වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Samurdhiye idan minissunge income eka wedi wela thienne Mahinda ge kaleta wada.

    මම ඇහුවෙ හාල් පොල් සිනි ලුණු අල පරිප්පු ගැන... ඒව මහින්දගෙ කාලෙට වඩා අඩුද වැඩිද...??? ඉන්කම් එන විදිහ ගැන රටේ මිනිස්සු දන්නවනෙ ආයෙ උබෙන් අහගන්ඩ ඔනෙ නැනෙ....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වාහන නම් කමක් නැ ,ආන්න හුටන් රුසියාවෙන් දස වසරක් පැරණි රුසියානු යුද නැවක් ,පැරණි ජෙට් යානා හයක්, හෙලිකොප්ටර් දෙකක්, යුද ටැංකි තිස් තුනක් මෙරටට මිලදී ගැනීමක් කොරන්ඩ යනවලු...:confused::confused:.දැන් යුද්දෙත් නැති එකේ ඔව ගෙනල්ල අල ගලවන්ඩද??? ඔය වියදම් කරන ප්‍රකෝට් ගානෙන් අහිසක මිනිස්සුන්ට අඩුම ගානෙ බතුයි පරිප්පුවකුයි කාල ජීවත් වෙන්ඩ පුලුවන් කරා නම් කොච්චර වටිනවද....:(:(

    එහෙම කියන්න එපා බන් හිටන් තුමත් ජීවත් වෙන්න එපැයි ..:cool:
    ඔව්ව ගේන්නේ පෙර සුදානමට උබ දන්නේ නැතිවට හොරෙන්ම අලුත් වියවස්තාව දාල සිරිලංකා ෆෙඩරල් ජනරජය වුනාම ඔව්ව විතරක් නෙමේ මහින්ද යුද්දෙන් ඉවර කලාට පස්සේ පුස්කකා තිබිල රනිල්තුමා තියාගන්න ඉඩක් නැති නිසා සාලාවේදී පුපුරවල ඉතුරු වෙච්ච සුද්ද බුද්ද කරලා එලියට ගන්නවෙනවා :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan rajaye unta pension na gono... pension ain kala thoge maha eka

    :yes::yes: එයාල තාම හීනෙන් ඇවිදන අය මචන්....ඔහෙ නිදාගන්ඩ දියන්...රටේ මිනිස්සුන්ගෙ ඉන්කම් එක ගැන හැමෝම දන්නවනෙ...ආයෙ අමුතුවෙන් තර්ක මොකටද...
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මම ඇහුවෙ හාල් පොල් සිනි ලුණු අල පරිප්පු ගැන... ඒව මහින්දගෙ කාලෙට වඩා අඩුද වැඩිද...??? ඉන්කම් එන විදිහ ගැන රටේ මිනිස්සු දන්නවනෙ ආයෙ උබෙන් අහගන්ඩ ඔනෙ නැනෙ....

    Mahinda hitya nan Lankawata Sambadaka dala, minissunta me widiyata wath kanna bonna nethi wenawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22277070 said:
    එහෙම කියන්න එපා බන් හිටන් තුමත් ජීවත් වෙන්න එපැයි ..:cool:
    ඔව්ව ගේන්නේ පෙර සුදානමට උබ දන්නේ නැතිවට හොරෙන්ම අලුත් වියවස්තාව දාල සිරිලංකා ෆෙඩරල් ජනරජය වුනාම ඔව්ව විතරක් නෙමේ මහින්ද යුද්දෙන් ඉවර කලාට පස්සේ පුස්කකා තිබිල රනිල්තුමා තියාගන්න ඉඩක් නැති නිසා සාලාවේදී පුපුරවල ඉතුරු වෙච්ච සුද්ද බුද්ද කරලා එලියට ගන්නවෙනවා :yes:

    :yes::yes: ඒක නම් ඇත්ත මචන්, අලුත් විවස්තාව මරාලයක්, ඒක සම්මත උනොත් සිoහලුන්ට අබ සරණම තමා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahinda hitya nan Lankawata Sambadaka dala, minissunta me widiyata wath kanna bonna nethi wenawa.

    සම්බාදක ලොල් ...ඔවට විසදුම් මහින්දල ගාව තිබ්බ... යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන් නැ බන්....දැන් ඉතින් සම්බාධකත් නැති එකේ අඩුවට දෙන්ඩ එපැයි, අර gsp පුස්ද මොකක්ද එකක් ගත්තම කියුවෙ ඔක්කොම හරි කියල..දැන් හරිද ඔක්කොම සැපද????..විහිලු සපයන් නැතුව ඉදින්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    minissunge kiwwe ravi, ranil ehemada? api minissu neweyi da?

    උන් නම් ඉතින් මහ බැකුව හොරා කාල බිලියන් ගානක් හොයා ගත්ත..ඒ පව් තමයි මේ මිනිස්සු පිටින් දැන් යන්නෙ....පව් අහිසකයො කොහොම කන්වද දෙයියො තමා දන්නෙ....:(:(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ගියේ මුන්ගෙන් රට බේර ගන්න. මුන් වගේ පාවා දෙන්න නෙවෙයි.

    :yes::yes: වද පොනිල බටලන්ද වදකාගාරෙ දාගෙන සිoහල කොල්ලො මරද්දි ජිනිව නෙමේ හදට හරි ගිහින් නතර කරන්ඩ ඔනෙ තමයි..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    සම්බාදක ලොල් ...ඔවට විසදුම් මහින්දල ගාව තිබ්බ... යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන් නැ බන්....අර gsp පුස්ද මොකක්ද එකක් ගත්තම කියුවෙ ඔක්කොම හරි කියල..දැන් හරිද ඔක්කොම සැපද????

    :lol::lol::lol:

    Lanka we wee waga karanna pohora tike idan udella wenakan genne pita ratin. Sambadaka dala pita ratin badu gena eka neweththuwama mehe minissu waga karanne kohomada?

    Lanka we genu pita ratawal wala weda karala lankawata ewana salli walin Lankawa economy 1 berila thienne. Sambadaka dala Lankawata $ genna beri wunama lanka wata mokada wenne?

    Lankawe export 50% wada yanne Europe,USA. Un owa ganne nethi wunama mokada wenne?

    Lankawata Sambadaka wetuna nan China ta gewanna thibuna naya tika gewa ganna beruwa. Mulu Lankawa ma China ta aithi wenawa. :lol:

    Mahindata kiyala karanna deyak na. Mahinda oya bawa danna nisa thamai kalin chande thibbe.

    GSP+ aragena thama awuruddak wath na ne. Next year Central Bank economy report eka aran balapan Lankawe Import wedi wela nethda kiyala.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    :yes::yes: වද පොනිල බටලන්ද වදකාගාරෙ දාගෙන සිoහල කොල්ලො මරද්දි ජිනිව නෙමේ හදට හරි ගිහින් නතර කරන්ඩ ඔනෙ තමයි..

    Mahinda awurudu 10 rata keruwa. Ranil mini meruwa nan nadu dala, hire demme neththe moko?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:

    Lanka we wee waga karanna pohora tike idan udella wenakan genne pita ratin. Sambadaka dala pita ratin badu gena eka neweththuwama mehe minissu waga karanne kohomada?

    Lanka we genu pita ratawal wala weda karala lankawata ewana salli walin Lankawa economy 1 berila thienne. Sambadaka dala Lankawata $ genna beri wunama lanka wata mokada wenne?

    Lankawe export 50% wada yanne Europe,USA. Un owa ganne nethi wunama mokada wenne?

    Lankawata Sambadaka wetuna nan China ta gewanna thibuna naya tika gewa ganna beruwa. Mulu Lankawa ma China ta aithi wenawa. :lol:

    Mahindata kiyala karanna deyak na. Mahinda oya bawa danna nisa thamai kalin chande thibbe.

    GSP+ aragena thama awuruddak wath na ne. Next year Central Bank economy report eka aran balapan Lankawe Import wedi wela nethda kiyala.
    ඔවට තරක් කරල කාලෙ කන්ඩ ඔනෙ නැ....මහින්ද දැන් පැරදිලා ගෙදර....සම්බාද්කත් නැනෙ....මොකෝ මේ උබලගෙ ආර්තික ඔස්තාර් රට පාලනේ කරද්දි මොකො මේ මිනිස්සුට සල්ලි හිගාන්ඩ වෙලා තියෙන්නෙ,,,,
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,975
    3,779
    113
    Lanka wata wiruddawa kelam kiyanna ban giye.

    උඹ තාමත් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ රනිල් කියල ද? රනිල් කොල්ලෝ මරද්දී ඒකට විරුද්ධ වෙච්ච එක වැරදි ද?
    රනිල් නම් රට යන්නේ සිංහලයා ජාතිවාදියා කියල කියන්න. මොකද එයාට රකින්න දෙයක් නෑ. ආසාවට සල්ලි එකතු කරාට රට ගැන ආදරයක් නෑ.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    උඹ තාමත් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ රනිල් කියල ද? රනිල් කොල්ලෝ මරද්දී ඒකට විරුද්ධ වෙච්ච එක වැරදි ද?
    රනිල් නම් රට යන්නේ සිංහලයා ජාතිවාදියා කියල කියන්න. මොකද එයාට රකින්න දෙයක් නෑ. ආසාවට සල්ලි එකතු කරාට රට ගැන ආදරයක් නෑ.

    Mahinda kiyanneth rata newei ne? Mahindala karapu balu weda loketa kiyannath kawuru hari inna ona ne?

    Ranil mini meruwa nan 1994 idan 2015 wenakan 1 naduwak dala thienawada? Ranil wa hire demmada? SF ta wa nan masa 1-2 n hire demma. Mahinda lage kale karapu samahara dewal walata nan nadu dala thienne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔනන් හුටන්තුමා ... ආනයනික රතුලූණු සදහාත් 100% බද්දක් ගහන්ඩ තීරනය කරල....දැන් ලූණු නොදා කෑම උයන්ඩයි වෙන්නෙ....ඇයි මුන් අහිසක මිනිස්සුන්ගෙ බඩට ගහන්නෙ..:angry::angry::angry:
     
    Last edited: