ඇලෝෂියස් ගේ චැනල් එක

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    ඇලෝෂියස් ගේ චැනල් එක

    අර්ජුන් ඇලෝෂියස් ගේ TV චැනල් දෙක

    දන්නා කෙනෙක් කියපන්කො ඇලෝෂියස් ගේ TVචැනල් දෙක මොකද්ද කියල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
    සියත ටීවී
    වර්ණම් ටීවී
    සියත එෆ්.එම්
    කිස් එෆ්.එම්.

    තව ජනයුගය පත්තරේ....

    ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......

    ref to
    http://voa.lk/
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840

    දන්න විදිහට ස්වර්නවාහිනියෙ කොටසක් අරන්.
    CSN වහල දැම්මෙ රජයට සියලු ක්‍රීඩා තරඟ විකාශන අයිතිය අරගෙන. එතකොට දැන් සියතින් කොහොමද මැච් පෙන්නන්නේ?
     
    මහබැංකුවෙන් හොරාකෑව ප්‍රෙකා්ටි ගානක ජාතික ධනය තමා.......
    මේ ආණ්ඩුවට හෙණ ගහල අකුලෝලම යන්න ඕන ඔය පාහරයන්ට ඔහොම හොරකං කරන්න ඉඩ දුන්නට වං...
    පොලී අනුපාත 9% ඉදන් 14% වෙනකං වැඩි වුණා.....ණයක් අරං හරි ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද කියපං කෝ හත්ඉලව්වේ ඉතිං.......:angry:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    ඔව් බං මේකත් අරගෙන කියල තමයි කියන්නේ :angry: සෝමා මහත්මිය හිටියනම් කොච්චර කණගාටු වෙයිද..මොනව වුනත් ගොඩදැම්මනේ ගෑණු කෙනෙක් වෙලත්.. පුතාලා පිස්සු නටනවා වගේ :D

    රජ ගොසිප් එකත් ඇලෝසියස්ගේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
    සියත ටීවී
    වර්ණම් ටීවී
    සියත එෆ්.එම්
    කිස් එෆ්.එම්.

    තව ජනයුගය පත්තරේ....

    ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......

    ref to
    http://voa.lk/

    ටහිකෙයි කිව්වලු ... මුන් රටම ඇරන් තමයි නවතින්නේ.... යහපාලනෙන් ගොඩගියෙ එච්චරයි
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    SKY Media Network එකෙත් වැඩිම shares උගේ කියනවා. අයිතිය නම් නිලංග ද කවුද පොරකගේ. රස FM එක දැම්ම කියන්නේ මුගේ සල්ලි වලින්.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මහබැංකුවෙන් හොරාකෑව ප්‍රෙකා්ටි ගානක ජාතික ධනය තමා.......
    මේ ආණ්ඩුවට හෙණ ගහල අකුලෝලම යන්න ඕන ඔය පාහරයන්ට ඔහොම හොරකං කරන්න ඉඩ දුන්නට වං...
    පොලී අනුපාත 9% ඉදන් 14% වෙනකං වැඩි වුණා.....ණයක් අරං හරි ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද කියපං කෝ හත්ඉලව්වේ ඉතිං.......:angry:

    කතා කරල වැඩක් නෑ අයියෙ. නිල නොවන විදිහට ආරන්චියක් ආවා අවුරුද්දකට ලංකාව අත ඇරල 75,000 කට වැඩි පිරිසක් යනව කියල (19-35 අතර )
    මුන් හොරා කාපුව තමයි ඔය. මහ ලොකුවට පම්පෝරි නම් තියෙනවා.
    අපේ මිනිස්සුන්ට තියෙන්නේ ඔය හොරාගේ ඒව වර්ජනය කරන්න, මොකද කවදාවත් මේ ආණ්ඩුව තියෙනකන් මේ හොරුන්ගේ හොරාකාපුව රාජ සන්තක වෙන්නේ නෑ නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බං මේකත් අරගෙන කියල තමයි කියන්නේ :angry: සෝමා මහත්මිය හිටියනම් කොච්චර කණගාටු වෙයිද..මොනව වුනත් ගොඩදැම්මනේ ගෑණු කෙනෙක් වෙලත්.. පුතාලා පිස්සු නටනවා වගේ :D

    රජ ගොසිප් එකත් ඇලෝසියස්ගේ

    ටහිකෙයි කිව්වලු ... මුන් රටම ඇරන් තමයි නවතින්නේ.... යහපාලනෙන් ගොඩගියෙ එච්චරයි
    ඔතන වෙන්නේ වෙන දෙයක්......
    මේ රටේ ජහමනයා කියන ගොං හරක් රැළ මාධ්‍ය මගින් හසුරුවන්න පුළුවන් කියල ගිය වර මැතිවරණ වලදී ඔප්පු වුනා. ඔය සල්ලි වලින් මීට වඩා ලාභදායක ව්‍යාපාර තියනව ගන්න පුළුවන්. ඔය අරං තියන්නේ එකක්, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම, අන්න ඒ වගේ ඒවා...නමුත් මොවුන් මේ ජනමාධ්‍ය ආයතන අර ගන්නේ වෙන කිසිම දේකට නෙවෙයි මැතිවරණයක් අවස්ථාවේ දී ජන මනස පක්ෂාග්‍රාහීව වෙනස් කරන්න මෙහෙයවන්න. මේක ඉතාම හොද, බරපතල රිසර්ච් එකක් මත මොළෙන් ගහන ගේම් එකක්. කොටින් ම මේ යන්නේ එ.ජා.ප. ය සදා කාලිකව ම බලයේ තියා ගන්න ව්‍යාපෘතියක මුල් භාගය.....

    ඔබ ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකා වලට සවන් දෙනව නම්, ඊ.එෆ් එම් එකේ උදේට යනවා ඉතාම ජනප්‍රිය වැඩසටහනක් “ද මෝර්නින්ග් ෂෝග්‍රෑම්“ කියලා. ඕක ජනප්‍රිය කලේ මාර්ක් ක්‍රෝස් සහ ජෙම් කියන නිවේදකයො දෙන්නා. මේ ළගදී මාර්ක් සහ පස්සේ ඕකට සෙට් වෙච්චි ෂැක් වැඩසටහනින් අතුරුදහන් වෙලා සන් එෆ්.එම් එකට ගියා. එතන හිටියේ මාස 2ක් විතර, දැන් සන් ඔඓම් එකේ සිටපු මාර් සහ ඊ.එෆ් එම් එකේ සිටපු ජෙම් දෙන්නම කිස් එෆ්.එම් එකේ උදේට අර විදියෙම වැඩසටහනක් කරනවා කිස් මෝර්නින්ග් කියලා.....ක්ෂේත්‍රෙය් තියන කසු කුසු වල හැටියට මාර්ක් සහ ජෙම් දෙන්න කිස් එෆ්.එම් එකට බාල තියෙන්නේ මාසෙකට මිලියනකට ආසන්න වැටුප් වලට........
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    SKY Media Network එකෙත් වැඩිම shares උගේ කියනවා. අයිතිය නම් නිලංග ද කවුද පොරකගේ. රස FM එක දැම්ම කියන්නේ මුගේ සල්ලි වලින්.

    නෑ බන්, ඒක Private Limited එකක්. ඒක වෙන එකෙක් ගේ, ඉස්සර සිංහFM කියල තිබ්බ එක. මහින්දගේ චැනල් එක, පස්සෙ වික්කා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔතන වෙන්නේ වෙන දෙයක්......
    මේ රටේ ජහමනයා කියන ගොං හරක් රැළ මාධ්‍ය මගින් හසුරුවන්න පුළුවන් කියල ගිය වර මැතිවරණ වලදී ඔප්පු වුනා. ඔය සල්ලි වලින් මීට වඩා ලාභදායක ව්‍යාපාර තියනව ගන්න පුළුවන්. ඔය අරං තියන්නේ එකක්, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම, අන්න ඒ වගේ ඒවා...නමුත් මොවුන් මේ ජනමාධ්‍ය ආයතන අර ගන්නේ වෙන කිසිම දේකට නෙවෙයි මැතිවරණයක් අවස්ථාවේ දී ජන මනස පක්ෂාග්‍රාහීව වෙනස් කරන්න මෙහෙයවන්න. මේක ඉතාම හොද, බරපතල රිසර්ච් එකක් මත මොළෙන් ගහන ගේම් එකක්. කොටින් ම මේ යන්නේ එ.ජා.ප. ය සදා කාලිකව ම බලයේ තියා ගන්න ව්‍යාපෘතියක මුල් භාගය.....

    ඔබ ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකා වලට සවන් දෙනව නම්, ඊ.එෆ් එම් එකේ උදේට යනවා ඉතාම ජනප්‍රිය වැඩසටහනක් “ද මෝර්නින්ග් ෂෝග්‍රෑම්“ කියලා. ඕක ජනප්‍රිය කලේ මාර්ක් ක්‍රෝස් සහ ජෙම් කියන නිවේදකයො දෙන්නා. මේ ළගදී මාර්ක් සහ පස්සේ ඕකට සෙට් වෙච්චි ෂැක් වැඩසටහනින් අතුරුදහන් වෙලා සන් එෆ්.එම් එකට ගියා. එතන හිටියේ මාස 2ක් විතර, දැන් සන් ඔඓම් එකේ සිටපු මාර් සහ ඊ.එෆ් එම් එකේ සිටපු ජෙම් දෙන්නම කිස් එෆ්.එම් එකේ උදේට අර විදියෙම වැඩසටහනක් කරනවා කිස් මෝර්නින්ග් කියලා.....ක්ෂේත්‍රෙය් තියන කසු කුසු වල හැටියට මාර්ක් සහ ජෙම් දෙන්න කිස් එෆ්.එම් එකට බාල තියෙන්නේ මාසෙකට මිලියනකට ආසන්න වැටුප් වලට........

    වෙන්න ඕන බං. Siyatha එහෙම පටන්ගෙන කොච්චර කල්ද? බොරුවට නිකං කියවනවා කලින් ආණ්ඩුවෙන් කරන්න දුන්නේ නෑ කියල. මුං එකපාරටම relaunch කළා චැනල් ඔක්කොම. කොහොම සල්ලියක් වෙන්න ඕනද ඕක කරන්න :rofl: සියතට ගත්ත ඔක්කොම ප්‍රසිද්ධ වුන් ටික.. හැබැයි එහෙම ගත්ත කියල නම් පේන තරම් දෙයක් වෙලා නෑ තාම :P
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
    සියත ටීවී
    වර්ණම් ටීවී
    සියත එෆ්.එම්
    කිස් එෆ්.එම්.

    තව ජනයුගය පත්තරේ....

    ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......

    ref to
    http://voa.lk/

    කාලීන ලෝක ප්‍රවණතා ගැන සැහෙන අවධානයක් තියෙනව වගේ..තැනක් යු වේවා :yes::yes:
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    බම්ප්

    බැඳුම්කර සල්ලි :(

    දන්න විදිහට ස්වර්නවාහිනියෙ කොටසක් අරන්.
    CSN වහල දැම්මෙ රජයට සියලු ක්‍රීඩා තරඟ විකාශන අයිතිය අරගෙන. එතකොට දැන් සියතින් කොහොමද මැච් පෙන්නන්නේ?

    මහබැංකුවෙන් හොරාකෑව ප්‍රෙකා්ටි ගානක ජාතික ධනය තමා.......
    මේ ආණ්ඩුවට හෙණ ගහල අකුලෝලම යන්න ඕන ඔය පාහරයන්ට ඔහොම හොරකං කරන්න ඉඩ දුන්නට වං...
    පොලී අනුපාත 9% ඉදන් 14% වෙනකං වැඩි වුණා.....ණයක් අරං හරි ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද කියපං කෝ හත්ඉලව්වේ ඉතිං.......:angry:

    ඔව් බං මේකත් අරගෙන කියල තමයි කියන්නේ :angry: සෝමා මහත්මිය හිටියනම් කොච්චර කණගාටු වෙයිද..මොනව වුනත් ගොඩදැම්මනේ ගෑණු කෙනෙක් වෙලත්.. පුතාලා පිස්සු නටනවා වගේ :D

    රජ ගොසිප් එකත් ඇලෝසියස්ගේ

    කතා කරල වැඩක් නෑ අයියෙ. නිල නොවන විදිහට ආරන්චියක් ආවා අවුරුද්දකට ලංකාව අත ඇරල 75,000 කට වැඩි පිරිසක් යනව කියල (19-35 අතර )
    මුන් හොරා කාපුව තමයි ඔය. මහ ලොකුවට පම්පෝරි නම් තියෙනවා.
    අපේ මිනිස්සුන්ට තියෙන්නේ ඔය හොරාගේ ඒව වර්ජනය කරන්න, මොකද කවදාවත් මේ ආණ්ඩුව තියෙනකන් මේ හොරුන්ගේ හොරාකාපුව රාජ සන්තක වෙන්නේ නෑ නෙ.

    රෙප්ල්යි කරපු හැමෝටම තැන්ක්ස්.රේප් දෙන්න නම් මන් ලග රේප් නැද්ද කොහෙද
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
    සියත ටීවී
    වර්ණම් ටීවී
    සියත එෆ්.එම්
    කිස් එෆ්.එම්.

    තව ජනයුගය පත්තරේ....

    ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......

    ref to
    http://voa.lk/

    අලුතෙන්ම දාපු news චැනල් එකක් තියේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතා කරල වැඩක් නෑ අයියෙ. නිල නොවන විදිහට ආරන්චියක් ආවා අවුරුද්දකට ලංකාව අත ඇරල 75,000 කට වැඩි පිරිසක් යනව කියල (19-35 අතර )
    මුන් හොරා කාපුව තමයි ඔය. මහ ලොකුවට පම්පෝරි නම් තියෙනවා.
    අපේ මිනිස්සුන්ට තියෙන්නේ ඔය හොරාගේ ඒව වර්ජනය කරන්න, මොකද කවදාවත් මේ ආණ්ඩුව තියෙනකන් මේ හොරුන්ගේ හොරාකාපුව රාජ සන්තක වෙන්නේ නෑ නෙ.
    මෙන්න මේක අනිවාර්යෙන් වෙන්න ඕන....
    මේ සියළු ම රූපවාහිනී,ගුවන් විදුලි නාලිකා,පත්තර, ගොසිප් සයිට් වර්ජනය කරන්න මිනිසුන් මෙහෙයවන්න ඕන.....
    නමුත් මෙන්ඩිස් කොම්පැනියෙ අරක්කු අපේ මිනිස්සු වර්ජනය කරයි ද කියල නං සැකයි. මෙන්ඩිස් මද්‍යසාර ඉහල ප්‍රමිතියක් තිබ්බා බ්‍රයන් ඒකනායක මහත්මයා ප්‍රධාන ලිකර් ටේස්ටර් වෙලා ඉන්දෙද්දී සහ මෙන්ඩිස් පවුල විසින් ආයතනය පාලනය කරද්දී. මුං නං පිටරටින් ස්පාක ස්ප්‍රීතු ගෙනත් කලවං කරල විකුනයි වල් නොට්ටි ගෙ පුතාලා.......:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    ඇලෝෂියස් ගේ චැනල් එක 09-28-2017 04:38 PM wesi chuun ekak giyada?

    ඇලෝසියස් ගේ ගල් කොල්ලෙකුට රිදිලාහ්...............:rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: casc_rokz

    Bathayas

    Banned
    Sep 24, 2017
    90
    9
    0
    වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
    සියත ටීවී
    වර්ණම් ටීවී
    සියත එෆ්.එම්
    කිස් එෆ්.එම්.

    තව ජනයුගය පත්තරේ....

    ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......

    ref to
    http://voa.lk/

    පොන්නදොරේ දන්න TV channel .