Mahinda kiyanneth rata newei ne? Mahindala karapu balu weda loketa kiyannath kawuru hari inna ona ne?
Ranil mini meruwa nan 1994 idan 2015 wenakan 1 naduwak dala thienawada? Ranil wa hire demmada? SF ta wa nan masa 1-2 n hire demma. Mahinda lage kale karapu samahara dewal walata nan nadu dala thienne.
මහින්ද කරපු ලොකුම බලු වැඩේ තමයි රට බේර ගත්තු එක රනිල්ගේ සෙට් එකෙන්. ඒ කියන්නේ එල් ටී ටී ඊ එකෙන්. රනිල් කරපු බලු වැඩ වලට සමාව දීපු එක තමයි කරපු ඊ ළඟ බලු වැඩේ. ඒ හින්ද තමයි දැන් රනිල් ප්රභාකරන් වෙනුවෙන් සටන් කරන්නේ.
තව ටිකක් දවස් යද්දී කියයි ප්රභාකරන් වීරයා මරපු ද්‍රෝහියා මහින්ද කියල. ඒකට අප්පුඩි ගහන්න උඹල වගේ සෙට් එකකුත් තාම ඉන්නවා.



ඇමරිකාවෙ රවුම් ගහල යුද නැව් උණ හැදිලද කොහෙද. දැන් උන් කරන කරන එක කරන්න යනව. බූරුව හිතන්න එපැයි යකෝ ඇමරිකාව කරන කරන එක අපිට කලෑකිද කියල. රටේ සල්ලි වලිං විසඳන්න මෙච්චර ප්‍රශ්න තියෙද්දි මූ දකින දකින ඒව අරං බොරුවට රට පුරෝනව 

