වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113

    Mahinda kiyanneth rata newei ne? Mahindala karapu balu weda loketa kiyannath kawuru hari inna ona ne?

    Ranil mini meruwa nan 1994 idan 2015 wenakan 1 naduwak dala thienawada? Ranil wa hire demmada? SF ta wa nan masa 1-2 n hire demma. Mahinda lage kale karapu samahara dewal walata nan nadu dala thienne.

    මහින්ද කරපු ලොකුම බලු වැඩේ තමයි රට බේර ගත්තු එක රනිල්ගේ සෙට් එකෙන්. ඒ කියන්නේ එල් ටී ටී ඊ එකෙන්. රනිල් කරපු බලු වැඩ වලට සමාව දීපු එක තමයි කරපු ඊ ළඟ බලු වැඩේ. ඒ හින්ද තමයි දැන් රනිල් ප්‍රභාකරන් වෙනුවෙන් සටන් කරන්නේ.
    තව ටිකක් දවස් යද්දී කියයි ප්‍රභාකරන් වීරයා මරපු ද්‍රෝහියා මහින්ද කියල. ඒකට අප්පුඩි ගහන්න උඹල වගේ සෙට් එකකුත් තාම ඉන්නවා.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    Chandrika war 1 peradila hitiye. 2001 Kotiya Jaffna allaganna onna menna. Ranil kotiya ekka giwisum gahala same genalla Jaffna wala hirawela hitapu Hamudawe Sinhala kollo dahas ganaka jeewitha beruwa. Same genalla LTTE 1, 2 ta keduwa. Karunawa eliyata gaththa. Kotinta Eastern Province eke balaya nethi wuna. Mahinda kotiyata salli deela chande dinuwa.

    Ranil plan kare Sinhala/Tamil kollo nomara same genna. Mahinda keruwe
    Sinhala/Tamil kollo 10000 ganak marala same genapu eka.

    Onna Mahinda kotiyata salli deepu heti. Ahaganin.

    Mahinda Rajapaksa gave money to LTTE - Tiran - P1

    Mahinda ge kale UNP eke ewunwath anduwata dagena lokenma loku cabinet 1 thibune Lankawe. E kale wahana walata / emathila hora kanna /hedging deal / Greece bonds / EPF,ETF share market eke paduwata invest kireema / Bala thel genweema wage mahajana mudal kollakapuwa, Mini marapuwa ekka balapuwama eeta wada thawa balu weda thienawa da?
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    Chandrika war 1 peradila hitiye. 2001 Kotiya Jaffna allaganna onna menna. Ranil kotiya ekka giwisum gahala same genalla Jaffna wala hirawela hitapu Hamudawe Sinhala kollo dahas ganaka jeewitha beruwa. Same genalla LTTE 1, 2 ta keduwa. Karunawa eliyata gaththa. Kotinta Eastern Province eke balaya nethi wuna. Mahinda kotiyata salli deela chande dinuwa.

    ඔව් ඉතුරු ටිකත් ගිවිසුම් ගහල බේරන්න හදද්දී තමයි වෙලාවට මහින්ද ඇවිත් ඒ "බේර ගැනිල්ලෙන්" රට බේර ගත්තේ. නැත්නම් ඉතින් අද රනිල් අගමැති ලකාවේ. හිස් එක්සලන්සි ප්‍රබාකරන් උතුරේ ජනාධිපති. අනේ නිකං හිටපං කොල්ලෝ විහිළුවක් නොවී.:lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    Mahinda kotiyata salli deela chande dinuwa.

    Ranil plan kare Sinhala/Tamil kollo nomara same genna. Mahinda keruwe

    ඉතින් හොඳයි නේ බන්. මහින්ද කොටියටම කියල බලේට ඇවිත් උන්ටම ගැහුවා. හරියට රනිල් උඹලගේ චන්දෙන් ඇවිත් උඹලටම ගහනවා වගේ.

    නොමරා බේරන්න? ඔය තියෙන්නේ අර මම කියපු තැනට එන රනිල්ගේ ටෝක් එක. දැන් ඉතින් කොටි මරපු මිනිහ වැරදියි. උඹලත් රනිල්ටම හරියන මෝඩ රැලක් බං
    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වාහන නම් කමක් නැ ,ආන්න හුටන් රුසියාවෙන් දස වසරක් පැරණි රුසියානු යුද නැවක් ,පැරණි ජෙට් යානා හයක්, හෙලිකොප්ටර් දෙකක්, යුද ටැංකි තිස් තුනක් මෙරටට මිලදී ගැනීමක් කොරන්ඩ යනවලු...:confused::confused:.දැන් යුද්දෙත් නැති එකේ ඔව ගෙනල්ල අල ගලවන්ඩද??? ඔය වියදම් කරන ප්‍රකෝට් ගානෙන් අහිසක මිනිස්සුන්ට අඩුම ගානෙ බතුයි පරිප්පුවකුයි කාල ජීවත් වෙන්ඩ පුලුවන් කරා නම් කොච්චර වටිනවද....:(:(

    ඕකට පිස්සු බං :dull: ඇමරිකාවෙ රවුම් ගහල යුද නැව් උණ හැදිලද කොහෙද. දැන් උන් කරන කරන එක කරන්න යනව. බූරුව හිතන්න එපැයි යකෝ ඇමරිකාව කරන කරන එක අපිට කලෑකිද කියල. රටේ සල්ලි වලිං විසඳන්න මෙච්චර ප්‍රශ්න තියෙද්දි මූ දකින දකින ඒව අරං බොරුවට රට පුරෝනව :dull: තව ටික දවසක් ගිහිං මූ සබ්මැරීනුත් ගන්න ඕනෙ කියයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Chandrika war 1 peradila hitiye. 2001 Kotiya Jaffna allaganna onna menna. Ranil kotiya ekka giwisum gahala same genalla Jaffna wala hirawela hitapu Hamudawe Sinhala kollo dahas ganaka jeewitha beruwa. Same genalla LTTE 1, 2 ta keduwa. Karunawa eliyata gaththa. Kotinta Eastern Province eke balaya nethi wuna. Mahinda kotiyata salli deela chande dinuwa.

    Ranil plan kare Sinhala/Tamil kollo nomara same genna. Mahinda keruwe
    Sinhala/Tamil kollo 10000 ganak marala same genapu eka.

    Onna Mahinda kotiyata salli deepu heti. Ahaganin.

    Mahinda Rajapaksa gave money to LTTE - Tiran - P1

    Mahinda ge kale UNP eke ewunwath anduwata dagena lokenma loku cabinet 1 thibune Lankawe. E kale wahana walata / emathila hora kanna /hedging deal / Greece bonds / EPF,ETF share market eke paduwata invest kireema / Bala thel genweema wage mahajana mudal kollakapuwa, Mini marapuwa ekka balapuwama eeta wada thawa balu weda thienawa da?

    රනිල් එලියට ගත්ත කරුණෙක් නෑ. රනිල් කරුණව එලියට ගත්ත කියල 2004 ජනාධිපතිවරණෙදි එජාපෙ මන්ත්‍රී කෙනෙක් දේශපාලන රැලියක කියපු එක විතරයි වුනේ. ඒකට තද වෙලා තමා ප්‍රභාකරන් උතුරු නැගෙනහිර උන්ට ඡන්දෙ දාන්න තහනම් කලේ. රනිල් කරුණව එලියට ගත්ත නං කරුණ ආව ගමං උගෙන් යුද්දෙට ලොකු උදව්වක් ගන්න තිබ්බ හමුදාව ඒව පෙන්නල දෙද්දි රනිල් කලේ දැක්කෙ නෑ වගේ හිටපු එක. කරුණ ලෝකෙ වටේ රවුම් ගහල සැප පෙන්නුව ඌ එලියට ආව. ඒක රනිල් ආව නැතා කොහොමත් වෙන්න තිබ්බ දෙයක්.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    කවුරු මොනව කීවත් හැම අාණ්ඩුවක්ම එකයි.උං ඔක්කොම කරේ මිනිස්සුන්ට කෙලවන එක.එ් කාලෙ ඉදන් අද වෙනකම් දේසපාලු හුත්තිගෙ පුතාල කරේ මිනිස්සුන්ට කෙලවන එක විතරයි.මේ රටේ මිනිස්සුත් හෙන මෝඩයි එක එකාට කඩේ යනව නැට්ට අකුලන් බල්ලො වගේ:lol::lol::lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔනන් හුටන්තුමා ... ආනයනික රතුලූණු සදහාත් 100% බද්දක් ගහන්ඩ තීරනය කරල....දැන් ලූණු නොදා කෑම උයන්ඩයි වෙන්නෙ....ඇයි මුන් අහිසක මිනිස්සුන්ගෙ බඩට ගහන්නෙ..:angry::angry::angry:

    rathu lunu 250 k rs 100i yako danatath
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Gas wedi kalath Mahinda ge kaleta wada adui. Minissunta Mahinda ge kaleta wada padi/pension wedi.

    private weda karana ewunta pension hamba wenawada?
    ara 10000 wedi karapuwa private weda karana ewunta hamba wenawada?

    Anduwa karanne, okkoma minissu bara patawala podi pirisakata dewal wedi karana eka.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rathu lunu 250 k rs 100i yako danatath

    :shocked::shocked: හුටන්ට ඔව ගානක් නැ මචන්...දැන් රතුලුණු 250ක් රුපියල් 500 විතර වෙයි...100% බද්ද කියන්නෙ ඒකනෙ...පව් මචන් අහිසක මිනිස්සු....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    rathu lunu 250 k rs 100i yako danatath

    මේ ආණ්ඩුව පත් කරගත්තේ අඩුවට කන්න නෙවෙයිනේ බන්.... හොරකම් අල්ලල හොරු ගස් බැදල හොරාකාපු සල්ලි අපහු ගත්තම නිකන් කන්න දෙයි කියලනේ හිතුවේ.....පොඩ්ඩක් ඉවසපල්ලා...දැනටත් කොත්තමල්ලි නිකන් වගේ දෙනවනේ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේ ආණ්ඩුව පත් කරගත්තේ අඩුවට කන්න නෙවෙයිනේ බන්.... හොරකම් අල්ලල හොරු ගස් බැදල හොරාකාපු සල්ලි අපහු ගත්තම නිකන් කන්න දෙයි කියලනේ හිතුවේ.....පොඩ්ඩක් ඉවසපල්ලා...දැනටත් කොත්තමල්ලි නිකන් වගේ දෙනවනේ...

    hitange ata 2 kanna hitila tiyenne dan nam
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ... මේ....
    අන්න අරෙහෙ ගෑස් නග්ගලලු රු110/= කින්.
    [/QUOTE]
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    hitange ata 2 kanna hitila tiyenne dan nam

    උන්ට ඇට කියලා දෙයක් නැ... මේකේ ඉන්න සදුන් බුවා හුත්තිගේ පුතයි මොන්සොන් වෙසිගේ පුතයි යූඑන්පී එකේ ඇට ලොවලම උන්ගේ ඇට නැති වෙලා:lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :shocked::shocked: හුටන්ට ඔව ගානක් නැ මචන්...දැන් රතුලුණු 250ක් රුපියල් 500 විතර වෙයි...100% බද්ද කියන්නෙ ඒකනෙ...පව් මචන් අහිසක මිනිස්සු....

    බොරුවට කිඹුල වගෙ අඬන්නෙ නැතුව හිටහන් :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    firefox_2017-09-26_09-12-34.png

    firefox_2017-09-26_09-07-24.png

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුවට කිඹුල වගෙ අඬන්නෙ නැතුව හිටහන් :D

    දැන් මොකක්ද බොරුව,...උබ කියන්නෙ පොල් බෑය 50 වෙලා ගෙඩිය 100ක් වෙලා නැ කියල්ද??? රතුලූණු 250ක් 100 නෙමේ කියලද???? බදු 100% ගහනව කියුවෙ නැ කියලද???? මොකක්ද බොරුව...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මොකක්ද බොරුව,...උබ කියන්නෙ පොල් බෑය 50 වෙලා ගෙඩිය 100ක් වෙලා නැ කියල්ද??? රතුලූණු 250ක් 100 නෙමේ කියලද???? බදු 100% ගහනව කියුවෙ නැ කියලද???? මොකක්ද බොරුව...

    බොරුව තමයි මිනිස්සු ගැන මවාගත්ත අනුකම්පාවකින් ඉන්න බව පෙන්වීම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුව තමයි මිනිස්සු ගැන මවාගත්ත අනුකම්පාවකින් ඉන්න බව පෙන්වීම.

    උබට හෙම මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ අමාරුයි කියුවම අනුකම්පාවක් දැනෙන් නැද්ද??? ඇත්ත කියපන්කො....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩුව පත් කරගත්තේ අඩුවට කන්න නෙවෙයිනේ බන්.... හොරකම් අල්ලල හොරු ගස් බැදල හොරාකාපු සල්ලි අපහු ගත්තම නිකන් කන්න දෙයි කියලනේ හිතුවේ.....පොඩ්ඩක් ඉවසපල්ලා...දැනටත් කොත්තමල්ලි නිකන් වගේ දෙනවනේ...

    දැන් නම් කොත්තමල්ලිත් අහස උසට ගිහින් ඇති මචන්...ඒ සුරන්ගනා කතා දැන් නැ....පොල් බෑය 50ට යනකන් මේ නිවටයො උඩ බලාගෙන ඉන්නනෙ....අහිසක මිනිස්සු බඩගින්නේ.....:(:(:(:(:(