ප්‍රශ්න

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උබලට මේ දවස්වල තියෙන දැවෙන ප්‍රශ්නෙ මොකක්ද :(

    මට නම් දැන් ඇවුරුදු ගානක් ඉදන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තව ටිකක් උස යාගන්නෙ කොහොමද කියන එක :sorry::(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ලොකු අවුලක් නෑ 5'4k උසයි නේ සතුටු වෙයන්,පොඩ්ඩක් ඇග හදාගන්න,හැබැයි වල් ඌරා වගේ මස් එන විදියට නෙමෙයි.එතකොට කැතයි.normal v shape තිබුණම ඇති
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    උබලට මේ දවස්වල තියෙන දැවෙන ප්‍රශ්නෙ මොකක්ද :(

    මට නම් දැන් ඇවුරුදු ගානක් ඉදන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තව ටිකක් උස යාගන්නෙ කොහොමද කියන එක :sorry::(

    ඉරාජ්ගේ වීඩියෝ එක.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ලොකු අවුලක් නෑ 5'4k උසයි නේ සතුටු වෙයන්,පොඩ්ඩක් ඇග හදාගන්න,හැබැයි වල් ඌරා වගේ මස් එන විදියට නෙමෙයි.එතකොට කැතයි.normal v shape තිබුණම ඇති

    :( හිත හදාගන්නම බෑ බං.... 8 වසරෙන් පස්සෙ උස ගියෙම නෑ...... සමහර වෙලාවට පිස්සු හැදෙන්න වගෙත් එනව ඕක ගැන හිතලම
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :( හිත හදාගන්නම බෑ බං.... 8 වසරෙන් පස්සෙ උස ගියෙම නෑ...... සමහර වෙලාවට පිස්සු හැදෙන්න වගෙත් එනව ඕක ගැන හිතලම

    උඹේ campus ප්‍රශ්නය ඉවරද ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ruhuna mcn....... kamaththen htye pera ynda :dull:

    උඹට appeal එකක් දාන්න තිබුණෙ බෝට්ටු බලන්නෙ නැතිව ,ගොඩක් අයට ඉල්ලපු course එක ඇවිත් තිබ්බා:yes: