අදට දවස් 6යි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    පූසි පැටව් 4ක් දැම්ම මේ මාසෙ 20
    දැං ටිකක් විතර ඇස් ඇරිල පැටවුන්ගෙ
    දෙන්නෙක් තනිකර කලුයි. එකෙක් පූසියෙක් අනික පූසෙක්
    ඔක්කොම පූසො දෙන්නයි, පූසියො දෙන්නයි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පොඩි කාලේ හුරතල්. ලොකු වෙනකොට තමයි :growl:
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    උබ දැක්කම පැටව්ගේ මුනේ පොඩි මෙව්වා එකක් එනවද ?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol:
    giphy.gif
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපි ඉන්නෙ අපේ පූසගෙ ගෙදර බන්. ගෙදර අයිති උට තමයි. අපි ඉතින් බෝඩිං කාරයො වගේ උට ඕනෙ විදිහට ඉන්නව. ඒ මදිවට උට ඕන දෙවල් කන්න බොන්නත් දෙන්න ඕන :sorry::sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි කාලේ හුරතල්. ලොකු වෙනකොට තමයි :growl:

    ලොකු වුනාම තමා බං ඊට වඩා පට්ට :D අපේ දිහාට ආපු වුනුත් එහෙමයි පොඩි කාලෙ සෙල්ලම ලොකු වුනාම ඔලුව අතගාන්න ඕනෙත් උට ඕනෙ ගානට පොඩ්ඩක් ඇද වුන ගමං නියපොතු ටික බස්සල අත අල්ලගෙන හපන්නෙ :sorry: ඉතිං උටම හිතිල අතාරිනකං අත එහෙම්ම කන්න දීල බලාගෙන ඉන්න ඕනෙ ඇද්දොත් එහෙම ඒ නියපොතු වලට අතේ කානු හිටින්න හෑරෙනව :sorry: එහෙම කවාගෙන බෙහෙතුත් විද්ද :love: මම නම් කැමති පූසො ඒ වගේ වෙනවට :yes: පූසෙක් වුනාම ටිකක් දරුණුවට ඉන්න ඕනෙ :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    අපි ඉන්නෙ අපේ පූසගෙ ගෙදර බන්. ගෙදර අයිති උට තමයි. අපි ඉතින් බෝඩිං කාරයො වගේ උට ඕනෙ විදිහට ඉන්නව. ඒ මදිවට උට ඕන දෙවල් කන්න බොන්නත් දෙන්න ඕන :sorry::sorry:

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    i thought you are going to burn that infants :eek:

    man hithuwe umba lipbokke dala thiyenne dara wenuwata lipa paththu karanna kiyala.

    gas ganan wadi wunane ekayi

    ok

    මම නෙමේ. පූසි තමා ලිප්බොක්කෙ පැටවු දාල තියෙන්නෙ ;)