එහෙම ගන්න පුළුවන් මචං... මට තියෙන ප්‍රශ්නේ එහෙම ගත්තම ගෙදර කරන්ට් එකට එහෙම අවුලක් වෙන්නේ නැද්ද? ඒවාට වෙනම ලිනේ එකක් එනවද කියන එක?




බේකර් එකෙන් ලයිට් තුනක් වගේ නම් අරන් තියෙන්න ලැප් එක යූස් කරන්න ප්ලග් එකක් දැම්මට අවුලක් නෑ


![]()
ස්විච් එකකින් ලයින් එකක් අරන් ප්ලග් පොයින්ට් එකක් හදන්න බෑ.
මොකද ස්විච් එක ගාවට එන්නෙ පේස් එක විතරයි.
නියුට්‍රල් එක ඩිරෙක්ට් ෆියුස් බෝඩ් එකෙන් එන්නෙ.
හොදම දේ තමයි ප්ලග් පොයින්ට් එකකින්ම ගන්න එක.
මරුසිරා;22282738 said:උබ ඔය හයිකල එකට ලොකු ඇම්පියර් එකෙක් අදින බඩ්ඩක් ප්ලග් කලොත් අවුල් වෙයි .බ්‍රේකර් එක හොදනම් ඔෆ්ෆ් වෙයි නැත්නම් ට්‍රිප් එකෙන් යයි .
කොහොම කලත් උබේ ඔය වැඩේ සේෆ්ටි නැ මොකද දන්නා තරමින් සමහර ලයිට් ස්විච් එකට එර්ත් නැ .එනිසා කරන්ට් ලීක් එකක් වුනොත් සොරි හොදේ
කව්ද බන් කාමරේකට ප්ලග්පොයින්ට් එකක් නැතිව වයරින් කරපු ගෝතයා ?![]()


Switch Ekata Ena Wire Eka Live Eka Witharai. Akata Ena Neutral Wire Eka Witch Box ekata Enne nathiwa Kelinma Yanne Bulb Holder Ekata.
![]()
Witch Box Ekata Side Eken Plug Ekak Set karagannatanam Switch Ekata Ena Wire Eken Live Ekai Thawa wire Ekak Ara Switch Box Eka athulenma Adalaa Aka Set Neutral Wire Ekata Set wena Thanin Join kalama OK
![]()
Menna Mehemai enna Oney anthimata.
![]()