Iraj and Modern music industry in SL

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනෙ ,මන්ද බන් වික්ටර් උබල ඔය හිත්න තරම් සන්ගිත ක්ශෙත්‍රයෙ පොරක්ද....
    වික්ටර් ගෙ අහන්න තරම් ලස්සන සින්දු තියනවද

    මට නම් මෙලො රහක් නෑ බන්..... එ සින්දු.....
    කිසිම රසයක් මිහිරක් තියන බවක් මට නම් පෙන්නෙ නෑ....
    අනික ඉරජ් එක්ක ගත්තාම වික්ටර් මොනද බන් සන්ගීතෙට කරෙ....
    අපෙ තරුන පරම්පාරව ට රස විදින්න දෙයක් දුන්නද ඔය ප්‍රවීන කියගන්න කලකරයො

    එක සින්දුවක් කියහන් හොද ලස්සනක් තියෙන අහන්න ආස හිතෙන වික්ටර් ගෙ අහන්න පුලුවන්....

    තියෙන්නෙ ඔක්කොම පරන මෙලො රහක් නෑති එවනෙ....
    මෙ තත්වය හුගක් පෑරනි කලාකරයන් අතර මම දකිනවා.... උදහරනයක් ලෙස

    කපුගෙ(හුගක් එවා...),
    අමරදෙව(ඔක්කොම වගේ),
    අමරසිරි පිරිස්(ඈපල් මලක් එක නම් එලා,රුවට රුවෙ එකත් එල)
    දිවුල්ගනෙ

    ඉරාජ් ගෙ A Hetha,වන්නමෙන් බෑන්ද ආලෙ, ඔබ හින්ද කල්පනා,මට සිතන්න බෑ... ,Roots,J-town Story
    ට්‍රෑක්ස් එක්ක ගත්තම වික්ටර් සහ ඔය ප්‍රවින කියගන්න කලාකරයන්ට හෑරෙන්න නෙමෙ හිතන්නවත් පුලුවන්ද....

    එත් දෑන් එන්න එන්නම ඔහුගෙmusic videos වල music නෑත කිසිම melody එකක් නෑත,,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මාන දියාරු විගෙන එන බව පහත දක්වා ඈති ට්‍රෑක්ස් දෙකෙන් මනාව පෑහෑදිලි වෙයි

    IRAJ - තුරැලේ නිදන්
    IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz

    මමත් ඉරජ් ගෙ අලුත් track එකට unlike කර එ වෙන මොනවත් නිසා නෙමෙ මෙකෙ කිසිම රෑප් එකක් melody එකක් නෑති නිසාය....

    දෑන් එන්න එන්නම් ඔහුගෙ music videos music නෑත කිසිම melody එකක් නෑත,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මානද දියාරු විගෙන එන බවක් මට සිතේ

    ඉරාජ් ගෙ වෑරදි ඈත ඔහු එව හදාගතහොත් ඔහුට සාර්තක ගමනක් යාහෑකි බව මගෙ අදහසයි

    ඉතින් අප කලයුත්තෙ ඔහුව නිවෑරදි කිරිමට උත්සහ කිරිමය... එවිට නෑවත ලන්කවෙ සන්ගිත ක්ශෙත්‍රය 2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක් වෙනු නොඅනුමානය
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    අමරසිරි පිරිස්(ඈපල් මලක් එක නම් එලා,රුවට රුවෙ එකත් එල)

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    bitch-please-240x180.jpg
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,179
    93
    Negombo
    2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක්

    මල්ලි කුඩු ගහලද?
    :growl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :lol: music කියන්නේ මොකක්ද කියලා දැන් මුන් හිතන්නේ මූන්ගේ සිංදු.

    ඉතින් අහන්නත් දෙයක්ද කෙළ වෙලා දත් කියල :lol:
     
    Last edited:

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    අනෙ ,මන්ද බන් වික්ටර් උබල ඔය හිත්න තරම් සන්ගිත ක්ශෙත්‍රයෙ පොරක්ද....
    වික්ටර් ගෙ අහන්න තරම් ලස්සන සින්දු තියනවද

    මට නම් මෙලො රහක් නෑ බන්..... එ සින්දු.....
    කිසිම රසයක් මිහිරක් තියන බවක් මට නම් පෙන්නෙ නෑ....
    අනික ඉරජ් එක්ක ගත්තාම වික්ටර් මොනද බන් සන්ගීතෙට කරෙ....
    අපෙ තරුන පරම්පාරව ට රස විදින්න දෙයක් දුන්නද ඔය ප්‍රවීන කියගන්න කලකරයො

    එක සින්දුවක් කියහන් හොද ලස්සනක් තියෙන අහන්න ආස හිතෙන වික්ටර් ගෙ අහන්න පුලුවන්....

    තියෙන්නෙ ඔක්කොම පරන මෙලො රහක් නෑති එවනෙ....
    මෙ තත්වය හුගක් පෑරනි කලාකරයන් අතර මම දකිනවා.... උදහරනයක් ලෙස

    කපුගෙ(හුගක් එවා...),
    අමරදෙව(ඔක්කොම වගේ),
    අමරසිරි පිරිස්(ඈපල් මලක් එක නම් එලා,රුවට රුවෙ එකත් එල)
    දිවුල්ගනෙ

    ඉරාජ් ගෙ A Hetha,වන්නමෙන් බෑන්ද ආලෙ, ඔබ හින්ද කල්පනා,මට සිතන්න බෑ... ,Roots,J-town Story
    ට්‍රෑක්ස් එක්ක ගත්තම වික්ටර් සහ ඔය ප්‍රවින කියගන්න කලාකරයන්ට හෑරෙන්න නෙමෙ හිතන්නවත් පුලුවන්ද....

    එත් දෑන් එන්න එන්නම ඔහුගෙmusic videos වල music නෑත කිසිම melody එකක් නෑත,,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මාන දියාරු විගෙන එන බව පහත දක්වා ඈති ට්‍රෑක්ස් දෙකෙන් මනාව පෑහෑදිලි වෙයි

    IRAJ - තුරැලේ නිදන්
    IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz

    මමත් ඉරජ් ගෙ අලුත් track එකට unlike කර එ වෙන මොනවත් නිසා නෙමෙ මෙකෙ කිසිම රෑප් එකක් melody එකක් නෑති නිසාය....

    දෑන් එන්න එන්නම් ඔහුගෙ music videos music නෑත කිසිම melody එකක් නෑත,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මානද දියාරු විගෙන එන බවක් මට සිතේ

    ඉරාජ් ගෙ වෑරදි ඈත ඔහු එව හදාගතහොත් ඔහුට සාර්තක ගමනක් යාහෑකි බව මගෙ අදහසයි

    ඉතින් අප කලයුත්තෙ ඔහුව නිවෑරදි කිරිමට උත්සහ කිරිමය... එවිට නෑවත ලන්කවෙ සන්ගිත ක්ශෙත්‍රය 2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක් වෙනු නොඅනුමානය

    කට්ටිය කොහොම මේ ගැන කියයිද කියල නං මම දන්නේ නෑ. එත් මචං පරණ ඔය කියපු අමරදේව, කපුගේ, වික්ටර්, දිවුල්ගනේ කියල නම් කරලා තියන අයගේ සිංදු මෙලෝ රහක් නැති වෙන්න පුළුවන් අපේ කාලේ අයට. එත් මචං ලස්සන සිංදු නැත්තේ නෑ. මම පුද්ගලිකව එකඟ වෙන්නේ නෑ මචං ඔයා මේ කියල තියන දෙයට. සින්දුවක අදහස තේරුම් ගන්න බැරි උනා කියල ඒ සංගීතය අපිට ලස්සන නෑ වගේ කියල දැනුනට මචං ඔහොම කියන්න එපා මොනාද මේගොල්ලෝ මේ ක්ෂේත්‍රයට කරලා තියෙන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි මචං. අයිතියක් තියනවා විවේචනය කරන්න. එත් අපේ පරම්පරාවට ඒ අය කරපු දේවල් නොකරපු දේවල් ගැන මෙන්න මෙච්චරි කියල කියන්න අයිතියක් නෑ කියල මම හිතන්නේ.

    මමත් පුද්ගලිකව ඉරාජ්, රනිඳු, ඉන්ෆාස්, centigradz, 6th Lane, රොමේෂ් ලක්ෂාන් වගේ අයගේ සිංදු අහනවා. ඒවා මගේ playlist වල හැමදාම අහන සිංදු. මමත් ආසි ඒ වගේ සිංදු වලට. ඒ වගේම පරණ සමහරක් සිංදු වලට.

    එත් දෑන් එන්න එන්නම ඔහුගෙmusic videos වල music නෑත කිසිම melody එකක් නෑත,,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මාන දියාරු විගෙන එන බව පහත දක්වා ඈති ට්‍රෑක්ස් දෙකෙන් මනාව පෑහෑදිලි වෙයි
    අනිත් එක මචං සින්දුවක rap නැති එක ගැන කියල සින්දුව දියරුයි කියල කියන්න තරම් අවබෝදයෙන් තොරව සිංදු අහන එක ගැන කනගාටුවෙනවා.

    කොහොම උනත් මේ ඉරාජ් කරපු දේ ගැන එකඟ වෙන්නේ නෑ කොහොමත්. ප්‍රසිද්ද, ප්‍රවීණ නෙමේ කගේ ජීවිතේ උනත් පුද්ගලික සිද්දියක් අනුකරණය කරලා අපහාසාත්ම විදියට මෙහෙම කරපු දේ ගොඩක් වැරදි...

    රෙප් කැපුවත් කියන්න තියන දේ කිවුවා...
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    වයස කීයද උඹේ 16ද? උඹේ සංගීතය ගැන දැනුම හිතාගන්න පුලුවන් අපිට රුවට රුවේ අමරසිරි පීරිස්ගෙද ගොනෝ? අඩුම ගානේ Youtube ඒකේ වත් search කරපිය.
    Iraj 1.5M views ගත්තා දවස් දෙකට උඹලට සින්දුව වත් මතකද? නෑ නේද? අන්න ඒ්ක තමයි වික්ටර්ගේ ජනප්‍රියත්වය. Sa Concert ඒක අවුරුදු 30ක් දිව්වේ කොහොමද මිනිස්සු ඒ්ක වැලදගත්තේ නැත්තං. උඹ නිකමට බලපං Sunil,Amarasiri,victor,rookantha වගේ මිනිස්සුන්ගේ concert. House full ඔ්යි :cool::cool::cool::cool:

    උඹල වගේ චූ කොල්ලොන්ට ඔ්වා තේරෙන්න රසයක් තේරෙන වයසට ඒන්න ඔ්නේ. ඒ්ක හින්දා මේවා කියලා වැඩකුත් නෑ බං උඹලට

    IRAJ ගැන කිව්වොත් අැත්තටම දක්ෂ Composer කෙනෙක් ඉස්සර දැන්නම් උගෙන් වැඩක් නෑ උෟ තනිකරම කරන්නේ Business. ඒ්කට උෟට බැනල වැඩකුත් නෑ
     
    ane yako mata dan 33 i wayasa
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ane yako mata dan 33 i wayasa
    කොහෙද එහෙනම් උට්ටො උබෙ රසේ තියෙන්නෙ. සා එකක් හොයන් YouTube එකෙවත් බලපන්. හිත මිතුරු සුලඟ, දෛවයෝගයකින්, ගිගිරි ගීත, සඳ හිරු තරු කොච්චර ලස්සන තේරුමක් තියන නිර්මානද උට්ටො

    නෙදකින් ...
     
    • Like
    Reactions: ROCCO-X

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කලකිරෙනවා මෙව්වා දැක්කාම :frown:

    අමරසිරි පිරිස්(ඈපල් මලක් එක නම් එලා,රුවට රුවෙ එකත් එල)

    උබේ සංගීත දැනුම ගැන හිතාගන්න පුළුවන් බං :lol: