උබලට මේ දවස්වල තියෙන දැවෙන ප්රශ්නෙ මොකක්ද 
මට නම් දැන් ඇවුරුදු ගානක් ඉදන් තියෙන ලොකුම ප්රශ්නෙ තව ටිකක් උස යාගන්නෙ කොහොමද කියන එක


මට නම් දැන් ඇවුරුදු ගානක් ඉදන් තියෙන ලොකුම ප්රශ්නෙ තව ටිකක් උස යාගන්නෙ කොහොමද කියන එක





163 cm![]()
උබලට මේ දවස්වල තියෙන දැවෙන ප්රශ්නෙ මොකක්ද
මට නම් දැන් ඇවුරුදු ගානක් ඉදන් තියෙන ලොකුම ප්රශ්නෙ තව ටිකක් උස යාගන්නෙ කොහොමද කියන එක![]()
ලොකු අවුලක් නෑ 5'4k උසයි නේ සතුටු වෙයන්,පොඩ්ඩක් ඇග හදාගන්න,හැබැයි වල් ඌරා වගේ මස් එන විදියට නෙමෙයි.එතකොට කැතයි.normal v shape තිබුණම ඇති
හිත හදාගන්නම බෑ බං.... 8 වසරෙන් පස්සෙ උස ගියෙම නෑ...... සමහර වෙලාවට පිස්සු හැදෙන්න වගෙත් එනව ඕක ගැන හිතලමහිත හදාගන්නම බෑ බං.... 8 වසරෙන් පස්සෙ උස ගියෙම නෑ...... සමහර වෙලාවට පිස්සු හැදෙන්න වගෙත් එනව ඕක ගැන හිතලම
salli prsne tama mata nam![]()
උඹ කොහේද select වුණෙ

ruhuna mcn....... kamaththen htye pera ynda![]()
උඹට appeal එකක් දාන්න තිබුණෙ බෝට්ටු බලන්නෙ නැතිව ,ගොඩක් අයට ඉල්ලපු course එක ඇවිත් තිබ්බා![]()


