Kindle keeyada![]()
paper white එකක් 20කට විතර ගත්තෑකි. basic එකක් නං 12ක් වගේ වෙයි

Kindle keeyada![]()

paper white එකක් 20කට විතර ගත්තෑකි. basic එකක් නං 12ක් වගේ වෙයි![]()
Oka godak wenas da ban tab walata wada
screen එක හදල තියෙන්නෙ ඇත්ත කඩදාසියක් වගේ වැඩ කරන්න 

yepscreen එක හදල තියෙන්නෙ ඇත්ත කඩදාසියක් වගේ වැඩ කරන්න
https://en.wikipedia.org/wiki/E_Ink
E Ink screen![]()
kohenda ban 20 ta tiyenne?paper white එකක් 20කට විතර ගත්තෑකි. basic එකක් නං 12ක් වගේ වෙයි![]()
tab ekata nettan phone ekata Kindle app eka daganna. Same thing.Oka godak wenas da ban tab walata wada
es walata amaru nedda? mata tab/phone walin ebook kiyawanna amarui
මේකෙ එලියක් ඇහැට වදින්නෑ
කඩදාසියෙ කලු තීන්ත වගේ සුදු පාට කුඩු ගොඩක් අස්සෙ කලු පාට කුඩු වගේකිං අකුරු පෙන්නන්නෙ
ඉතිං ඇත්ත කඩදාසිය වගේ තමා
මම නම් ඇහැට කිසි අවුලක් නැතුව එක දිගට පැයකටත් වඩා ඕක දිහා බලං ඉන්නව 
kohenda ban 20 ta tiyenne?
18 000lkr. tax එක්ක 20ක් 21ක් වගේ වෙන්නෙ ලංකාවට එද්දි
amazon එකේ 119.99$ paperwhite එක18 000lkr. tax එක්ක 20ක් 21ක් වගේ වෙන්නෙ ලංකාවට එද්දි
![]()
https://www.amazon.com/Amazon-Kindle-Paperwhite-6-Inch-4GB-eReader/dp/B00OQVZDJM

ape gedara waren ban, athata berinam katata dennam try karala size eka balaganna.Hands on try karala balanna thanak nedda kohewath![]()


ape gedara waren ban, athata berinam katata dennam try karala size eka balaganna.![]()

ape gedara waren ban, athata berinam katata dennam try karala size eka balaganna.![]()
ube amma mage eken kata ain karaganna welawakata epai ennaHands on try karala balanna thanak nedda kohewath![]()
හොයන්න වෙයි උඹට ලංකාවෙ ඕව ගන්න හොයන්න අමාරුයි අපි මාර විදිහට පොත් කියෝන ජාතියක්නෙ ඉතිං ගෙනාපු ගමං එකක්වත් කඩේක ඉතුරු වෙන්නෑ දාල පැයෙන් බඩු යනව 
ape gedara waren ban, athata berinam katata dennam try karala size eka balaganna.![]()

Unity eke Shards eke tenses. 23k ganna puluwan!

ගෙන්නන එක ලාබයි මට ඔක්කොටම ගියෙ 21යි![]()
Gedettama awada? Customs tax Kapruka gewwada?
උන් tax ගෙවල clear කල්ල දෙන්නෙ
වැල්ලවත්තට ගිහිං අරං ආවෙ ගෙදට්ට එවනව නං තව ගානක් ගන්නව. 21ක් වගේ ගියෙ 