka tiyana andriod apk eka godak parana ekak.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :yes:

    ow nikan inna welawaka vpn eka daala eka sarayak log unanam hari. issara wage digatama vpn eka dagena inna oneda na :)

    page 6 wala tiyanawa aluth version ekaka link ekak. ekada damme? 1st page eka tiyana andriod apk eka godak parana ekak.

    na mata wena moded ekak set una eka damme machan
    moded kiyala wenasak na itin
    sindu down kara gana puluwan una nam tamai patta
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    na mata wena moded ekak set una eka damme machan
    moded kiyala wenasak na itin
    sindu down kara gana puluwan una nam tamai patta

    owage sindu save wenne encrypt wela. spotify eken play karanne decrypt karala. ekata ape credentials one. ekai save option ekai modded ewata danna bari. :sorry:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    479
    83
    ║█║™ - තමා
    මටත් මෙක තමයි උනේ.
    Modded එකක් තමයි මමත් use කලෙත්
    මේක නෙමෙයි වෙන modded එකක්. Modded sportify apps ගොඩක් තියෙනව. පස්සෙ තමයි කෙල වුනේ

    කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මේක වැඩකරපු කියපන් බලන්න

    මම නං යුස් කරන්නේ මේක දැන් ගොඩ කලෙක ඉදන් කිසි අවුලක් නෑ.
    ලොග් ඉන් වෙන්න විතරක් vpn එකක් ඕනේ වෙනවා ෆස්ට් ටයිම්. එච්චරයි

    https://drive.google.com/open?id=0B8K48pi9QCfNRVFkdGU1MjB5VFk