- Mayan19 උබට විඩියෝ ඕන නම් -

|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
මම නම් දන්නෙ නැහැ මෙයා කොස්තාපල් කෙනෙක්ද කවුද කියලා. ඒත් මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා අසරණ වෙලා ඉන්න වෙලාවෙ දෙයියෙක් වගේ මම ගැන හොයලා බලලා පිහිට උනේ මේ අයියා තමා. දැන් ඔයාලා සමහර විට මටත් බනියි ඒත් මට කරපු උදව්ව වෙනුවෙන් මම බැණුම් අහන්න ලෑස්තියි :)
 
  • Like
Reactions: TechMod

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    අනේ මන්දා ඉතිං.. මට නම් කාගෙන්වත් වැරැද්දක් නෑ බං.. ඒක නිසා කාටවත් මොකුත් කියන්න බැහැ.. මුන් චැලේන්ජ් කරගන්නවා දැක්කා.. දෙපැත්තට බෙදිලා කෙලගන්නවා දැක්කා.. හත්මුතු පරම්පරාවටම බැනගන්නවා දැක්කා.. සමහර උන් කුනුහරුප වලින්ම ප්‍රශ්න වලින් පැනලා යනවා දැක්කා.. කොහොම හරි අන්තිමට Dharatha එල කොල්ලෙක් වගේ ඌව හම්බෙන්න ගියා.. එන්න කියපු නිසා.. මීට් උනාද නැද්ද නම් දන්නෑ.. කොහොම හරි Dharatha ඌව මීට් උනොත් ඔතින්න ඔය ප්‍රශ්නෙ ඉවරයි..:yes:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Daratha hena chandiyek wela ne api nathi athare
    mathakada ita kalin mageth ekka waliyak dagena meet wenna enawa kiyala mata pollak thibba?
    mama dehiwala idala mawbima office eka gawata awith dawasama rasthiyadu wela gedara eddi uba aawa kiyala online nayek arala thibbe :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Hopefully this would put a end to de scam saga of zoomline..

    ඇයි බං ඌ OICගෙන් ඇහුවයිත් කිව්වෙ උඹ එනව කියලා කිව්වාම.. OIC කිව්වයි කිව්වලු එහෙම කවුරුවත් එන්නෑ කියලා.. මං දැක්කා එහෙම මොකක්ද එකක් දාලා තියෙනවා පොර..:yes:
     
    Jan 12, 2013
    101
    45
    0
    Hell ~ 2nd Raw Last Room
    ඇයි බං ඌ OICගෙන් ඇහුවයිත් කිව්වෙ උඹ එනව කියලා කිව්වාම.. OIC කිව්වයි කිව්වලු එහෙම කවුරුවත් එන්නෑ කියලා.. මං දැක්කා එහෙම මොකක්ද එකක් දාලා තියෙනවා පොර..:yes:

    මට ඔක්කොම පෝස්ට් කියවන්න අමාරුයි ෆෝන් එකෙන්,
    අර Dharatha ගිහින් ගත්ත ෆොටෝ, විඩියෝ තියෙන ලින්ක් එක දාපන් කෝ :)
     
    • Like
    Reactions: ZoomLine

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,633
    4,485
    113
    Daratha hena chandiyek wela ne api nathi athare
    mathakada ita kalin mageth ekka waliyak dagena meet wenna enawa kiyala mata pollak thibba?
    mama dehiwala idala mawbima office eka gawata awith dawasama rasthiyadu wela gedara eddi uba aawa kiyala online nayek arala thibbe :lol:

    Futa edata passe adane Dakke
    2z6cldy.png

    20s7pkl.png

    iqld9h.png

    Lol

    v73yb9.png

    287kz9f.png
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,633
    4,485
    113
    ඇයි බං ඌ OICගෙන් ඇහුවයිත් කිව්වෙ උඹ එනව කියලා කිව්වාම.. OIC කිව්වයි කිව්වලු එහෙම කවුරුවත් එන්නෑ කියලා.. මං දැක්කා එහෙම මොකක්ද එකක් දාලා තියෙනවා පොර..:yes:

    Hikz uwa dakoth ahapan oic nama mokakda kiyala:lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    2qdy339.jpg

    Zoomline ko uba

    2duwf90.jpg

    Futa zoomline im upto de challenge pls show up :hina:

    උබයි මමයි කතා උනේ 26 වෙනිදා, ඒ කියන්නෙ අද උදේ 10ට මීට් වෙමු කියලා නෙ?
    ඇයි බන් උඹ 25 වෙනිදා 12.20ට ගත්ත ෆොටෝ අද ගනිපුවා කියලා මේ දාලා තියෙන්නෙ?
    දැන් උබ දූවලා ගිහින් ෆොටෝ මකයි වැඩේ මාට්ටු නිසා :lol:
    o6DqBS7.jpg

    අනික මම උබට එන්න කිව්වෙ ඕ.අයි.සී ගෙ කාමරේට මිසක් පැමිණිළි අංශෙට නෙමේයි නෙ බන්
    උඹ පැමිණිළි බංකුවට වෙලා ෆොටෝ අරන් මේකේ දැම්මෙ ඇයි?
    ඕ.අයි.සී ගෙ ෆොටෝ එක ගහලා තියෙන්නෙ පැමිණිලි අංශේ බිත්තියේ
    උඹ මහලොකුවට ඕ.අයි.සී දන්නවා කිව්වට ඕ.අයි.සීට මම මේ ත්‍රේඩ් එක පෙන්නුවම එහෙම කෙනෙක් දන්නෙ නැහැ කිව්වා

    උඹ පෝට් යනවා කිව්වා නෙ?
    ඉන්න තැන කියපන් මම මේ දැන් එනවා ඕ.අයි.සී එක්කම
    උඹට එතකොට උබව අඳුරන ඕ.අයි.සී එක්ක කතා කරන්නත් පුළුවන් :lol:
     
    Ai mechara parakku une man kiwe ude 10.00 koala..pls oic ge nama kiyanawada oya ena
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Hikz uwa dakoth ahapan oic nama mokakda kiyala:lol:

    උබයි මමයි කතා උනේ 26 වෙනිදා, ඒ කියන්නෙ අද උදේ 10ට මීට් වෙමු කියලා නෙ?
    ඇයි බන් උඹ 25 වෙනිදා 12.20ට ගත්ත ෆොටෝ අද ගනිපුවා කියලා මේ දාලා තියෙන්නෙ?
    දැන් උබ දූවලා ගිහින් ෆොටෝ මකයි වැඩේ මාට්ටු නිසා :lol:

    අනික මම උබට එන්න කිව්වෙ ඕ.අයි.සී ගෙ කාමරේට මිසක් පැමිණිළි අංශෙට නෙමේයි නෙ බන්
    උඹ පැමිණිළි බංකුවට වෙලා ෆොටෝ අරන් මේකේ දැම්මෙ ඇයි?
    ඕ.අයි.සී ගෙ ෆොටෝ එක ගහලා තියෙන්නෙ පැමිණිලි අංශේ බිත්තියේ
    උඹ මහලොකුවට ඕ.අයි.සී දන්නවා කිව්වට ඕ.අයි.සීට මම මේ ත්‍රේඩ් එක පෙන්නුවම එහෙම කෙනෙක් දන්නෙ නැහැ කිව්වා

    උඹ පෝට් යනවා කිව්වා නෙ?
    ඉන්න තැන කියපන් මම මේ දැන් එනවා ඕ.අයි.සී එක්කම
    උඹට එතකොට උබව අඳුරන ඕ.අයි.සී එක්ක කතා කරන්නත් පුළුවන් :lol:

    විකායි බං තොපිලා.. ඔන්න ඔය ලබ්බ අමතක කරල දාපියව්..:sorry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,107
    113

    උබයි මමයි කතා උනේ 26 වෙනිදා, ඒ කියන්නෙ අද උදේ 10ට මීට් වෙමු කියලා නෙ?
    ඇයි බන් උඹ 25 වෙනිදා 12.20ට ගත්ත ෆොටෝ අද ගනිපුවා කියලා මේ දාලා තියෙන්නෙ?

    Photo meta data depends of the phone's set up.
    You lost mate, just give it up. :lol:
    You were hiding until he goes out :lol:

    Let's put and end to this at least now.

    Unsubscribed
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ai mechara parakku une man kiwe ude 10.00 koala..pls oic ge nama kiyanawada oya ena
    10ට මීට් වෙමු කියලා නෙ කතා උනේ? මම කිව්වද 10ට ඔන්ලයින් එනවා කියලා?
    උඹට ගෙදර ඉඳන් ඔන්ලයින් එන්න ලේසි උනාට , මට ඕඅයිසී ගෙ කාමරේට ඉන්ටර්නෙට් දීලා නැහැ :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,633
    4,485
    113
    10ට මීට් වෙමු කියලා නෙ කතා උනේ? මම කිව්වද 10ට ඔන්ලයින් එනවා කියලා?
    උඹට ගෙදර ඉඳන් ඔන්ලයින් එන්න ලේසි උනාට , මට ඕඅයිසී ගෙ කාමරේට ඉන්ටර්නෙට් දීලා නැහැ :lol:

    Oic nama kiyala palayan pls ..hangicha than walin eliyata bahala dan kiyawanawa