Sinhalu Book Fair giyada

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
es walata amaru nedda? mata tab/phone walin ebook kiyawanna amarui

tab phone වල එලිය කෙලින්ම ඇහැට වදින නිසා අමාරු වෙන්නෙ :yes: මේකෙ එලියක් ඇහැට වදින්නෑ :no: කඩදාසියෙ කලු තීන්ත වගේ සුදු පාට කුඩු ගොඩක් අස්සෙ කලු පාට කුඩු වගේකිං අකුරු පෙන්නන්නෙ :yes: ඉතිං ඇත්ත කඩදාසිය වගේ තමා :yes: මම නම් ඇහැට කිසි අවුලක් නැතුව එක දිගට පැයකටත් වඩා ඕක දිහා බලං ඉන්නව :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Hands on try karala balanna thanak nedda kohewath :oo:

unity එකේ තිබ්බ කඩේ මතක නෑ :no: හොයන්න වෙයි උඹට ලංකාවෙ ඕව ගන්න හොයන්න අමාරුයි අපි මාර විදිහට පොත් කියෝන ජාතියක්නෙ ඉතිං ගෙනාපු ගමං එකක්වත් කඩේක ඉතුරු වෙන්නෑ දාල පැයෙන් බඩු යනව :sorry:

ape gedara waren ban, athata berinam katata dennam try karala size eka balaganna. :yes::love:

:lol:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Gedettama awada? Customs tax Kapruka gewwada?

via kapruka :yes: උන් tax ගෙවල clear කල්ල දෙන්නෙ :yes: වැල්ලවත්තට ගිහිං අරං ආවෙ ගෙදට්ට එවනව නං තව ගානක් ගන්නව. 21ක් වගේ ගියෙ :yes: